2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    upanhx.com-86.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කාල එන්ට යමි මතන්ලා. ඩෙල්මෝ එලටම කරගෙන යමන්z. කාලා එන්නම්z.. ඔබේ සිනා ලග (ජගත් වික්‍රමසින්හ ) ගේ සින්දුව මම ආපුවහම දෙන්න ලෑස්ති කරන හිටහන් මතෝ. කට්ටියාවම සෙට් කර ගන්නවා.
     
    • Like
    Reactions: dj ice cold

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ…..
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ….

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර……..සඳ සිසිලස ………
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කල
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන කළු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
    සුලග සේ…
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ ….නැතිවැ…..
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ …….නිමක් නෑ….

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර……..සඳ සිසිලස ………
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කල
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන කළු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි
    සුලග සේ…
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම කාල එන්ට යමි මතන්ලා. ඩෙල්මෝ එලටම කරගෙන යමන්z. කාලා එන්නම්z.. ඔබේ සිනා ලග (ජගත් වික්‍රමසින්හ ) ගේ සින්දුව මම ආපුවහම දෙන්න ලෑස්ති කරන හිටහන් මතෝ. කට්ටියාවම සෙට් කර ගන්නවා.

    :D
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මම කාල එන්ට යමි මතන්ලා. ඩෙල්මෝ එලටම කරගෙන යමන්z. කාලා එන්නම්z.. ඔබේ සිනා ලග (ජගත් වික්‍රමසින්හ ) ගේ සින්දුව මම ආපුවහම දෙන්න ලෑස්ති කරන හිටහන් මතෝ. කට්ටියාවම සෙට් කර ගන්නවා.

    උඹට ටකේ කරේ එල්ලගන්න දෙන්නෙ නෑ දැන්ම....ඉක්මනට මොනවා හරි බඩට දාගෙන වරෙන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිරාවටම ස්ටයිලෝ මගෙත් යූසර් සී.පී එක ගන්න දෙයක් නෑ ටොම්බ සයිස් ඉමේජ් එකක් රිංගවලා :angry: :angry::angry::angry:

    මේක ගල් ඉබ්බාගේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්. මේකට විරුද්දව අපි පෙළ ගැසෙන්න ඕන..:angry:
     
    Status
    Not open for further replies.