ඇයි මේ හලාල් ???

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න ඔබේ මහ ලොකු කේබල් එක! ඔබ නම් අල්ලගත්තේ මාර කේබල් එකක් තමයි. ඔබේ රෙදි ගැලවුනාට හෙළුවෙනුත් talks නේද? දැන් බලන්න ඔබේ ඇඟේ නූල් පොටක්වත් ඉතිරි නොවන හැටි!
    දිනය බලන්න. 2003-10-17 දැන් මොන අවුරුද්දද? :confused: 2013!! ගුග්ල් කරාට දිනේ බලලා නෑ වගේ. :lol:

    අ‍නේ ගොන් තඩියෝ දිනය 2003 වේවා 2013 වේවා ලිපියේ අන්තර්ගතයයි වැදගත්. ෝ හිතුවද මම ොට්ටයෙක් කියලා. 2003 දි ලිපියක් නිසා තමයි වැඩියෙන් භයානක. මොකද 2003 දී ඔය තත්වය තිබ්බනම් දැන 2013 දී ඒ තත්වය වර්ධනය වීමක් මිසක අඩු වීමක් තියෙයිද ?? තෝ වගේ ජාතිවාදී ගොන් හරක්ට ඇත්ත තත්වය‍ නොතේරැනාට අපිට තේරෙනවා.‍

    ඔබලා මෙච්චර කල් පොල් ගෑව ද???? ඔබලාගේ බොරු ජාති ආලයේ හෙළුව!/QUOTE]
    ඒක අහන්න ‍ඕනේ ඔය දේවල් වලට වගකිව යුතු අයගෙන්. උන් උඹලා වගේ අන්ත ජාතිවාදීන්ට එරෙහිව නිසි පියවර නොගත් නිසා තමයි අද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.

    පරණ සිංදුවක මරු හෙලිදරව්වක් තමයි!! හෙලිදරව් වුනේ තමන්ගේ හෙළුව තමයි! :lol:

    පරණ සිංදුව තමයි දැන් අලුත් remix වලින් එලියට එන්ේ. සිංහල සිද්ධස්ථාන ෝසර් කරන්ේ. ොරැ හලාල් මගඩියක් පටන් අරන් තියෙන්ේ. ඉතින් ඕක ඉවසගෙන ඉන්න බැරි අන්තවාදිෝ ටික තමන්රෙදි ගලවගෙන ජාතිවාදිෝ ජාතිවාදිෝ කියලා තප්පුලන්න පටන් අරගෙන තියෙන්ේ. අපි දන්නවා ොනා හැරෙනොට කන්න හදන්කක්ද කියලා.

    විස්තර අරන් තියෙන්නේ undetermined reliability එකක් ඇති unknown walk-in කෙනෙකුගෙන්!! :lol:

    ඒක තමයි මම කියන්
    undetermined reliability එකකින් ඔය ොරතුරැ ගත්තට ොරතුරැ ොරැයි කියලා ඔප්පු වෙලා තියෙනවද ?? උඹ පුලුවන්නම් ඔප්පු කරලා ඊට පස්රෙදි ඇදගෙන වරෙන් කතා කරන්න.

    @Sanjeeme ඔබ මහ මෝඩ ජාතිවාදියෙක් බං. දැන් ඉතින් නිදාගන්න. goodnight.

    සැබෑ තත්වය හෙලි කරාම මම ජාතිවාදියෙක් වෙනවනම් ඒ ජාතිවාදීත්වය ගැන මම ආඩම්බරයි. ඒ වේම මිේජ්ච ජාතිවාදී කණ්ඩායමක් නිෝජනය කරන තමන්ේ ජාතිවාදී ේශපාලුවන් ගැන, සංවිධාන ගැන ඇහැවුවම කට විතරක් නෙවෙයි අහවල් එකත් වහගෙන හිමීට පල්ලන් බහින උඹ කවුද කියලවත් හරියට උඹටම හිතා ගන්න බැරි වුනේද. ේ තියෙන්ේ උහෙලුව තමයි. ඕකට තව තව ප්‍රශ්න එකතු වෙනවා.

    හෙලුවෙන් හරි ඉදගෙන නැවතත් මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් උඹ කියනවා හලාල් කියන්නේ choice එකක්ලු කැමති කට්ටියට නොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතකොට ලංකාවේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක මොකක්ද පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ලොකු වෙන කොට තවත් ජීවියෙකුගේ ජීවිතයේ වටිනාකම ගැන තියෙන තක්සේරැව මොකක්ද ? ඒක ඔප්පු වෙන්නේ මෙතෙක් මේ ලෝකේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුවේ විනාශ කරමින් සිටිනවා. එය එසේ නැතැයි ඔප්පු කරන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මෙච්චර දෙයක් කරන බො. බ. සේ.ට simple ගණිතය බැරි ද??

    බැරි ද, බොරු ද???? :lol: :lol:

    About your repeating..

    මේක හරියට අර යල් පැන ගිය තැටියක් කැඩි කැඩී වාදනය වෙනවා වගේ..

    "මේ අන්තවාදී මුස්ලිම් ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය..."

    හපොයි! මේ මගුල ආයෙත් හිරවුනා.. ආයෙත් මුල ඉඳලා දාන්න එපැයි!

    :lol: :lol: :lol:

    ඉන්න මම මුල ඉදලා දාන්නම් එත‍කොට ආයෙත් සුලු දිය පහ කරගන්නේ නැතුව පැහැදිලි උත්තර දෙන්නකෝ.
    තේරෙන්නේ නැත්තම් ඔය පැත්තේ ඉන්න මොන්ටිසෝරි ළමයෙක්ගෙන අහගන්න :lol::lol::lol:
    ආ අමතක වුනා තවත් අලුත් ප්‍රශ්නයක් මතු වෙලා. එන්න එන්න ප්‍රශ්න වැඩි වෙනවා. ජාතිවාදියගේ උත්තර තමයි නැත්තේ. මොකද රෙද්ද ඇදගන්න try කරනවද ?? මේවට උත්තර නොදී රෙද්ද ඇදගන්න බෑ.

    හෙලුවෙන් හරි ඉදගෙන නැවතත් මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් උඹ කියනවා හලාල් කියන්නේ choice එකක්ලු කැමති කට්ටියට නොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතකොට ලංකාවේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක මොකක්ද පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    # හලාල් ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා සිංහල ජනතාව දැනුවත් කිරීම සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහි රැල්ලක් බවට පත්වෙන්ො‍ොමද කියලා පැහැදිලි කරන්න

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ලොකු වෙන කොට තවත් ජීවියෙකුගේ ජීවිතයේ වටිනාකම ගැන තියෙන තක්සේරැව මොකක්ද ? ඒක ඔප්පු වෙන්නේ මෙතෙක් මේ ලෝකේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුවේ විනාශ කරමින් සිටිනවා. එය එසේ නැතැයි ඔප්පු කරන්න.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වගේම මේ අන්තවාදී මුස්ලිම් කල්ලි පිළිබදවත් රජ‍යේ අවධානය යොමු වී ඇති බව ප්‍රවෘත්තියකින් උපුටා ගැනීමක්

    කෙසේ වෙතත් පවතින රජය මෙම ගැටලුව මර්ධනය කිරීම සඳහා සාධනීය පියවර බොහොමයක් ගනිමින් සිටින බව වාර්තාවේ. එහි එක පියවරක් වශයෙන් නුදුරේදීම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවත් , පළාත් ප්‍රමාණය 4-5 දක්වා අඩුකර එක් පළාතකට අයත් ජන පදනම පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තාවේ.මේ සඳහා වන සාකච්ඡා මේ දිනවල රජය තුල රහසිගතව සිදුවෙමින් පවතී.

    තව දුරටත් අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාවවෙ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක දඩයක් පනවන නව නීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.

    මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පලකිරීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති පනවන්නේ මුල්වරටය.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    මචං මමත් මේ එක මුල ඉදලම කියෙව්වා. මට පෙනෙන දෙයක් තමයි මේ සහෝදරය බො . බ. සේ. ගෙන කලබල වෙලා කියන එක. ඒ අය හලාල් කෑම කන්න එපා කියන්නේ සිංහල අයටනෙ . ඇයි ඒ ගෙන මුස්ලිම් සහෝදරයා බොරුවට කලබල වෙන්නේ ?. ඒ කතාව පිලිපදිනන ඕන කයලා හිතෙන අය එක පිලිපදියි . ඔය සහෝ ඒ ගෙන හිත කලබල කරගන්නේ ඇයි ? මේක කියවනකොට මට දැනුනු දෙයක් තමයි ඔය සහෝදරයට සිංහල මිනිස්සු හලාල් නොකන එක ගෙන ලොකු හිත වේදනාවක් ඇති වෙලා තියෙනවා කියන එක පොඩ්ඩක් හිතල බලන්න මුස්ලිම්ලා හලාල් කන්න එපා කියල බො .බ. සේ. කිවේ නැහැනෙ

    තමන්ගෙ දර්ශනය පිලි නොගන්න අය මරා දමන්න කියලා කියන ම්ලෙච්ඡ ආගමක් නෙමෙය්නේ බුදු දහම . ඕනෑම දෙයක් කරලා තමන්ගේ බුද්ධියට අවබෝධ වෙනවා නම් පිළිගන්න කිය උගන්වන්නේ . අල්ල වගේ නෙමෙයි ප්රශ්න කරන්න නිධහස තියෙනව . කියන්නේ සත්ය නම් ප්රශ්න කරනවට බය වෙන්න ඕන නැහෙනෙ . ප්රශ්න කරන්න එපා කියන එකම පිලිපදපන් කියලා නැත්නම් මරපන් උගන්වන්නේ නෑ . ඔය සහෝ පොඩි කලේ ඉදලම ඉගෙනගෙන තියෙන්නේ ප්රශ්න කරන්න එපා කියන එකම පිලිපදපන් කියලා නැත්නම් මරපන් කියන දෙය නිසා තමයි සිංහල අය හලාල් කන්න ම ඕන කියල හිතෙන්නෙ .

    සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.

    දැන් ඔය වචන වචන සෙට් එක මට පෙන්වන්න එපා . මේ ත්රෙඩ් කියවද්දී දැනෙන දේවල් ඔය වචන සෙට් එක දාල වහන්න හැදූවට එක වෙන්නේ නෑ .
     
    @Sanjeeme
     
    කෙනෙක් වැලේ වැල් නැතුව කේබල් එකක එල්ලුනා. පස්සේ බැලුවම ඒක expire වෙච්ච එකක්! :lol:
     
    ඉතින් අල්ලගන්න ලණුවක් නැතුව හැම පටියක්ම රෝල් වුනාට පස්සේ, දුක නැති කරගන්න පරණ තැටිය දාලා ජාතිවාදී සින්දුව නැවත නැවතත් අහනවා. පව් නේද?...
     
    මෙන්න ඒ සින්දුව,
     
    "මේ අන්තවාදී මුස්ලිම් ජාතිය... ජාතිය... ජාතිය... ජාතිය... ජා..."
     
    ශික්.. මේ මගුල හැම සැරේම හිරවෙනවා! මෙහෙම හිරවෙන්නේ මේ ග්‍රැමෆෝන් එක මුස්ලිම් වත්ද?? :confused: නෑ නෑ. දැනුයි තේරුනේ. මේ අය ග්‍රැමෆෝනයත් හලාල් කරලා අපේ පිටේ පටවලා!! මේක කුමන්ත්‍රණයක්!
     
    යාළුවා: ඉතින් හලාල් ලාංජනය බලලා නෙමෙයිද ගත්තේ?
     
    මෙයා: ඒ ඉස්සර නේ බං. අපිට හලාල් අකැප දැන් නේ!!
     
    Last edited:
    මචං මමත් මේ එක මුල ඉදලම කියෙව්වා. මට පෙනෙන දෙයක් තමයි මේ සහෝදරය බො . බ. සේ. ගෙන කලබල වෙලා කියන එක. ඒ අය හලාල් කෑම කන්න එපා කියන්නේ සිංහල අයටනෙ . ඇයි ඒ ගෙන මුස්ලිම් සහෝදරයා බොරුවට කලබල වෙන්නේ ?. ඒ කතාව පිලිපදිනන ඕන කයලා හිතෙන අය එක පිලිපදියි . ඔය සහෝ ඒ ගෙන හිත කලබල කරගන්නේ ඇයි ? මේක කියවනකොට මට දැනුනු දෙයක් තමයි ඔය සහෝදරයට සිංහල මිනිස්සු හලාල් නොකන එක ගෙන ලොකු හිත වේදනාවක් ඇති වෙලා තියෙනවා කියන එක පොඩ්ඩක් හිතල බලන්න මුස්ලිම්ලා හලාල් කන්න එපා කියල බො .බ. සේ. කිවේ නැහැනෙ.

    මම එහෙම කිව්වේ නෑ. ඔබ වැරදියට තේරුම් අරන්. මම කියපුව පැහැදිලිව කියලයි ඇත්තේ. පදනම් නැතුව චෝදනා කරන කැත පුරුද්ද ඔබ ඉගෙන ගන්න එපා. හලාල් කෑම නොකෑම ඔබේ කැමැත්තක්. මගේ ප්‍රශ්නේ බෝ.බ.සේ. සමගයි. ඔවුන් පටන් ගත් හලාල් රැල්ල පදනම් වුයේ බොරු චෝදනා ගොඩක් මත යන බව පෙන්වීමයි මගේ අරමුණ. එය සැක හැර පෙන්වලයි ඇත්තේ. ඔබට ධෛර්යයක් තියනවනම්, ඔබ අවංක නම් කියන්න බලමු ඔවුන් හලාල් ගැන බොරු කිව්වේ නෑ කියලා සහෝදරයා??

    තමන්ගෙ දර්ශනය පිලි නොගන්න අය මරා දමන්න කියලා කියන ම්ලෙච්ඡ ආගමක් නෙමෙය්නේ බුදු දහම . ඕනෑම දෙයක් කරලා තමන්ගේ බුද්ධියට අවබෝධ වෙනවා නම් පිළිගන්න කිය උගන්වන්නේ . අල්ල වගේ නෙමෙයි ප්රශ්න කරන්න නිධහස තියෙනව . කියන්නේ සත්ය නම් ප්රශ්න කරනවට බය වෙන්න ඕන නැහෙනෙ . ප්රශ්න කරන්න එපා කියන එකම පිලිපදපන් කියලා නැත්නම් මරපන් උගන්වන්නේ නෑ . ඔය සහෝ පොඩි කලේ ඉදලම ඉගෙනගෙන තියෙන්නේ ප්රශ්න කරන්න එපා කියන එකම පිලිපදපන් කියලා නැත්නම් මරපන් කියන දෙය නිසා තමයි සිංහල අය හලාල් කන්න ම ඕන කියල හිතෙන්නෙ .

    ඒ කැත පුරුද්ද මෙතනත් නැවත ඔබ පෙන්වනවා. ඔබට මෙතන අවශ්‍ය වුනේ මගේ ආගමට අපහාස කරන ගමන් ඔබේ ආගම උසස් යැයි පෙන්වන්න. බුදු දහම මෙතනට ගේන්න එයයි හලාල් අතරයි සම්බන්ධය කිම?? ඔබේ කීම අනුව එය එතරම් නිර්මල නම් ඒ බව පෙන්වන්න අනික්වා පහත් කර පෙන්වීමට ඇති අවශ්‍යතාවය කිම?? අනික්වා ඉබේම යට යනවනේ. ඔබ මේ කලා වගේ ඔබේ දහමටත් අපහාස කරන්න මට අවසර දෙනවාද? එහෙම ඔබ දුන්නත් මම කරන්නේ නෑ. හේතුව එයට පැහැදිලි තහනමක් අපේ ආගමේ ඇති නිසා. අනික, එවැන්නක අවශ්‍යතාවයක් අපට නෑ.
     
    ඔබට ඒ ගැන කතා කරන්න අවශ්‍ය නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා අපට ආරාධනා කරන්න. මෙතන එයට අදාල නෑ. මට මේ ගැන නැවත මෙතන කියන්න අදහසකුත් නෑ. හැබැයි, හලාල් බෞද්ධයන්ට අකැපයිද කියා ප්‍රශ්නයක් අහලා ඔබේ දහමේ උසස් බව ගැන නම් යම් දේවල් ඉගෙන ගත්තා. ඒවා මෙතනට අදාල නෑ.

    සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.

    දැන් ඔය වචන වචන සෙට් එක මට පෙන්වන්න එපා . මේ ත්රෙඩ් කියවද්දී දැනෙන දේවල් ඔය වචන සෙට් එක දාල වහන්න හැදූවට එක වෙන්නේ නෑ .

    ඒ වචන සෙට් එක ඔබේ ඇස් පනාපිට ඇත. ඔබට එය නොපෙනෙන්නේ නම් එක්කෝ ඔබේ පෙනීමේ දෝෂයකි. නැතිනම් ඔබ තදින් ඇස් වසාගෙනය.
     
    Last edited:
    @Sanjeeme
     
    ඔබේ පටි ඔක්කොම රෝල් වෙලයි ඇත්තේ යාළුවා. දැන්වත් ඔය පදනම් නැතුව සැකයට පමණක් අනික් අයට චෝදනා කරන පුරුද්ද අත්හරින්න.
     
    අපේ මේ සංවාදයෙන් සිදු වුයේ මෙයයි.
     
    1. ඔබ ජාතිවාදියෙක් බව ඔප්පු වීම. (අපේ ජාතිය ගැන ඔබේ ඇති වෛරය ඔබ මේ repeat කරන සින්දුවෙන්ම පැහැදිලියි).
    ජාතිවාදය සහ මෛත්‍රිය එකට තිබිය නොහැකියි. එනම් හොඳ බෞද්ධයෙක් ළඟ ජාතිවාදය තිබිය නොහැකියි. ඔබ කියයි වෛරය අන්තවාදීන් ගැනයි කියා. එහෙත් ඔබේ කිසි ඉලක්කයක් නෑ.
     
    2. ඔබ තුල මෝඩකමේ (අවිද්‍යාවේ?) සලකුණු ඇති බව පෙනීම. (අවුරුදු 10කට කලින් කේබල් එකක් අල්ලාගෙන දැන් තත්වය නිගමනය හා උපකල්පනය කිරීම. දැන් බෝ වෙලාලු! ඔබ දැක්කද? Unknown reliability ඇති unknown කෙනෙකුගේ කතාව unreliable කියා අපිට පෙන්නන්නලු! ඔබට නම් පිස්සු ඩබල්. එහෙම දෙයක් අහන්නේ ඔබට ඒවා reliable කියා පෙන්නන්න සාධක නැති නිසා නොවේද? නුවණැති කෙනෙකු කරන්නේ වර්තමාන තත්වය ගැන සාක්ෂි සෙවීමයි. එවිට එය ඇත්ත නම් අදාල ක්‍රියාමාර්ග ගෙන ඒ අයව අත් අඩංගුවට ගැනීමයි).
     
    3. බෝ. බ. සේ. හලාල් ගැන බොරු කී බව සැක හැර ඔප්පු වීම. (මේ අයගේ ගණිත කර්මය ගැන ඔබ තවම silent නේද??? මේ ගැන කට අරින්න එපා. නාගන්නයි වෙන්නේ!)
     
    මුල ඉඳන්ම මම අල්ලාගත්තේ බෝ.බ.සේනාවයි. සෘජුවම ඔබ බොරු කී බව මා කිවේ නැත. එසේ ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක්ද නැත. (ඔබ ගැන කියන්නේ පදනම් විරහිත චෝදනා කිරීම ගැනයි. ඒවා බොරු නම් ඔබ කියා ඇත්තේ බොරුය). ඔබේ මතය ඔබේ අයිතියකි. මට එය ප්‍රශ්නයක් නොවේ. මට ප්‍රශ්නයක් නොවීම ඔබ ප්‍රශ්නයක් කර ගත යුතු නැත.
     
    ජිහාඩ් පාසල් සහ 700 කතාව කිව්වේ කොහෙද කියා පුන පුනා ඇසීමෙන් අහක යන තොප්පි දාගන්නේ ඇයි? බො.බ.සේ. කියපු බව පැහැදිලිව මම කියා ඇත. ඒවා බොරු බවත් මම කිව්වෙමි. මෙසේ ඔබ ඇසීමට හේතුව මේවා බොරු බව ඔබට තේරෙන නිසා ඔබව නිර්දෝෂ කරගන්න නේද? මේවා ඇත්ත නම් කිව්වේ කව්ද කියන එක ගැන ඔබට ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ නේද?
     
    ඔබට ලංකාවේ ජිහාඩ් ගැන ත්‍රෙඩ් අරින්න කිව්වම ලෝකයේ ජිහාඩ් ලෙස මාතෘකාව මාරු කරන්නේ ඇයි? ඔබේ කේබල් එකත් expire වෙච්ච නිසා කියන්න දෙයක් නෑ නේද? ලෝකයේ "ජිහාඩ්" ගැන හැමෝම දන්නවා. ඔබ කිව යුතු නෑ. (හලාල් වගේම ජිහාඩ් කියන එකේ තේරුම ඔබ දන්නවද කියල නම් සැකයි).
     
    මගේ අරමුණ මම ඉටුකරගතිමි. එනම්, හලාල් විරෝධය බො.බ.සේ. ඇරඹුවේ බොරු කීමෙන් හා පදනම් රහිත චෝදනා එල්ල කිරීමෙන් බව මෙහි පෙන්වීමයි. කලින්ද පෙන්වා ඇත. කිසි හේතුවක් නැතුව හෝ හලාල් වර්ජනය කිරීමේ අයිතිය තිබියදීත් මෙසේ බොරු කීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඔවුන් විසින්ම මෙය අනාගත් දෙයකි.
     
    බො.බ.සේ. ගැන මගේ චෝදනා වලට ඔබට උත්තර නැති විට ඔවුන් කල අනිත් දේවල් වල පින්තුර දමා එය යට ගහන්න බැලීම අනුවණ දෙයකි. හැමෝගේම හොඳ හා වැරදි ඇත්තේය. හොඳ බෞද්ධයෙක් ලෙස අවංක වෙනවා නම් ඔබට ඇතිවන ප්‍රශ්න අඩුය.
     
    මම මෙය පැහැදිලිව කියමි. හලාල් සහ හලාල් සහතිකය පටලවා ගන්න එපා. හලාල් අවශ්‍ය අපිටයි. හලාල් සහතිකය තිබ්බොත් එය පහසුයි. හලාල් ඔබලාට අවශ්‍ය නෑ. හලාල් සහතිකය නිසා ඔබලාට ප්‍රයෝජන නැත්තෙත් නෑ. කොහොම වුනත් ඔබලා හලාල් නොගෙන සිටීමෙන් අපට ප්‍රශ්නයක් නැත. හලාල් සහතිකය නැති නම් අපිට කුඩා අපහසුතාවයක් ඇති විය හැකියි. එවිට අත්‍යවශ්‍ය දේවල් දන්නා විදිහට සොයා බලා ගත යුතුයි. රටේ අනවශ්‍ය ප්‍රශ්න වලින් සැමෝටම වන අපහසුතාවයට වඩා එම අපහසුතාවය අපට පහසුය. එහෙම වුවද ලංකාවේ මුස්ලිම්වරුන් ගැන කරන පදනම් විරහිත චෝදනා වල අඩුවක් වෙයි කියා නම් සැකයි!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෙනෙක් වැලේ වැල් නැතුව කේබල් එකක එල්ලුනා. පස්සේ බැලුවම ඒක expire වෙච්ච එකක්! :lol:

    ොන් තඩිඋඹ හිතුවද මම date එක දැක්ේ නැතුව දැම්මා කියලා. උඹ වේ මන්ද බුද්ධිකයෙක් නෙ‍වෙයි මම. මම කිව්ඒ කාේ ඉදලම ඔය අන්තවාදීන්කෙරැවාවල් ලංකාේ තිබිලා තියෙනවා දැන වෙනොට ඒවා ඔය හලාල් කියාගෙන, ලියුම් වලින් මරණ තර්ජන කරගෙන මතු වෙනවා. උඹ වොන් තඩියෙක්ට ඒක ේරැම් යන්ේ නැත්ේ හැමදාම කියනවා වේ පල්ලිේ අර ජාතිවාදයට ඔද්දල් වෙච්ච ේ නිසා. එක දෙයකට එක සැරයක් පිළිතුරැ දුන්නම තව තවත් ොන් හරකෙක් වේ තප්පුලන්න එපා.

    ඉතින් අල්ලගන්න ලණුවක් නැතුව හැම පටියක්ම රෝල් වුනාට පස්සේ, දුක නැති කරගන්න පරණ තැටිය දාලා ජාතිවාදී සින්දුව නැවත නැවතත් අහනවා. පව් නේද?.../QUOTE]

    ඒ පරණ තැටියට තාම ජාතිවාදී ගොන් තඩියා පිළිතුරැ දුන්නේ නෑනේ ඒක නිසා ඒකට පිළිතුරැ දෙනකන් ඒ පරණ තැටිය වාදනය වෙනවා. කට උත්තර නැති‍ වෙලා සුලු දිය පහවෙලා නිරැත්තර වුනාම හැම දෙයක්ම ඇහෙන්නේ සිංදු වගේ තමයි. ගනන් ගන්න එපා. ඒ ජාතිවාදයේ හැටි. මේ පහත මම නැවතත් දාන කරැණු ටිකට පැහැදිලි පිළිතුරැ ටිකක් සිංදුවක් විදිහට හරි බලාපොරොත්තු වෙනවා.

    මෙන්න ඒ සින්දුව,

    හෙලුවෙන් හරි ඉදගෙන නැවතත් මම කලින් උඹෙන් අහපු උඹ සූර් පිට මාරැවෙච්ච ප්‍රශ්න කිහිපයක් නැවතත් අහන්නම්. මේවට හරියට සෘජුව උත්තර දෙන්නේ නැතුව මේ Thread අස්සේ අනං මනං විකාර දොඩවන්න එන්න එපා.

    # අර මොන්ටිසෝරි ලමයින්ට ජිහාඩ් උගන්නන කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # කෝටි 700 ක කතාවක් මම සදහන් කරපු තැනක් පෙන්නන්න.

    # සත්තු මරන්නේ නැතුව සත්තු කන හැටි ගැන බුදු දහමේ සදහන් වෙලා තියෙන තැනක් සාක්ශි සහිතව පෙන්නන්න.

    # හලාල් නැතුව මැරෙන්න වැටෙන ජාතිවාදියෝ ටික හලාල් ලංකාවට එන්න කලින් ද්‍රව්‍ය පරිභෝජනය කලේ කොහොමද කියලා පෙන්නන්න. ඒ වගේම ඒක නීතියක්නම් වෙනත් යුරෝපීය රටවල මුස්ලිම් වරැ හලාල් නැති ද්‍රව්‍ය පරිභෝජනය කරන්නේ කොහොමද කියලා කියන්න.

    # දැන් උඹ කියනවා හලාල් කියන්නේ choice එකක්ලු කැමති කට්ටියට නොකා ඉන්න පුලුවන්ලු කැමති කට්ටියට කන්න පුලුවන්ලු. එතකොට ලංකාවේ බිස්කට් සහ කිරිපිටි වලට තියෙන choice එක මොකක්ද පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    # තමන්ගේ ජාතිය අලුතින් බෝ කර අනෙක් ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙච්ච රටක් පෙන්නන්න ?

    # හලාල් ද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා සිංහල ජනතාව දැනුවත් කිරීම සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහි රැල්ලක් බවට පත්වෙන්ො‍ොමද කියලා පැහැදිලි කරන්න

    ඒ වගේම පහත දැක්වෙන කාරණා වලට පැහැදිලි තාර්කික පිළිතුරැ ලබා දෙන්න

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න.

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න.

    කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය කරැණාව පිළිබදව. ජීවියෙක්ව මරන්න ලයිසන් දීලා තියෙන ආගමක් අදහන කෙනෙක් ලොකු වෙන කොට තවත් ජීවියෙකුගේ ජීවිතයේ වටිනාකම ගැන තියෙන තක්සේරැව මොකක්ද ? ඒක ඔප්පු වෙන්නේ මෙතෙක් මේ ලෝකේ බිහිවෙච්ච දරැණුම ත්‍රස්තවාදී කල්ලි මුස්ලිම් අන්තවාදීන් වීමෙන්. ඔවුන් අල්ලා යැයි කෑගහමින් අසරණ ජීවිත අමු අමුවේ විනාශ කරමින් සිටිනවා. එය එසේ නැතැයි ඔප්පු කරන්න.

    ටික ටික සින්දුව දික් වෙනවා. අඩු ගානේ උම්බෑ කිය කියවත් ඕවට උත්තර ටිකක් හොයාගන්න නැත්තම් බොරැ හලාල් හෙලුව වහගන්න රෙද්දක්වත් නැති වෙයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anamnlmslmn ජාතිවාදී මෝඩයෙක් බව නැවත නැවතත් ඔප්පු කරයි.

    උඹ කිසිම පදනමක් නැතුව මේ Thread එකට පැනලා හරකෙක් වගේ වෙන සංවිධාන ගැන හැමදාම අර උඹ ගහන බයිලා එක ‍ගහගෙන ගියාම උඹ හිතුවද බේරැනා කියලා ඒකෙන් වුනේ උඹට මේ thread දාලා තියෙන්නේ ‍කුමන අරමුණක් සම්බන්ධයෙන්ද කියලා තේරැම් ගන්නවත් මොළයක් නැති හරකෙක් කියලා නැවත නැවතත් ඔප්පු වීම පමණයි.

    මම කියන්නම් අපේ මේ සංවාදයෙන් ඔප්පු වුන කරැණු

    මම මේකේ කියලා තියෙනවා මෙහෙම

    "ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක."

    ඒක quote කරලා උඹ අප්‍රභංශ උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම

    "නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්‍රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??"

    එතකොට මම මගේ ප්‍රකාශයේ හෝ මේ Thread එකේ කෝටි 700 ගැන සදහන් කරලා තියෙන්නේ කොහෙද කියලා පෙන්නන්න කියලා අභියෝග කලා නමුත් හරියට තර්කයක් කරන්න දන්නේ නැති මුගෙන් ඒකට තාම පිළිතුරැ නෑ. ඒ වගේම මූ කියනවා තවත් තැනක මෙන්න මෙහෙම

    "මගේ ප්‍රශ්නේ බෝ.බ.සේ. සමගයි. ඔවුන් පටන් ගත් හලාල් රැල්ල පදනම් වුයේ බොරු චෝදනා ගොඩක් මත යන බව පෙන්වීමයි මගේ අරමුණ. එය සැක හැර පෙන්වලයි ඇත්තේ."

    එතකොට උඹේ ප්‍රශ්නේ බොදු බලසේනා සමගනම් බොදු බල සේනා සම්බන්ධයෙන් කිසිම සදහනක් නැති මගේ මතය විතරක් ප්‍රකාශ කරපු මේ Thread එකේ උඹ මොන පදනමෙන්ද තප්පුලන්නේඒකෙන් ඔප්පු වෙන්නේ කිසි දෙයක් තේරැම් ගන්න බැරි උඹ ජාතිවාදී මෝඩයෙක් කියලා

    හොදයි මම ඊට ප‍ස්සේ ප්‍රකාශයක් කලා

    "මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ"

    මේකට මේ තොත්ත බබා දෙනවා මෙහෙම පිළිතුරක්

    "එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?"

    හොදයි මමත් සතුටුයි එහෙම වෙනවට නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා ඊළගට ඒ සම්බන්ධයෙන්

    "අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුවෝ අපේ ගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කන්න පැකිලෙන්නේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ??"

    අන්න ඒ ජාතිවාදියෝ ගැන තාම පිළිතුරක් නෑ. ඒකෙන් තේරෙන්නේ නැවතත් උඹ මෝඩ ජාතිවාදියෙක් බව නෙවෙයිද ??
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    කෙනෙක් වැලේ වැල් නැතුව කේබල් එකක එල්ලුනා. පස්සේ බැලුවම ඒක expire වෙච්ච එකක්! :lol:
     
    [/B][/SIZE]

    ත්‍රෙඩ් එක මුල ඉඳං කියවන් ආව.. එන්න එන්න තොගෙ අකුරු ලොකු වෙන්නෙ මොකද? පොඩියට දාපිය අකුරු සයිස් එක. තෝ හිතුවද මේකෙ ත්‍රෙඩ් කියවන්න එන්නෙ පොට්ටයො කියල.. . කියවන්න ගියාම යමර කට්ටක් කන්න ඕනෙ.. :angry: @ sanjeeme අපරාදෙ උඹේ ටයිම් එක මචන්..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි ඊට පස්සේ මගේ ප්‍රකාශයක් තියෙනවා මෙහෙම

    "මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු ‍හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්"

    මේකට පිළිතුරක් දෙන මේ ජාතිවාදී මහත්තයා මෙන්න මෙහෙම කියනවා

    "ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??"

    මේ තොත්ත බබා තාම දන්නේ නෑ මෙච්චර රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ එක් ජාතියක් තවත් ජාතියක් වෙත බලපෑම් කරන්න යෑමෙන් කියලා. ඒක තේරැම් ගන්න බැරි ජාතිවාදී අදහස් තියෙන මෝඩ ජාතිවාදියෙක් බව ඔන්න නැවතත් ඔප්පු කලා.

    ඊළගට මගේ ප්‍රශ්නය

    "වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ"

    මේකට මේ තොත්ත බබා joke එකක් කරනවා මෙන්න මෙහෙම

    "මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???"

    බලන්න මම අදහස් කරලා තියෙන දේ තේරෙනවා පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට. කමක් නෑ මම අදහස් කලේ මොකක්ද කියලා මේ ගොන් තඩියට තේරැම් කරලා දුන්න ඊට පස්සේ මෙහෙම.

    ]"උඹේ ඔය පොල් ගෙඩියක් තරම් ඔලු ගෙඩියේ අබ ඇටයක් තරම්වත් මොළයක් නැති වීමනම් ඛෙදජනකයි. මෝඩ මහත්තයෝ මම ඔතන කියලා තියෙන්නේ උඹලගේ ගෑනු ගන්න එක ගැන නෙවෙයි. මම මේක මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. තරැණ කාලෙදි තරැණියක් සහ තරැණයෙක් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා හිතන්න තරැණිය හෝ තරැණයගෙන් කෙනෙක් මුස්ලිම්. දැන් මොකද වෙන්නේ ඒ ආදරයට තැනක් තියෙනවද තමන්ගේ ආගම් නිදහසේ අදහගෙන විවාහ වෙන්න ??

    නමුත් වෙනත් ආගම් දෙකක දෙදෙනෙක් ආදරය කරලා ඒ දෙන්නට කිසි ප්‍රශ්නයක් නැතුව කසාද බැදලා තම තමන්ගේ ආගම් අදහගෙන ඉන්න පුලුවන් (අන්න ඒකයි සහජීවනය කියන්නේ). අනිත් පැත්තෙන් අන්න ඒකයි උඹලගේ ජාතිවාදය කියන්නේ. තේරැනාද ?? නැතුව උඹලගේ ගෑනු පස්සෙන් යන්න තරම් හිගන්නෝ නෙවෙයි අපි. "

    ඔතනින් මම ‍මේ මහත්තයගෙන් ඇහැව්වේ මුන් මොනතරම් ජාතිවාදියෝද යන්න. නමුත් ඔය ප්‍රශ්නෙට ඊට පස්සේ හා හූවක් නෑ. ඒකෙන් නැවතත් මූ ඔප්පු කරනවා අන්ත ජාතිවාදියෙක් බව.

    තව තියෙනවා මේ anamnlmslmn තමන්ගේ මෝඩ ජාතිවාදී හෙලුව පෙන්නපු. මෙන්න මම තවත් කාරණයක් ගෙනාවා මුන් තමයි මේ ලෝකේ අන්ත ජාතිවාදීන් කියලා‍ පෙන්නන්න

    "වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)"

    ඔන්න කටඋත්තර නැති වුනාම මේ ජාතිවාදියා කියනවා මෙන්න මෙහෙම

    "වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!"

    මම ගෙනාවේ මුන් මේ ලෝකේ අන්ත ජාතිවාදී කොටස බව පෙන්නන්න ඒකට පිළිතුරක් දෙන්න බැරැව මේ රටේ ජාති විරෝධී රැල්ලක් ගැන දොඩවනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒකෙන් නැවතත් අදහස් වෙන්නේ තමන්ගේ ජාතියේ ජාතිවදීත්වය එලිවෙනකොට මේ ජාතිවාදියට මොනවද කියන්නේ මොනවටද පිළිතුරැ දෙන්නේ කියන එකත් අමතක වෙනවා කියන එක. නැවතත් මූ මෝඩ ජාතිවාදියෙක් බව ඔප්පු වුනා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තාම ඉවර නෑ මුගේ ගොන් පාට් මේ Thread එක පුරාවට කරපු..

    මෙන්න මම මුන්ගේ ජාතිවාදය ඔප්පු කරන්න ගෙනාපු තව කරැණක්

    "කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව"

    මේකට මේ හය හතරක් නොතේරෙන පුංචි ජාතිවාදී පැටියා කියනවා මෙන්න‍ මෙහෙම.

    අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද???

    නැවතත් මූ ප්‍රශ්නය තේරැම් ගත්තේ නෑ නිවැරදිව. කමක් නෑ නැවතත් වඩාත් පැහැදිලිව මම ඒක විස්තර කලා මෙහෙම එතකොට මම ඇහැව්වා

    "හිතක් පපුවක් නැතුව තවත් ජීවියෙක් මරන්න පොඩි කාලෙම කියලා දුන්නම ඒ මිලේච්ජත්වයත් එක්ක ලොකු මහත්වෙන අමනුශ්‍යයෙකුට ‍මිනිහෙක් මරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ ලෝකය දිහා බැලුවම සක්සුදක් සේ පේනවනේ."

    දැන් ඔය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් හෝ පිළිතුරක් මේ වන තුරැ නෑ. මම ‍නැවත පෙන්නලා දුන්නේ මොවුන් කුඩා කල සිටම ප්‍රචණ්ඩත්වය වැපිරීමට හුරැපුරැදු කරන විදිහ. ඒක ‍එහෙම නැතැයි යන්න ඔප්පු කරන්න මහ ලොකුවට තප්පුලන මේ ජාතිවාදියාට නොහැකියි. ඒකෙන් නැවතත් මුගේ ජාතිවාදීත්වය ඔප්පු වුනා.

    මම මෙන්න මෙහෙම කිව්වනේ

    "තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්."

    ඒ ප්‍රශ්නෙට මේ මහත්තයා අහනවා මොන පදනමකින්ද එහෙම කියන්නේ කියලා.

    "අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද?"

    බලන්න මුගේ ගොන් කම. මේ ජාතිවාදියා ජාතිවාදී ඇහෙන් බලන නිසා ඒක පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඔය මුන්ගේ නීති රීති සීමාවක් නැතුව ක්‍රියාත්මක කරන්න යෑම නිසා නේද ?? සරලම ප්‍රශ්නයක්වත් තේරැම් නොගැනීම මම හිතන්නේ මුගේ ඔලමොට්ටල කමට වඩා ජාතිවාදීත්වයමයි. ඒකෙන් නැවතත් මූ නැවතත් තවත් සාමාන්‍ය මුස්ලිම් ජාතිවාදියෙක් බවම ඔප්පු කලා.

    තවත් ලොකු විහිලුවක් කරපු තැනක් මෙන්න මේ ජාතිවාදියා හලාල් ගැන කියනවා මෙන්න මෙහෙම

    හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න.

    එතකොට මම ඇහැව්වා ඒ සම්බන්ධයෙන් පදනම සහ ප්‍රශ්නයක් ඇහැව්වා

    දැන් ලංකාවේ බිස්කට් එකක් හලාල් නැතුව කන්න කෙනෙකුට ඕනේනම් ඔබතුමාගේ choice එක කියන්න. කිරි පැකැට් එකක් හලාල් නැතුව බොන්න ඕනේ නම් ගොන් මහත්ත‍යගේ choice එක මොකක්ද ??

    මේකට මේ මහත්තයගේ පිළිතුර තාම තැපෑලේ. නැවතත් මූ මෝඩ චූන් ගන්න කියන‍ දේ ගැනවත් වැටහීමක් නැති ජාතිවාදියෙක් බව ඔප්පු වුනා.

    හොදයි දැන් මේ ජාතිවාදියගේ ජාතිවාදී ප්‍රකාශක් උපුටා දක්වන්නම්

    දැන් ඔබට ලංකාවේ ජිහාඩ් යන මැයෙන් තිරිංග (brakes) නැතුව කියවන්න අවශ්‍ය නම් ඔබ යෝජනා කළ පරිදි වෙන ත්‍රෙඩ් එකක් අරින්න. එයට අවශ්‍ය නම් බො.බ.සේ. බොරු බලයෙන් උදවු ලබා ගන්න. එසේ සොරොව්වක් නැති බෝක්කුවකින් පිටවෙන කුණු ලෙස දාන්න කලින් දෙවරක් සිතන්න. එකවරක් මේවත් කියවා බලන්න.

    බොදුබලසේනාව මුස්ලිම් සමාජය දෙකඩ කිරීමේ දිළිඳු ප්‍රයත්නයක!

    බොදු බල සේනා බඳු සංවිධාන පිළිබඳව ඉස්ලාමිකයෙකුගේ දැක්ම

    මේ ජාතිවාදියා ජිහාඩ් ගැන බොහෝම වේදනාවෙන් මරහඩ දෙන්නේ මම පහත දාපු පිංතූරේ දැකලා.

    කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්
    429950_106563956141026_100003622661882_27108_432891895_n11.jpg

    ලංකාවේ ජිහාඩ් වල අක්මුල් යන්තම් හරි තියෙනවා කියන එක ගැන යම් සාධක තියෙන බව කියන්නයි මම ඔය සිද්ධිය විස්තර කලේ. දැන් ඔන්න එතකොට ජිහාඩ් හා සමානම අන්තවාදියෙක් වෙච්ච මේ යකා මර ලතෝනි දෙනවා. ඒ වගේම මට කියවන්න කියලා වැඩිපුරම බොරැ ප්‍රකාශ කරන බ්ලොග් එකක් ගැනත් සදහන් කරනවා. ඔය බ්ලොග් එකේ වැඩිපුර කරන්නේ බොරැ. දාන ඉදිරිපත් කරන මත හුගක් බොරැ. ඒවා බොරැ එලිදරව් කරමින් ලියැවෙච්ච බ්ලොග් අඩවිත් ඕනේ තරම් තියෙනවා. ඒවත් කියවන්න කියලා මම මේ ජාතිවාදියගෙන් ඉල්ලනවා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඊට පස්සේ මම ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඇමෙරිකාව විසින් සකස් කරන ලද cable පණිවිඩයක් ගැන සදහනක් කලා. බොහොම අමාරැවෙන් ඒ cable පණිවිඩය හොයාගත්තු මේ මහත්තයා මෙන්න මෙහෙම විහිලුවක් කරනවා.

    දිනය බලන්න. 2003-10-17 දැන් මොන අවුරුද්දද? 2013!! ගුග්ල් කරාට දිනේ බලලා නෑ වගේ.

    මේ මෝඩ යකාට තේරෙන්නේ නෑ මම දිනේ බැලුවද නොබැලුවද කියලා. මම දිනේ විතරක් නෙවෙයි ඔය ලිපියම හොදට කියවලයි ඔය සදහන කලේ. 2003 වර්ශයේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් පිළිබද යම් යම් ඉගි ලබාදීමක් ඔය පණිවිඩය මගින් ලැබෙනවා. මම වර්ෂය ගැන නෙවෙයි කිව්වේ ලිපියේ අන්තර්ගතය ගැන. දැන් මේ ජාතිවාදියා තප්පුලමින් උඩ පැන්නා පරණ ලිපියක් කියලා. ඇත්තටම මූට තේරෙන්නේ නෑ ඒක පරණ වීම නිසාම තමයි තවත් වැදගත් වෙන්නේ කියලා. මොකද එදා ඔය තත්වේ ඔය පමණිනි තිබ්බනම් අද ‍වන විට එහි වැඩිවීමක් සිදු විය යුතුයි කියලා ඉස්කොලෙකට ගිහින් අකුරක් ඉගෙන ගත්තු කෙනෙකුට කියන්න පුලුවන්. අර හාමුදුරැවන්ට ආපු ලියුම ඒ වගේම සිංහල පුදබිම් ‍කිසිම බයක් සැකක් නැතුව ඩෝසර් කිරීම එකීමෙකී නොයෙක් කාරනා අද හිමින් හිමින් සිද්ධ වෙමින් යනවා. නමුත් මේ ජාතිවාදියාට තමන්ගේ ජාතිවාදී හෙලුව පෙන්නගෙන උඩ පනින්න පටන් ගත්තම අනිත් අයට බලන් ඉන්න අපුලයි කියලා හිතුනේ නෑ.

    එතකොට මම ප්‍රකාශයක් කරලා තිබ්බා හලාල් බෙෘද්ධයින්ට කැපද අකැපද කියලා අහන්නවත් වෙනත් ආගමක් අදහන විශේෂයෙන් ජාතිවාදී අදහස් දරන මෝඩයෙකුට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. මේකටත් තාම මේ තොප්පි මහත්තයගේ පිළිතුරක් නෑ.

    හොදයි තව ඉවර නෑ. තව ඉස්සරහට දානවා. මුගේ ජාතිවාදය මෝඩකම සහ බොරැව පෙන්නන්න ඕනේ තරම් කාරණා තියෙනවා. ඉක්මණින්ම අනිත් ඒවත් දානවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ Thread එක ගැනවත් වැටහීමක් නැති මේ ජාතිවාදියා මට කියනවා මෙන්න මෙහෙම

    එක ගලක් හරි වදියි කියා හතර වටේ ගල් ගහලා වැඩක් නෑ. ඔබ කියන දේ පදනමක් ඇතුව කියන්න. නැතිනම් ඔබෙත් බොරු බලය ඔප්පු වේවි. පරෙස්සමෙන්.

    මම ඒ වෙලාවෙම අභියෝගයක් කලා

    උඹට මම අභියෝගයක් කරනවා මම පදනමක් නැතුව කියලා තියෙන දේ මොකක්ද කියලා පෙන්නන්න කියලා.

    නමුත් කොන්ද පන නැති මේ ජාතිවාදියා කියන්නන් වාලේ ඔහේ මත දෙඩුවට ඒවට උත්තර නෑ. තාමත් පදනමක් නැති දෙයක් පෙන්න ගන්න බැරි වුනා.

    මෙන්න තවත් ලොකු විහිලුවක් මම දැන් මාධ්‍ය වලට ප්‍රකාශත් නිකුත් කරනවා කියලා‍ මේ මහත්තයා කියන්නේ :lol::lol::lol:

    අදාල දේ නොකර කියවනවා! මේකද ඔබේ ක්‍රමය? හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදින්ට කියා කිසිම පදනමක් නැතුව මාධ්‍ය වලට කියනවා. ජිහාඩ් කියලා මොන්ටිසොරි ළමයි යන ඉස්කෝල වල නම් පවා කියලා! මේ බොරු වලට සීමාවක් තියෙන්න ඕනේ!! ඔබ මේවට අනං මනං බයිලා කියලා මග හරින්නේ නැතුව පැහැදිලි පදනම් දෙන්න. ඔබට සැක හැම දේකටම පදනමක් නැතුව තමන් හිතන දේ කියන එක වැරදියි. තේරුම් ගන්න ඒක.

    මම හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ට කියලා මොන මාධ්‍යයේද කිව්වේ ?? ජිහාඩ් කියලා මොන්ටිසෝරි කතාවක් කොතැනද කියලා තියෙන්නේ කියලා කිහිප වතාවක්ම ඇහැව්වා. මම අභියෝග කලා එහෙම තැනක් පෙන්නන්න කියලා. තාමත් විවිධ joke කරමින් මේවා මගහරිමින් ඉන්න මේ මෝඩ ජාතිවාදියගේ රෙදි ගැලවිලා ‍සුලුදිය පහ වෙනකොට අමුතු විකාර කතා දොඩවනවා. ඉතින් නැවතත් කිසිම තේරැමක් නැතුව ඔහේ කියවන මෝඩයෙක් කියලා ඔප්පු කරගත්තා. මට කියනවා පදනමක් ඇතුව කතා කරන්නලු. ‍මෝඩ joke කියන්නේ ඕකයි.

    ඒ වගේම මෙයාගේ ජාතිවාදී බව එලි වෙන තවත් තැනක් තමයි ‍පහත ප්‍රකාශය

    "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

    මම ඇහැව්වා මූ දෙමල්ලු ඉවර කලා කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. මොකද දෙමළ ජනතාව (මූට නම් දෙමල්ලු) මේ රටේ සාමයෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන කිසිම පිළිතුරක් නෑ. අර මම කලින් කිව්වා වගේ මූට තියෙන්නේ පල්ලියෙන් brain wash කරපු original ජාතිවාදී ඔලුවක්. හැම දෙයක්ම පේන්නේ ජාතිවාදය විදහට. ඒක ජාතිවාදියගේ හැටි. ලංකාවේ LTTE කියන මිලේච්ජ ත්‍රස්තවාදයනම් ඉවර කලා. ඒක මේ නූගුන කාරයට පෙනිලා තියෙන්නේ දෙමල්ලු ඉවර කලා කියලා. මුස්ලිමුන් විනාශ කරයි කියලා හොටු පෙරාගෙන අඩනවා. මම කිව්වා මුස්ලිමුන් නෙවෙයි මුස්ලිම් අන්තවාදයනම් විනාශ කරනවා කියලා. නැවතත් මුගේ මෝඩ ජාතිවාදය එලියට පැන්නා.
     
    Last edited:

    elaTHEbra

    Member
    Jan 11, 2007
    238
    20
    0
    ofwkxz.jpg

    ගෙරි තම්බියා... බලාපිය තොපිලගේ වල් හැත්ත අහිංසක ගෑනු කෙනෙකුට මිනිහත් එක්ක පාරේ වත් යන්න දෙනවද? මේ හුජ්ජ කොල්ලෝ මෙහෙම කළා නම් ලොකු එවුන්ගේ මෝල කොහොම ඇතිද? තොපිල ඉන්නේ නම් පැය 24ම අල්ලා කියාගෙන. තුහ් නොදකිං!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔහොම යමු... ඉවර නම් කියන්න. :cool:

    ඔව් ඔව් තව ඉවර නෑ. තව සෑහෙන්න තියෙනවා මෝඩ ජාතිවාදීත්වය පෙන්නලා රෙදි ගලවා ගත්තු.
     
    ගෙරි තම්බියා... බලාපිය තොපිලගේ වල් හැත්ත අහිංසක ගෑනු කෙනෙකුට මිනිහත් එක්ක පාරේ වත් යන්න දෙනවද? මේ හුජ්ජ කොල්ලෝ මෙහෙම කළා නම් ලොකු එවුන්ගේ මෝල කොහොම ඇතිද? තොපිල ඉන්නේ නම් පැය 24ම අල්ලා කියාගෙන. තුහ් නොදකිං!

    එහෙම කරපු අයට ඔප්පු වුනොත් දඬුවම් දෙන්න ඕනේ! හැම මුස්ලිම් කෙනාම ඔහොම කලාද? ඔබේ අයත් ඔහොම දේවල් කොච්චර කරලා ඇතිද? ඔබ ජාතිවාදියි නේද??

    Sanjeeme අමාරුවෙන් ඔප්පු කරන්න හදනවා එයා ජාතිවාදියෙක් නෙමෙයි කියා. ඔබ මේ වෙලාවේ ඇවිල්ලා මෙහෙම කියන එක එයාට උදව්වක් වෙන්නේ නෑ නේද? එයාට උදවු කරන්න. පවු! :lol: :lol: