Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතුදාක කාසි නිසා
    කරකාර බන්දන් ඔයා
    මගේ සෙනෙහස ඔබ ඉදිරියේ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනි කිසිදා
    දෑස වසා සිටි‍යා ඔබේ රුව
    ඇ‍යිදෝ මට පෙනුනේ
    සවන වසා සිටි‍යා ඔබේ හඬ
    ඇ‍යිදෝ මට ඇසුනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yuගයෙන් යුගයක නොමියන දහනක..
    දිවියක පදනම මතු වෙද්දී..
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා..
    සියුමැලි කැකුළක් මැල වෙද්Dhi..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Yuගයෙන් යුගයක නොමියන දහනක..
    දිවියක පදනම මතු වෙද්දී..
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා..
    සියුමැලි කැකුළක් මැල වෙද්Dhi..
    දින‍යක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ ‍යටින් පි‍ය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා
    අද හීතල වැහි බිඳු නහව‍යි මා මට හෙවණ දෙන්න නුඹ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්.....
    ආලවන්ත කම් කියූ....
    රන් රුවැත්තියේ...

    හිනැහිලා කොයි වසන් උනේ.
    ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නීල නෙත් වලින් හොරෙන්.....
    ආලවන්ත කම් කියූ....
    රන් රුවැත්තියේ...

    හිනැහිලා කොයි වසන් උනේ.
    ..
    නෙතට උලෙලක් වි‍ය එදා ඔබ
    කඳුලු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන්වූ පැතුම් දළුලා වැඩේවා
    ලංවූ ලවන් හමුවී පිපේවා
    වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන්වූ පැතුම් දළුලා වැඩේවා
    ලංවූ ලවන් හමුවී පිපේවා
    වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
    විකසිත පෙම් පොකුරු පි‍යුම්
    ඔබේ ප‍යට පොඩිවී ගි‍යාදෙන්
    පතිකුල‍යට අද මට පිටුපා ‍යන
    මගේ සොඳුරු ලඳුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් කටරොලු මල් ගොමුවේ
    පැණි උරනා සමනලයෙක්
    මිදුලේ දුව පැන නටනා
    පුතුගෙ අතේ ගල් අහුරක්
    කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ
    සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කහමල් අත්තක් සැලුනා
    රන්වන් දෑතක් පෙනුනා
    කින්කිනි රාවක් නැගුනා....
    රන්මැණිකේ මල් නෙළුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කහමල් අත්තක් සැලුනා
    රන්වන් දෑතක් පෙනුනා
    කින්කිනි රාවක් නැගුනා....
    රන්මැණිකේ මල් නෙළුවා
    වසන්ති‍යේ කෝ ඔබේ සිනා
    මගෙ හදවත පාර‍යි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගි‍යා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා
    සුදු මැණිකේ මගේ රත්තරන්
    මට රිදවූවා මදිදෝ ඉතින්
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කකියන තරමට හඩවලා
    ඔබ ඉතින් හැංගිලා...
    උණු කදුලක් හිමිහිට මුමුනලා
    උහුලන්න බැරි වෙලා...
    :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොවම එපාවී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ ද‍යාබර එකම වදනකින්
    මගේ ආත්ම‍ය සුවපත් වේ

    :dull::dull::dull:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැහි පබළු සැලී
    ඉගි කරනා හැටි
    දෙවු දුව ඇසි පිය
    ගසති
    තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහ රෑ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහ රෑ....
    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යලි සමරන්නට දෑස වසාගෙන
    අතීතයක් මට මතක නැතේ
    ඔබ සමුගත් දින දෑත බදාගෙන
    හැඬුවා පමණක් මතක තියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැඳ විලංගු ලා
    මගේ පුතා රැගෙන යන්න,
    ඉඳිකටු ඇන ඇඟිලි තලා
    දෙතිස් වධය පමුණුවන්න,
    අළුත් ලොවක් ගැන සිතීම
    දඬුවම් දෙන වරද නම්,
    කුමට එරට අධිකරණය
    නීතිය සහ විනිසුරන් ..

    කකා බිබී නටන අතර

    නරුම යහළු යෙහෙළියන්,
    පන්දු කෙළින අතර
    ඉහළ පාසල් වල අමනයන්,
    රට ගිනි ගෙන ඇති වග දුටු
    මගේ එකම පුතුනුවන්,
    එ ගිනි නිවන මඟ සෙවීම
    වරදක් දැයි මට කියන් ..


    ගිනි ගන්නා රටක කෙළින

    මීහරකුන් වැනි පුතුන්,
    කුමටද මට මහ විරුවෙකි
    සිරගෙයි මළ මගෙ පුතුන් ..
    කෝටි ගණන් බිහි වේවා
    මගෙ පුතු වැනි තව පුතුන්,
    කිරි මවු ලෙස මම ඉන්නම්
    එවන් පුතුන් ලඟ උතුම්
    ...
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mal peththak se susinidu sitha magen oba kohendo horakam kala
    thawa ridenna na idak mage hadawathe mata dukada sathuta wi
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mal peththak se susinidu sitha magen oba kohendo horakam kala
    thawa ridenna na idak mage hadawathe mata dukada sathuta wi
    වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලකු ලෙසින්
    ඉගිළ යන්න බෑ මට මියුලැසියෙ ඔබ ළඟින්
     
    Status
    Not open for further replies.