adoo mama aluthlu.api kawadath horen radio ahanawoo
thawa eka parak karannako![]()
anduwa amma mathak wela ban![]()
පුදනකොටම කාපි යකා කිව්වලු.....
මට නම් හිතෙන්නේ ඒවගෙන් ලොකු වැඩක් වෙලා නෑ කියලා.....![]()
මුන්ට දේශාභිමානි ගීත ගිල්ලුවත් වැඩක් වෙන්නේ නෑ .. 

මට ඕනි වෙඩරු සොරා සින්දුව...
![]()
![]()
![]()
දෙයක් මේ කනෙන් අහල අනික් කනින් බැහැර කරන උන් ඉන්න රටක් බන් මේක ! ඕක තමා අපේ කරුමේමුන්ට දේශාභිමානි ගීත ගිල්ලුවත් වැඩක් වෙන්නේ නෑ ..
![]()

යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න