2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දේශාබිමාන ගීත ලියවුනාට ඒවායෙන් වැඩක් වෙලා තියනවාද ?

    :rofl: ඒවා අහ අහ රට කන උන් ඉන්නේ ... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ibbo natai handa paane :P
    th_3f92677b.gif

    කට වහගෙන අහ,
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ අසිරිමත් දීපය , මේ රට , ලෝකෙන්ම උතුම් රට , පෙරදිග මුතු ඇටය , රත්න දීපය , ධර්ම දීපය ආදී විවිධ විශේෂණ පද වලින් අතීතයේ පටන්ම ලෝකයා හදුන්වා දුන් 'අප උපන් රට

    අහ්! ඔයත් සිංහලයට බැස්සද ? එලකිරි...සෙට් වෙන්න ...
    c0120.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්නලු...... :baffled::baffled::baffled:
    එහෙනම් කවුරුහරි වැදගත් මාතෘකාවක් පටන් ගන්නකෝ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දේශාබිමාන ගීත ලියවුනාට ඒවායෙන් වැඩක් වෙලා තියනවාද ?
    පුදනකොටම කාපි ‍යකා කිව්වලු.....:baffled::baffled::baffled:
    මට නම් හිතෙන්නේ ඒවගෙන් ලොකු වැඩක් වෙලා නෑ කි‍යලා.....
    :rolleyes::rolleyes::rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දේශාබිමාන ගීත ලියවුනාට ඒවායෙන් වැඩක් වෙලා තියනවාද ?

    පරණ සින්දු නොමැරී තියෙන එකත් අලුත් සින්දු ඉක්මනට මැරෙන එකේ වෙනස තේරුම විතරද ? සංගීතය අයත් වෙන්නේ නැද්ද අය්යේ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්නලු...... :baffled::baffled::baffled:
    එහෙනම් කවුරුහරි වැදගත් මාතෘකාවක් පටන් ගන්නකෝ......
    :rolleyes::rolleyes::rolleyes:

    :confused:
     
    Status
    Not open for further replies.