2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
අෆ්ෆේ අන්න මගේ සහෝදරයා ඇවිල්ලා..............!
ඤාව් පුතා.....

සහෝදරයා......මේ හොර පූසා
1269259657_omg_cat.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
සනීපෙට කොහේ යන්නද.......! හෙට නිදහස කියල සතුටට තව ටිකක් සින්දු අහමු....!
apita mona nidahasda aneee:no::no::no: .... sadhaa dukin.. hena kattak thiyenawa hetath kanna :confused::confused::confused:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔන්න ස්ටයිලො උඹට අද ශෝ එක නවත්තන්න හම්බ වෙන එකක් නෑ, පූසා ඇවිල්ලා :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අෆ්ෆේ අන්න මගේ සහෝදරයා ඇවිල්ලා..............!
    ඤාව් පුතා.....

    ලොකු අයියෙ
    81.gif


    ඤාව්වා ආවා.......................මම උඹට සින්දුවකුත් ඩෙඩිකේට් කලා.....
    ස්ටයිලෝ අර සින්දුවම පුලුවන් නම් ආයෙත් දාපන්කො අපේ හොර පූසටත් අහගන්නම

    81.gif

    තව රෑ වෙලා අහමු කිව්වෙ හෙට රෑ වෙලාද දන්නෙ නෑ රයිට් :dull::dull::baffled: