බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ මහත්තයා නැවතත් ප්‍රශ්නෙන් පැනලා ගියා නේද ??.

    නැවතත් මම අහන්න ඕනේ උඹ පැන පැන ගිය ප්‍රශ්න වලින් එකක්


    වෙනත් "ආගම්" වල අනුන්ට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමද කියලා උගන්නන බව නම් ලඟදී දැනගත්තා. ඒක නම් නියම උපක්‍රමයක් තමයි! සාධාරණිකරණයේ උපරිම
    උඹ දාපු වෙන Thread වැඩක් නෑ. මම ඔය quote රලා තියෙන ේට ප්‍රශ්නයක් ඇහැව්වා. ොයි ආගේද ඔය ේ උගන්නන් ඒ වේම අදාළ ආගොනේද ඔය ේ තියෙන්ේ කියලා පෙන්නන්න කියලා. පැහැදිලිව ඒකට උත්තර දෙන්න. වෙන වෙන Thread වලට පනින්ේ නැතුව.

    ඒ වේම උඹ සෑහෙන්න ඉගෙන ගත්තා කියලත් කිව්වෙඒ ඉ‍ගෙන ගත්තු ඒවත් ආගේ සදහන් තැන් වලින් පෙන්නපන්.හෙම නැතුම නිකන් ප්‍රශ්න මග හැරලා අනං මනං මනස්ගාත ොඩවනොට බලන් ඉන්න මිනිස්සුන්ට න්ේ බූරැවෙක් තප්පුලනවා වේ.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    580498_3581037142897_517368970_n.jpg

    ha ha ha
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඒ එක්කම මේ anamnlmslmn මහත්තයාම පිළිගත්තා මේ Thread එකේදි මීට අවුරැදු කිහිපයකට කලින් ලංකාවේ ඔය හලාල් කියන ලේබල් එක තිබ්බෙත් නෑ කියලා. එතකොට ඒ දවස් වල ලංකාවේ මුස්ලිම් මිනිස්සුත් හිටියේ නැද්ද ?? ඒ මිනිස්සු එදා හලාල් නෑ කියලා නොකා නොබී හිටියද ?? ඕවා තමයි හොදම විහිලු කියලා කියන්නේ. තමන්ආගම විහින් විහිලුකාරවෙලා :lol::lol::lol:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර

    [FONT=&quot]මුලින්ම කිව යුත්තේ අප ඉස්ලාම් දහම සමග කිසිදු වෛරයකින් කටයුතු නොකරන බවයි. එමෙන්ම ලෝකයේ මිනිසුන් ශික්ෂණය කරන මාර්ගයක් ලෙස ඉස්ලාම් ආගමට අප ගරුකරමු. මේ ලිපිය ලියවෙන්නේ එම පදනම මත සිටය.[/FONT]


    [FONT=&quot]ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ. (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි. මිත්‍යාව යන සනාථ නොකරන ලද කතන්දරයයි. නිවන යනු සත්‍යයකැයි මේ ලියන අපිද අදහන්නෙමු. එහෙත් තවමත් එය අප විසින් සනාථ කර ගත්තක් නොවේ. අප විසින් නිවන් මාර්ගයේ අත්හදා බලා සාක්ෂාත් කරගත යුත්තකි.)[/FONT]


    [FONT=&quot]මොහොමඩ් නබි විසින් ඉස්ලාම් දහම නිර්මාණය කරන්නේ අරාබිකරයේ කාන්තාරවාසී අතිශය දුෂ්කර පාරිසරික කොන්දේසි යටතේ ජීවත්වූවන් උදෙසාය. ඉස්ලාම් දහම අද වන විට ගෝත්‍රික හෝ අශිෂ්ට ලෙස හංවඩු ගසන අප විසින් මූලිකව තේරුම් ගත යුත්තේ එයයි. සත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කරගත්, අශීලාචාර ජන කොටසක් ශිෂ්ට කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත. කාන්තාර ශුෂ්ක පරිසරය හා ගොඩනැගුනු ප්‍රචණ්ඩ මානසිකත්වයකින් හෙබි, ව්‍යභිචාරය සහ සත්ව මෛථූනය පවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ, නිතර ප්‍රචණ්ඩ ගෝත්‍රික ගැටුම් වලට මැදිවුන, නූගත්, ඉහල දරාගැනීමේ හැකියාවකින් යුත් මෙම ජනතාව ශීලාචාර කිරීම වෙනුවෙන් අලුත් යමක් නිර්මාණය කිරීමම ඔහු ගරුකටයුතු පුද්ගලයෙක් බවට පත්වීමට සෑහේ. [/FONT]


    [FONT=&quot]සර්වබලධාරී (අල්ලාහ්) දෙවියන් පිළිබඳ සංකල්පය සහ ඔහු විසින් මෙලොවට එවන ලදැයි කියන නබිවරුන් පිළිබඳ පුරාවෘත්ත පසෙක තැබූ විට, සාමාන්‍යයෙන් මහපොලොවේ සිදුවන පරිදි ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. [/FONT][FONT=&quot]මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය. [/FONT]


    [FONT=&quot]යමෙක් මෙල්ල කිරීමේ පහසු සහ කාර්‍යක්ෂම ක්‍රමය බිය කිරීමයි. අප වන අලියෙකු හීලෑ කරන්නේද එලෙසය. මෙම අර්ධ වනචාරී මිනිසුන් හීලෑ කිරීමට මොහොමඩ් නබි විසින් පළමුව කරන්නේ ද එයයි. එනම් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය නැවත ප්‍රතිනිර්මාණයයි. මෙය ඉතා දක්ෂ කටයුත්තකි. උත්තර භාරතයේ සෞම්‍ය දේශගුණය තුල ජීවත්වූ ඉන්දියානුවාගේ මනසට බුදුන් වහන්සේ කල දාර්ශණික ආමන්ත්‍රණයට වඩා මෙය අතිශය බලවත්ය. [/FONT]


    [FONT=&quot]අල්ලාහ් නාමයෙන් මොහොමඩ් නබි විසින් කරන්නේ මෙම අශීලාචාර මිනිසුන් ශීලාචාර කිරීමයි. එහිදී ඔහුගේ සීමාවන් පැහැදිලිවම අපට දැකගත හැකිය. ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම්වල බලපෑමද ඕනෑතරම් දැකගත හැකිය. එහෙත් ඔහු මහත් ජයග්‍රහනයක් ලැබුවේය. එකිනෙකා මරාගත් ප්‍රචණ්ඩ ගෝත්‍රයන් මහත් සමුදායක් ඔහු නියෝජිතයා වන සර්වබලධාරියෙකු යටතේ සාර්ථකව සංවිධානය කිරීමට ඔහු සමත්විය.[/FONT]


    [FONT=&quot]සියල්ල මුල සිටම කරන්නට ඔහුට සිදුවූ බව හොඳින් පෙනේ. දෙවියන් නැමදීමේ සිට, ආහාරපාන ගැනීම, ජීවනෝපාය, සමාජයේ දුර්වලයින් රැකබලාගැනීම, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම පමණක් නොව මෛථූනය පවා යම් සංවිධානගත මාදිලියකට අනුව නැවත අකුරක් නෑර කියා දීමට සිදුවිය. ශුෂ්ක පාරිසරික සාධක සාමූහිකව ජයගැනීම උදෙසා මිනිසුන් සංවිධානය කිරීමට සිදුවිය. [/FONT]


    [FONT=&quot]මොහොමඩ් නබි යනු ඔහුගේ සමකාලීන අන් මිනිසුන්ට වඩා ඉහලින් සිතන්නෙකු වුවද ඔහුට ජයගත නොහැකි සාධක බොහෝ විය. පළමුවැන්න දුෂ්කර පරිසරයයි. දෙවැන්න සමාජයේ ජානගත ග්‍රෝත්‍රික ස්වභාවයයි. මෙනිසාම ඉස්ලාම් ආගම යම් ගෝත්‍රික ස්වරූපයන් මත නිර්මාණය වීම සිදුවිය. ගෝත්‍රයක වඩා වැදගත් වන්නේ ගහනයයි. පුරුෂ මූලික ගෝත්‍රයක නම් කාන්තාව යනු ගහනය උත්පාදනය කරන්නියයි. ඇය දෙවැනි ගණයේ ලා සැලකේ. ඉස්ලාම් හි මේ තත්වය එලෙසම අන්තර්ගත විය. සමාජයේ පිරිහීමට හේතු වන ව්‍යභිචාරය සහ අනාචාරය පාලනය කිරීමට නව නීති සමග කාන්තාව ආවරණය කෙරිනි. සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය වූ සමාජයක සතුන් මැරීම ඉතා සාමාන්‍ය දෙයකි. හලාල් ආහාර යනු එදා කිසිදු චාරයකින් තොරව ඔවුන් කල මාංශ බුදීම පාලනය කොට එය යම් සෞඛ්‍යමය පිළිවෙතකට නතු කිරීමට කල උත්සාහයයි. (ඌරු මස් හරාම් වීම වැනි නිරර්ථක එකතුකිරීම් එකල පැවති දැඩි සමාජ විශ්වාසයන් එලෙසම තහවුරු කිරීම විය හැකිය.)[/FONT]


    [FONT=&quot]සමාජය තුල බෙදීම් සහ ගැටුම් හැකිතාක් අවම කිරීමේ සාර්ථකම ක්‍රමය සිතීම පාලනය කිරීමයි. ශික්ෂණ පද්ධතියට පිටින් සිතන්නන් සහ අපරාධ කරන්නන් නිතරම සමාජ සංවිධානය පළුදු කරයි. ඔවුන් පාලනය සඳහා දැඩි නීති රීති පැණවිනි. ඇත්තෙන්ම අද වන විට අප ලොමුදැහැගන්වෙන අතපය කපා දැමීම්, හිස ගසා දැමීම් වැනි දෑ එකල ඉතා සාමාන්‍ය දේ වන්නට ඇත. (අප රටේ ඉතිහාසයේද මෙවන් කෲර දඬුවම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය) එනිසාම ඉස්ලාම් තුල සිතන්නට දෙයක් නැත. සියල්ල දෙවියන් විසින් ප්‍රකාශ කොට ඇති නිසා ඉතිරිව ඇත්තේ පිළිපැදීම පමණි.[/FONT]


    [FONT=&quot]මෙය ඉතා සාර්ථක සමාජ ක්‍රමයක් බව අප පිළිගතයුතුය. එහි පූර්ණ ගෞරවය මොහොමඩ් නබි හට හිමිවේ. ඔහුගේ සංවිධානය කිරී‍ම මත අරාබි ජාතිකයන් පාරිසරික දුෂ්කරතා සමග සාර්ථකව සටන්කොට, දියුණු සහ ඔවුන් මුලදී ගෙවූ ජීවිතයට සාපේක්ෂව ඉතා ශීලාචාර සහ සුරක්ෂිත සමාජයක් බවට පත්විය. [/FONT]


    [FONT=&quot]ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය.[/FONT]


    [FONT=&quot]නව තාක්ෂණය සහ ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම අනුව ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගහණයේ වැදගත්කමක් නැත. එනිසා අධික ලෙස දරුවන් බිහිකිරීම තවදුරටත් ලෝකයට අනවශ්‍යය. එනිසාම කාන්තාව යනු වදන යන්ත්‍රයක භූමිකාවේ තවදුරටත් සිරගත කිරීමේ තේරුමක්ද නැත. ජලය අවශ්‍යතරම් සපයා ගතහැකි වටපිටාවක පිරිසිදුකම සඳහා යයි පවසමින් (පූර්ව ගෝත්‍රික ලක්ෂණවලින් බිදී ආ) ලජ්ජා සහගත චර්ම ඡේදනය කිරීම විකාරයකි. කාන්තාර පරිසරයක දුරින් විසිරී සිටින මිනිසුන්ට දෙවියන් ඇදහීම සිහිපත් කිරීම සඳහා මහ හඬින් යාඥා කිරීම දෙමටගොඩ මුඩුක්කු පරිසරයකට කෙසේ ගැලපෙන්නේද? අවම වේදනාවක් ඇතිවන පරිදි ක්ෂණිකව මරණය සිදුකල හැකි ලෝකයක ක්රේන් වලින් එල්ලා වදදී මිනිසුන් මැරීම ලැජ්ජාවට කාරණයක් නොවේද? පිරිමින් රොත්තක් එක්වී කාන්තාවකට ගල්ගසා මරාදැමීම ඔබ තුලම ලැජ්ජාවක් ජනිත නොකරන්නේද?[/FONT]


    [FONT=&quot]අප අසන්නේ ශුෂ්ක කාන්තාර වාසී, වැඩිපුර මාංශ භක්ෂක, ප්‍රචණ්ඩ ගෝත්‍රික ජනතාවක් ශීලාචාර කිරීම අරභයා දෙවියන් විසින් පැනවූ නියමයන්, ඕනෑතරම් ජලය සහ සෞම්‍ය දේශගුණයක් සහිත, ශාකමය ආහාර සපිරි, මානව ධර්මයට සමීප නීතියකින් පාලනය වන නව තාක්ෂණයෙන් පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාලව දෙවියන් විසින්ම වෙනස් කරනු නොලබනු ඇතිද යන්නයි.[/FONT]


    [FONT=&quot]සෞදි අරාබි දේශයෙන් මේ ප්‍රශ්නය ඇසීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව පිලිගනිමු. නමුත් ශ්‍රීලංකාව යනු ඊට සපුරා වෙනස් බිමකි. බහු වාර්ගික, බහු ආගමිකයන් ජීවත්වන තැනකි. මෙවන් තැනක ආක්‍රමණශීලී කල්ලිමය ආගමික හැසිරීම් මහත් ගැටළු ජනිත කරයි. මේවා අවසානයේදී පුපුරා යන්නේ මහත් විනාශයන් ඇතිකරමිනි. මෙවන් විනාශයන් වලදී දෙවියන් මැදිහත්වී කිසිවෙකු බේරා නොගන්නා බව ඔබද පිලිගන්නවා ඇත.[/FONT]


    [FONT=&quot]මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින බෞද්ධ හෝ වෙනත් අන්තවාදී හැසිරීම් ඇත්නම් ඒවා කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොවේ. ඒවාට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඒ සඳහා රජයට බලකල යුතුය. නමුත් මේවා පැනනැගීම සඳහා ඔබේ පාර්ශවයෙන් සැපයෙන දායකත්වය පිළිබඳව මූලික කරුණු කිහිපයක් පමණක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ. [/FONT]
     
    මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර
    ඔබත් දැන් copy/paste වලට දක්ෂයි වගේ. Good. Something is better than nothing!


    ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ. (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි...
    ඔබේ රචනාවත් එලෙස සත්‍යය සහ අසත්‍යය මිශ්‍ර කොට මනාව ගෙතූ කතන්දරයකි. ඔබේ ක්‍රමයට කිව්වොත් මිත්‍යා භාගයකි (Half-Myth)! :lol:


    ….ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු.
    ලියපු කෙනාම කියන්නේ මෙය හිතලා ලියපු එකක් කියා! ආයෙත් මොන කතාද? :lol:


    මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය.
    මුහම්මද් නබිතුමා අකුරු ලිවිමට හෝ කියවිමට හැකි කෙනෙකු නොවේ. ඔබ කී දේ අසා එය විශ්වාස කරන්නේ ලිං මැඩියෙක් පමණි.

    යුදෙව්වරු මක්කාවේ නැත. පැරණි තෙස්තමේන්තුවක් එහි නැත. හිරා ගුහය ඇත්තේ මක්කාවේ.
    යුදෙව්වරු හිටියේ මදිනාවේ. මදිනාවට ගියේ දහම් ප්‍රචාරය පටන් අරන් අවුරුදු 13 කට පසුවයි. එනිසා, ඔහොම ලියලා බෑ. අතේ මාට්ටු! ඔබ copy/paste ඉගෙනගත්ත වගේ ඒ කලාවත් ඉගෙන ගන්න හැකියි. :lol:

    පැරණි තෙස්තමේන්තුව copy කලා කියන එක හරිම පරණ සින්දුවක්. ඒකෙ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබලාට එය හමුවුනේ දැන් ද? ඔහොම බෑ. ළිඳෙන් පිටට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියා. :lol:

    ඔක්කොම ලියන්න ගියොත් හැම වාක්‍යයක් පාසාම ලියන්න වෙලා රචනාවක් වේවි. ඉතුරු ඒවා ගැනත් හොයාගන්න ඔබට දක්ෂකමක් තියනවා කියා මම හිතනවා. Good Luck!
     
    Last edited:

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    මම මේ දැන ගන්නයි අහන්නේ අපේ මිනිස්සු දෙන ලේත් හලාල් ද?

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ඔබත් දැන් copy/paste වලට දක්ෂයි වගේ. Good. Something is better than nothing!



    ඔබේ රචනාවත් එලෙස සත්‍යය සහ අසත්‍යය මිශ්‍ර කොට මනාව ගෙතූ කතන්දරයකි. ඔබේ ක්‍රමයට කිව්වොත් මිත්‍යා භාගයකි (Half-Myth)! :lol:



    ලියපු කෙනාම කියන්නේ මෙය හිතලා ලියපු එකක් කියා! ආයෙත් මොන කතාද? :lol:



    මුහම්මද් නබිතුමා අකුරු ලිවිමට හෝ කියවිමට හැකි කෙනෙකු නොවේ. ඔබ කී දේ අසා එය විශ්වාස කරන්නේ ලිං මැඩියෙක් පමණි.

    යුදෙව්වරු මක්කාවේ නැත. පැරණි තෙස්තමේන්තුවක් එහි නැත. හිරා ගුහය ඇත්තේ මක්කාවේ.
    යුදෙව්වරු හිටියේ මදිනාවේ. මදිනාවට ගියේ දහම් ප්‍රචාරය පටන් අරන් අවුරුදු 13 කට පසුවයි. එනිසා, ඔහොම ලියලා බෑ. අතේ මාට්ටු! ඔබ copy/paste ඉගෙනගත්ත වගේ ඒ කලාවත් ඉගෙන ගන්න හැකියි. :lol:

    පැරණි තෙස්තමේන්තුව copy කලා කියන එක හරිම පරණ සින්දුවක්. ඒකෙ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබලාට එය හමුවුනේ දැන් ද? ඔහොම බෑ. ළිඳෙන් පිටට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියා. :lol:

    ඔක්කොම ලියන්න ගියොත් හැම වාක්‍යයක් පාසාම ලියන්න වෙලා රචනාවක් වේවි. ඉතුරු ඒවා ගැනත් හොයාගන්න ඔබට දක්ෂකමක් තියනවා කියා මම හිතනවා. Good Luck!

    anna hare palayan huththo....tawa methana nabi thuma kiyannath enawa...gon wesige puthala thamath unge agama hinda nahinawa...moda heththak....munge molawala monawada bn tiyenne....pissu hedenwa....nabiya kawadwath hithanne nethuwa athi kanthare inna minissu me tharam diyunuwei kiyala....ira madawalakata bahina kathwenma eka oppu wenawa bn.....me diyunu kale mun thama hithan inne ira madawalkata bahinne kiyala...lejjai oiiiiii ubala wage un ekka ekata jiwath wenna lebima gena.....halal kanna onanam arabiyata pala...meka sinhala baudda ratak.....den ithin kiyagena enna epa uba.....buduhamuduruwo deshana karala tiyenne anith agamawalata nigaru karana kena mata nigaru kara weniya kiyala......ubata wada eka man hodata dannwa....api ehma hithagena hitiyoth ubala awilla ape katatata reela yai....ammmo me rata arabiyak unoth man nam gange muhude 2kema penala merenawa.....:angry::angry::angry::yes::yes::yes:
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    sinhala minusunge nagitimata ai mechara hambayo baya wenne.e ubala apiwa winasa karanda hadana nisa eka kawadawatha karanda meke inna sinhalayo tika ubalata ida denn ne na.sinhala minihage rate sinhala minihata kamathi deyak katha karanda kagen wath awasara ganda one na.apita halal epa nam ubala mokada eka apita balen denda hadan ne.eka ubalata thadata wadina hinda ne oka ochara awulak wela thiyen ne.arabiye selan mehe danda epa nikan p*ka ira ganda wei...
     
    anna hare palayan huththo....tawa methana nabi thuma kiyannath enawa...gon wesige puthala thamath unge agama hinda nahinawa...moda heththak...

    මෙහෙම සංවර වෙලා මේ බෞද්ධ රාජ්‍යයේ ඔබේ දහම රකින්න හැකිද??



    ira madawalakata bahina kathwenma eka oppu wenawa bn.....me diyunu kale mun thama hithan inne ira madawalkata bahinne kiyala...lejjai oiiiiii ubala wage un ekka ekata jiwath wenna lebima gena.....

    එහෙම තියෙන තැන පෙන්නන්න.

    ලැජ්ජයිද නැතිනම් වෛරයිද?



    halal kanna onanam arabiyata pala...meka sinhala baudda ratak.....den ithin kiyagena enna epa uba.....buduhamuduruwo deshana karala tiyenne anith agamawalata nigaru karana kena mata nigaru kara weniya kiyala......ubata wada eka man hodata dannwa....api ehma hithagena hitiyoth ubala awilla ape katatata reela yai....

    අපි කවදත් කෑවේ හලාල් කෑම. හලාල් සහතිකය ආවේ අලුතින්. ඒක නෑ කියා හලාල් නැති වෙන්නේ නෑ. සහතිකය තිබ්බොත් එය තහවුරුයි. ජරාව කලවම් වෙලා කියන සැකය නැති වෙනවා.

    හ්ම්... එහෙනම් ඔබේම බුදුන්ට නිගරු කරමින් ඔබ රකින්න හදන්නේ මොනවාද???
     
    sinhala minusunge nagitimata ai mechara hambayo baya wenne.e ubala apiwa winasa karanda hadana nisa eka kawadawatha karanda meke inna sinhalayo tika ubalata ida denn ne na.sinhala minihage rate sinhala minihata kamathi deyak katha karanda kagen wath awasara ganda one na.apita halal epa nam ubala mokada eka apita balen denda hadan ne.eka ubalata thadata wadina hinda ne oka ochara awulak wela thiyen ne.arabiye selan mehe danda epa nikan p*ka ira ganda wei...


    කතා කරන්න අයිතිය තියනවා. බො.බ.සේ. වගේ බොරු කියන්න අයිතිය තියෙනවද??

    කිසි හේතුවක් නැතුවත් ඔබට හලාල් එපා කිව හැකියි. ඒ ඔබේ අයිතිය. ඒ සඳහා අලුතින් බොරු කීමේ අවශ්‍යතාවයක් නැත. අපේ විරෝධය බො.බ.සේ. කළ පදනම් විරහිත බොරු චෝදනා ගැනයි.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,832
    909
    113

    කතා කරන්න අයිතිය තියනවා. බො.බ.සේ. වගේ බොරු කියන්න අයිතිය තියෙනවද??

    කිසි හේතුවක් නැතුවත් ඔබට හලාල් එපා කිව හැකියි. ඒ ඔබේ අයිතිය. ඒ සඳහා අලුතින් බොරු කීමේ අවශ්‍යතාවයක් නැත. අපේ විරෝධය බො.බ.සේ. කළ පදනම් විරහිත බොරු චෝදනා ගැනයි.

    :yes::yes:
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    බොන්නද නැතිනම් transfuse (ලෙඩාට ලේ නැංවීම) කරන්නද?

    naaa bonna newei, oyala neee wadiyenma blood ganne, wadipurama blood donate karanne sinhala minissune....blooduth halal kara nan oyalata lesi