[Announcements] ElaKiri Interactive Radio !

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ගොන් හොට්ටෝ අර පප්පා ලිඳට වැටුන කියල මමයි සසයි පලිද? :angry: :angry: :angry:

ඌ වැටුනෙ උඹල දෙන්නවත් ඇදගෙන
මොකෝ අද දර පැලුවේ නැද්ද?
කට්ට පොලිස් කරාද?
කට්ටේ පැච් එක දාගත්තද?
120px-Troll.png
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14393580 said:

    චිත්තර පටියක් යනවා වරෙල්ල බලන්න තුන් දෙනෙක් ළිඳේ දනගානවා බලන්න. කෝ රෙක්ස් ආර් සී, අංජු
    120px-Troll.png

    :angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පුසා පොඩි කාලේ ඇඳෙන් බිම වැටිලා ඔලුව බිම වැදිලා .... පව් හිටි ගමන් ඔල්මොරොන්දන් කියනව
    haiyoooo paw thamai... hambuna dawasakata hisa kudichchiyak daala dennan mage gaane:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14393634 said:

    ඌ වැටුනෙ උඹල දෙන්නවත් ඇදගෙන
    මොකෝ අද දර පැලුවේ නැද්ද?
    කට්ට පොලිස් කරාද?
    කට්ටේ පැච් එක දාගත්තද?
    120px-Troll.png

    :angry: දර පලන්නේ මෙහෙ දර නැ ගොනෝ....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පුසා පොඩි කාලේ ඇඳෙන් බිම වැටිලා ඔලුව බිම වැදිලා .... පව් හිටි ගමන් ඔල්මොරොන්දන් කියනව

    උඹ ඊයෙ වනචර කම් කරන්න ගිහින් උඩ තට්ටුවකින් වැටිලා ඉබි කට්ට කැඩුනා කිව්ව නේද?
    මොකෝ උනේ කට්ට රීප්ලේස් කලාද? පච් එකක් දැම්මද?:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by පූස්

    චිත්තර පටියක් යනවා වරෙල්ල බලන්න තුන් දෙනෙක් ළිඳේ දනගානවා බලන්න. කෝ රෙක්ස් ආර් සී, අංජු
    120px-Troll.png
    aluth ekketa kiyala watune mal papa withrane ban
    m0169.gif
    .anik un denna ledhe padinchi wechcha ewunne:rofl:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් උබල ෆන් එකක් ගනිල්ල...අද රේඩියො කරපු නැති එක මම හෙලා දකිනව...කස්ටියට කිව්ව එහෙනන්... මම කැපුනා...ආයෙ අනිද්ද සෙට් වෙන්නම්...
    ආ අමතක උනා


    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

    මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    එල එල මචෝ....
    Good Night වේවා.....මමත් අද දවස හෙලා දකිනවා එකෙන්ම....:angry::angry::angry::angry:
    තව ටිකකින් අපිත් කැපෙනවා බන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    haiyoooo paw thamai... hambuna dawasakata hisa kudichchiyak daala dennan mage gaane:D

    ඒක තමා අපිත් උට ගොඩක් අනුකම්පා කරනවා ... තරුණ ජීවිතයක් නිකන් නාස්ති වෙලා... පව් ... බෙහෙත් කලාට හරි යන්නේ නෑලු.....