2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මත්පන් කි‍යන්නෙත් ඉතින් රට විනාශ කිරීමට සුද්දෝ භාවිත කර්පු දෙ‍යක් තම‍යි......මමත් දැන් බෝතල‍යක් ති‍යාගෙන බිව්වට.......:baffled::baffled::baffled:

    :rofl: වැදි බණ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    72.gif


    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අදහසට එකඟයි ! සින්දුවක් හදවතින් ඇහුවොත් ඒක සදා අමරණීයය !! :yes:

    එත් මට ප්‍රස්නයක් තියෙන්නේ... අලුත් සින්දු හිතට වදිනවා කියන්න... ගොඩක් අහන්න එපා වෙනවා... පරණ සින්දු එහෙම වෙන්නේ නැ... පරණ සින්දු වල ගෝෂා කාරී සංගීතය නැති නිසා වෙන්න ඕන???
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

    yojanawak ----

    dathkibula aiya karapu mahagamsekara yange wadasatahana
    mata ahanna une na

    dan me mase sasa th e wage program ekak karanna inne
    eka nam ahanna puluwan wei (mama hithanawa)

    mama hithanne ewani wada satahan
    record kalla wadasatahanata sawan denna bari una aya wenuwen

    nawatha wikashayak hari, download kara ganna hari puluwan wena widiyata yam deyak karanna kiyala

    mama elakiri redio team eken saha viseshayen

    dan kibula sa sasliit gen illanawa.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: වැදි බණ
    ඔව් වැදි බණක් නම් තම‍යි.....:rolleyes::rolleyes::rolleyes:
    අපි උන්ගේ සමහර ගැට වලට අහුවෙලා ඉන්නේ සෑහෙන කාලෙකට ගොඩ එන්න බැරි වෙන්නම......
    ලංකාව දවසින් දවස වල පල්ලට ‍යන්නේ ඒක හින්දනේ.......
    :dull::dull::dull:
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    නියමයි මචන්, මගේ ආසාම ගායකයා..

    වචනෙන්ම මනුස්සයෙක් මචන්..

    දැන් පඩ සෝ කාරයො විතරයි මචන්, අවංක කම කීප දෙනෙක් ගෙ තිබුණත් අවංක කම + මනුස්සකම තියෙන මේ වගෙ මිනිස්සු බිහි වෙන්නෑ නෙ මචන්.. :(
     
    Status
    Not open for further replies.