දෑස වසා සිටියා ඔබේ රුවමතුදාක කාසි නිසා
කරකාර බන්දන් ඔයා
මගේ සෙනෙහස ඔබ ඉදිරියේ රඟපා
නැටු වන්නම් ඔබ නොදනි කිසිදා
ඇයිදෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුනේ
දෑස වසා සිටියා ඔබේ රුවමතුදාක කාසි නිසා
කරකාර බන්දන් ඔයා
මගේ සෙනෙහස ඔබ ඉදිරියේ රඟපා
නැටු වන්නම් ඔබ නොදනි කිසිදා
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ යටින් පිය මැන්නාYuගයෙන් යුගයක නොමියන දහනක..
දිවියක පදනම මතු වෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා..
සියුමැලි කැකුළක් මැල වෙද්Dhi..
නෙතට උලෙලක් විය එදා ඔබනීල නෙත් වලින් හොරෙන්.....
ආලවන්ත කම් කියූ....
රන් රුවැත්තියේ...
හිනැහිලා කොයි වසන් උනේ...
විකසිත පෙම් පොකුරු පියුම්දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ලවන් හමුවී පිපේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
වසන්තියේ කෝ ඔබේ සිනාකහමල් අත්තක් සැලුනා
රන්වන් දෑතක් පෙනුනා
කින්කිනි රාවක් නැගුනා....
රන්මැණිකේ මල් නෙළුවා



තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑවැහි පබළු සැලී
ඉගි කරනා හැටි
දෙවු දුව ඇසි පිය
ගසති
රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහ රෑ....
වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලකු ලෙසින්mal peththak se susinidu sitha magen oba kohendo horakam kala
thawa ridenna na idak mage hadawathe mata dukada sathuta wi