SD වලින් නම් මම කරන්න බලාපොරොත්තුවක් නෑ මචෝ@Malbaba
machan uba dip ekada karanne? dip eke SD1, networking,oop,PM karana aya hondata karanawada? mokada mama cert eka karanawa bamba wala , bt not completely satisfied with their teaching

නෙට්වර්කින් වලින් යන්න පුළුවන් උපරිම යන්න තමයි ඉන්නේ
මචන් අපේ ඔෆිස් එකෙන් Institute එකක් ඕපන් කළා
BCS එකත් කරන්න ගන්න තමයි Next Six Month වලදී හිතන් ඉන්නේ
එහෙම උනොත් මම එකේන් කරනවා විභාග වලට යන ගාස්තුව විතරයිනේ බන් එතකොට








