2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බෑ බෑ....ඔය සින්දුව අයිස් කුලා ප්‍රෝග්‍රෑම් එකක් කලොත් දෙනවලු
අපෝ එහෙන් එපෝ.....:angry::angry::angry::angry::angry:
 
[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
උඹට ඉතින් වැඩ ගොඩක් තියනවනෙ. ගෑනුන්ගෙ රෙදි හෝදන්නයි, නාවන්නයි, කෑම උයන්නයි, කවන්නයි. bla bla bla :lol:

t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න අදත් අවා
    හැබැයි ආපු ගමන් යන්න වෙනවා
    හෙට 24-hours වැඩ

    සුභ රාත්‍රියක් ඔක්කෝටම
    ඩෙල්මා එලට ශෝ එක කරන්න..

    PS: රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :rofl: :rofl: :rofl: :rofl:
    එකෙන්ම......ස්පීකර් වලින් පැණි වැක්කෙරෙනවා මූ ප්‍රෝග්‍රෑම් එකක් කලොත් :rofl: :P :P

    ඔන්ලයින් පැනි බ්‍රෝඩ්කාස්ටින් :rolleyes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹලව ගන්නෙත් නෑ :cool:

    ගර්ල්ස්ල විතරයි ගන්නේ :cool:

    ගන්න මේකත් ළිඳක් කියල හිතුවද? අපිට ඕනෙ නම් එනවා නැත්තන් නෑ. උඹ ශෝ කරනවා කියල දැනගත්තොත් අහිංසක කෙල්ලො කන් දෙකට ගහගනී ඉයර් ප්ලග් :baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14406615 said:
    ගන්න මේකත් ළිඳක් කියල හිතුවද? අපිට ඕනෙ නම් එනවා නැත්තන් නෑ. උඹ ශෝ කරනවා කියල දැනගත්තොත් අහිංසක කෙල්ලො කන් දෙකට ගහගනී ඉයර් ප්ලග් :baffled::baffled:

    දැන් කරන උන්ට ගර්ල්ස්ල එනවනේ :frown:
    ගොඩක් ගර්ල්ස්ල මට කියනවා ෂෝ එකක් කරන්න කියල :cool: හිතල බලන්න ඕන ගෑනු ළමයිට විතරක් ෂෝ එකක් කරන්න :cool:
     
    Status
    Not open for further replies.