2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරස් ව ඔව්......දෙන්න එක ළග න්න කොට අහල පහල ඈයින්ට එහෙම ඔවු අවුල්........

    තිරස්ව නෑ........යහන් ගත වන විට ඔය අවුල් නැත........

    ඔන්න සුද්ද් හිංගපෙන් ම කිව්වා!!!!!!!!!!!!!!

    ඇයි අවුල්ද?:baffled::baffled::P

    අම්මියෝ... කිඹුලා අය්යා කියන ඩර්ටි කතා :angry::angry:

    දැන් තමා වැටහුනේ
    :D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හලෝ මතාන්
    m0166.gif

    ithin itihin mathan komei :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ඇහුවමයි ඔහොම කතාවක්...
    ඇත්තටම දුක් වෙන්න එපා මචෝ..
    උඹට පසුතැවීමක් නෑ...:no::no:
    පසුතැවීම තියෙන්න ඕන ඇයට තමයි..
    පුලුවන් නම් සමාව දියන්...ඒ ඇති..


    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ම්ම්ම්ම්ම්ම්.. නැහැයි කියකෝ.. මොකෝ සීන් එක. ගිහින් බලන්න ඕනේ එහෙනම්
    hodata balapan wenasak theryi eka commnt ekaka:P
    wenasa thrun naththam chat eka online daganin:yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මෝ ඒ කෙල්ල හෙන වසයි නේ බන්
    මට එහෙම කිව්වනම් තමුසෙ කියල
    දෙනවා දත් කැඩෙන්න
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ ඇහුවමයි ඔහොම කතාවක්...
    ඇත්තටම දුක් වෙන්න එපා මචෝ..
    උඹට පසුතැවීමක් නෑ...:no::no:
    පසුතැවීම තියෙන්න ඕන ඇයට තමයි..
    පුලුවන් නම් සමාව දියන්...ඒ ඇති..


    :yes::yes::yes:

    :yes:
     
    Status
    Not open for further replies.