2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekane aneee...dan nathi nisai ahuwe..... na na aththa wenna athi.... nomaga yawan nathi wei.... thank u :yes::yes::yes::cool::cool:
    ඕකා බොරුවේ උපතක්......මම නම් ඕකව විශ්වාස කරන්නේ නෑ......
    tuzki-bunny-emoticon-041.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ekane aneee...dan nathi nisai ahuwe..... na na aththa wenna athi.... nomaga yawan nathi wei.... thank u :yes::yes::yes::cool::cool:


    ...මානසිකව වැ‍ටුණා...
    ඔයා මාව දන්නේ නෑ..නේ
    අයියෝ මම දැන් කොහොමද
    රට්‍ටුන් ට මූණ දෙන්නේ...
    anyway Thanks
    :(:(:(:(
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සිරාවටම මමත් දැන් රීෆ්‍රෙශ් කලෙ....... දිගටම jee yaare jee yaare .... සින්දුව ගියා කියලා මීටර් වුනේ නෑ නේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹ මාරු කරල තියෙන්නෙ වැරදි එක, චැට් එකේ පෙන්නන එක මාරු කරල තියෙන්නෙ

    mama dakka ... avatar eka maru karahan profile eka newi

    දෙකම මාරු කල මචන්....! එක ලින්ක් එකක් විතරයි වැඩ........!
    දැන් වැඩ කරන එක දැම්ම අවතරේට අනික අයින් කළා......!


    "This PNG image has the incorrect file extension." කියල error එකක් එනවා හැම වෙලාවේම...!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක්වත් කිව්වෙත් නෑ. මම රීෆ්‍රෙශ් කරනකොට අරූ කතා කරලත් ඉවරයි. :dull:
    මටත් මුලින් කි‍යපු දේවල් ඇහුනේ නෑ බන්.......:baffled::baffled::baffled: