Windows 8 Enterprise එක download කරා මචන්, මාර වැඩේ දවස් 30යි නේ තියෙන්නේ 
කගේ හරි ළඟ නැද්ද Loader එකක්, Sure loader එකක් තියනවා නම් ලින්ක් එක දීපන්කො (හැබැයි උබල දැනට use කරන loader එකක් නම් හොඳයි)
තියන කෙනෙක් ඉන්නවනම් download කරගන්න link එක දෙන්න නැත්නම් bump එකක් හරි දාල යන්න ලොකු උදවුවක්