2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ :shocked:
    අඩෝ ඌ නෝ මී නංගිගෙ සින්දුව දීපං හොඳ හිතින් :angry:

    නංගි නෙවෙ‍යි අක්කා කි‍යපන්.....
    tuzki-bunny-emoticon-007.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    maanasikawa watunata kamak na,lindata nan wetenna epa ath kohomada maanasikawa watune??? ... oyawa wishwaasai kiyalane kiuwe... mama aluth aneee.... weradeemakin hari hitha riduna nan sorry ekak wenna onna... ;););)


    End Of March Thama
    Mame aye Radio Shows valata enne
    Dilrsan and Me
    Covering the Bollywood Side
    :dull::dull::dull::dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන්ලා මමත් යනවා එහෙනම්....සින්දුව දුන්නට තෑන්ක්ස්...:D:D:Dශෝ ටික නියමයි...ඊලගට කරන කට්ටියත් නියමෙට කරමූ...

    Good Night

    එල එල මචෝ
    Good Night වේවා....
    ටකේ කරේ.....ආහ් නෑ නෑ
    Take Care
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක් කිව්වා...එයා කෙල්ලෙක්...කෝ කෝ පොඩ්ඩක් එන්න කියපන් ආශ්‍රය කරන්න:D:D:D:D
    උඹ දැන් ‍යනවා කිව්වා නේද......:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් තියන ප්‍රශ්නේ එකම තමයි මචන්......! දැන් නම් අවතාරේ දාගත්ත......!
    profile pic එක දානකොට "This PNG image has the incorrect file extension." කියල එනවා......
    මම upload කලා... බැරිම තැන හොස්ට් කරලා ලින්ක් එක දැම්ම........!
    extension එක gif එත එන්නේ ඔය error එක .... !
    මම හිතන්නේ image එක මොකක් හරි data corrupt වෙලා වෙන්න ඇති...!
    awrora ne haduwe:P
    host karalath hari giye naththam karanna deyak naene ban
    :dull:,awulak nae aniddata parana ekama daganna ehnam:)