2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Wal**** Kellonta inna dipan paduwe :angry::angry::angry::P:P:P

    අඩෝ හිතේ තියන් ඉන්නේ නැතුව මොන්නටම කිව්වා ඕන්
    දැන් එතකොට මම වල් කොල්ලා
    හිතේ තියන් හස්ථ කර්මාන්තයේ යෙදෙන උන් හොදා
    ක්‍රෑර සමාජයක් යකෝ
    :angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    161.gif
    161.gif
    161.gif
    161.gif
    161.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කියන වචනය එක්ක ‍සමීපව ගමන් කරන වචන දෙකක් තමයි ඉරිසියාව හා බය. හැබැයි ඉතින් ආදරය කියන දේ විරහව දක්වා ගමන් කරන්නත් ප්‍රධානතම හේතු සාධක සපයන්න ඔය වචන දෙකට හැකියාව තියෙනව.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩේ ඇහුවමයි ඔහොම කතාවක්...
    ඇත්තටම දුක් වෙන්න එපා මචෝ..
    උඹට පසුතැවීමක් නෑ...:no::no:
    පසුතැවීම තියෙන්න ඕන ඇයට තමයි..
    පුලුවන් නම් සමාව දියන්...ඒ ඇති..


    :yes::yes::yes:

    62.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම කට්ටා;14388242 said:
    අඩෝ හිතේ තියන් ඉන්නේ නැතුව මොන්නටම කිව්වා ඕන්
    දැන් එතකොට මම වල් කොල්ලා
    හිතේ තියන් හස්ථ කර්මාන්තයේ යෙදෙන උන් හොදා
    ක්‍රෑර සමාජයක් යකෝ
    :angry::angry::angry:

    65.gif
    65.gif
    65.gif
     
    Status
    Not open for further replies.