2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගාල්ලෙ යනවා

    මේ මට ගාලු කොටුව මුහුදත් එක්ක අල්ලලා ලස්සන ෆොටො එකක් ගහාන් එන්න
    tuzki54.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ වෙනදට ටැග් දෙකක් දාලා හොරෙන් රේඩි‍යෝ අහන්නේ...... ඒක හින්දා උඹව පේන්නේ නෑ තම‍යි.....:dull::dull::dull:

    හේ හේ එහෙම කියන්න එපා සහෝදරයා මම හොරෙන් අහන්නේ නෑ හරිය. මම එන වෙලාවට ටැග් එකක් දෙකක් දාන්න පුලුවන් කම තිබ්බොත් මම ශේප් එකේ දානවා. හරි මීට පස්සේ නොදා ඉන්නම් :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම කට්ටා;14387529 said:
    හේ හේ එහෙම කියන්න එපා සහෝදරයා මම හොරෙන් අහන්නේ නෑ හරිය. මම එන වෙලාවට ටැග් එකක් දෙකක් දාන්න පුලුවන් කම තිබ්බොත් මම ශේප් එකේ දානවා. හරි මීට පස්සේ නොදා ඉන්නම් :(

    rep +9 :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ ශ්වේත රාත්‍රියේ සින්දු ටික තියෙනවදෝ ? ඉරිදට ගෙදර ගෙනිහින් තියන්න මම ගන්නම් එදාට පෝර්ටබල් එක ගෙනල්ල !
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14387529 said:
    හේ හේ එහෙම කියන්න එපා සහෝදරයා මම හොරෙන් අහන්නේ නෑ හරිය. මම එන වෙලාවට ටැග් එකක් දෙකක් දාන්න පුලුවන් කම තිබ්බොත් මම ශේප් එකේ දානවා. හරි මීට පස්සේ නොදා ඉන්නම් :(
    tag නොදා ඉන්න කි‍යලා නෙවෙ‍යි බූරු කට්ටෝ කිව්වේ...... එක පාරක් හරි thread එකට ඇවිත් comment එකක් දාලා පල‍යන්......හොරෙන් අහනවට වඩා ඒක show එක කරන කෙනාටත් ලොකු හ‍යි‍යක්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි බෙලිඅත්තේ ටාර්සන් නේද ඊළඟට ? :rolleyes:
     
    Status
    Not open for further replies.