Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    @Malbaba

    machan uba dip ekada karanne? dip eke SD1, networking,oop,PM karana aya hondata karanawada? mokada mama cert eka karanawa bamba wala , bt not completely satisfied with their teaching
    SD වලින් නම් මම කරන්න බලාපොරොත්තුවක් නෑ මචෝ ;)
    නෙට්වර්කින් වලින් යන්න පුළුවන් උපරිම යන්න තමයි ඉන්නේ
    මචන් අපේ ඔෆිස් එකෙන් Institute එකක් ඕපන් කළා
    BCS එකත් කරන්න ගන්න තමයි Next Six Month වලදී හිතන් ඉන්නේ
    එහෙම උනොත් මම එකේන් කරනවා විභාග වලට යන ගාස්තුව විතරයිනේ බන් එතකොට
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    @ MalBaba,

    Machan uba mona batch ekeda? mama batch 1 sunday enne. saturday th enawa SD walata,mokada Sd terenne na melo deyak.

    math networking thamayi karanne,work karanneth networking field eke. issarahata network security side ekata mata move wenna one, e nisa languages, scripting languages side ekath karaganna one. dip ekata mama hitanne october wala SD1 karanna bari seen ekak tiyenawa
     
    බම්ප්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    @ MalBaba,

    Machan uba mona batch ekeda? mama batch 1 sunday enne. saturday th enawa SD walata,mokada Sd terenne na melo deyak.

    math networking thamayi karanne,work karanneth networking field eke. issarahata network security side ekata mata move wenna one, e nisa languages, scripting languages side ekath karaganna one. dip ekata mama hitanne october wala SD1 karanna bari seen ekak tiyenawa
    BCS එකෙන් මේල් එක ආවද උබට අප්‍රේල් විභාගෙට
    මගේ ඊයේ ඇවිල්ල තිබ්බ

    අපි ඉරිදා එකේ බන් අපි කොලබ නම් නෙවෙයි උබට කිව්වේ
    SD C++ අමාරුයිද උබට ෆලෝ චාට් Data ස්ටක්චර්ස් සහ ඇල්ගොරිදම් එහෙම
    NW කරන්න මොකද්ද බැරි සින් එක
    එහෙම අවුලක් නම් දන්නෙ නෑ අපි :angry::angry:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    gmachalaa esoft ke bcs certificate level ekata dena learning guides or notes ehema thiyenawanm dennako....notes book ehema softcopy wage..plzzz:no::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thadi kiwwee..pitu godak thyenawada.eke soft copyak hoyala deepanko....plz...
    පිටු 90 කා වගේ පොත් තුනක් තියෙනවා
    තව ටියුට් දෙකක් තියෙනවා එකේ පිටු විස්ස ගානේ දෙකේම 40ක් වගේ තියෙනවා

    කොපියක් ඊසොෆ්ට් එකේ 400ක් ද කොහෙද
    බන් ඊ සොෆ්ට් යන එකෙක්ට කියලා ගෙන්න ගනින් කෝ
    තෝ කොහෙද
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    පිටු 90 කා වගේ පොත් තුනක් තියෙනවා
    තව ටියුට් දෙකක් තියෙනවා එකේ පිටු විස්ස ගානේ දෙකේම 40ක් වගේ තියෙනවා

    කොපියක් ඊසොෆ්ට් එකේ 400ක් ද කොහෙද
    බන් ඊ සොෆ්ට් යන එකෙක්ට කියලා ගෙන්න ගනින් කෝ
    තෝ කොහෙද
    home town ambalngoda machan....mama ahuwe macgan certificate level ekata...hoyala depna puluwan nam..surely i will return...aftr exam finished
    ah uba kiwwe Rs 400k kiyalada????note books da 400k wenne..ehemada????
    hariyatama kiyapnko malbaba
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    home town ambalngoda machan....mama ahuwe macgan certificate level ekata...hoyala depna puluwan nam..surely i will return...aftr exam finished
    ah uba kiwwe Rs 400k kiyalada????note books da 400k wenne..ehemada????
    hariyatama kiyapnko malbaba
    අපේ බ්‍රාන්ච් එකේ එකා කිව්වා පොතක් නැති කරගත්තොත් 400ක් වෙනවා කියල මචන් එකක්.උබ අම්බලන්ගොඩ කොහෙද ????
    අපිත් අප්‍රේල් ලියනවා බන් කොහොමෙයි දෙන්නේ :confused::confused:
     
    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    Bcs dip + working experiences walin nibm ake software engineer degree ekate transfer wenna baride yaluweneeeeeeee ane udaw karannakooo