Blowhole - හුම්මානය

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    207763_544775905532752_1707737524_n.jpg




    කොලඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ,, කොලඹ සිට කතරගම දෙසට ගමන් ගන්නා විට,, තංගල්ල ප්‍රදේශයට මායිම්ව ඇති 185 වැනි කිලෝ මීටර් කණුව අසළින් දකුණට ඇති පාරේ හැරී මීටර් 900ක පමණ දුරක් ගමන් කරන විට හමුවන කුඩාවැල්ල නම් ධීවර ගම්මානයේ "හුම්මානය" පිහිටා ඇත...


    මෙය ලොව දෙවැනියට විශාලතම ස්ව්භාවික වතුර මලයි...

    හුම්මාන‍යට මෙම නම ලැබී ඇත්තේ මුහුදු රළ පටු ස්ථානයකින් පැමිණ විශාල තෙරපුම් බලයකින් යුක්තව ගල් කුහරයක් තුළින් වේගවත්ව අහස දෙසට විදාරණය වීමේදී නැගෙන හූ,හෝ ශබ්දයන් නිසාවෙනි...

    (හූ+මානය = හුම්මානය)...

    දැඩි ලෙස මෝසම් සුළං හමන කාලවලදී මෙය ඉතා අලංකාරව දැක ගත හැක...




    539792_563414920335517_1464885139_n.jpg



    603087_544776595532683_1665125444_n.jpg



    Hummane dakapu Nodakapu Hamoma +Rep dila yanna hodeee :yes:
    Tangalle Awoth PM 1k dala enna Kunugoda Balala yanna puluwan... :D




     
    Last edited:

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Gihilla thiyanawa machan 5-6 paarak withara:yes:Tikak bayanaka place ekak.Anyway nice post.Rep added.Issara Teledrama ekak giya Hummanaya gana seen ekak "Nannadunanni" kiyala:)
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    හුම්මානේ . . . .
    උඩ අහසට විසිරෙන හිරි පොද මල් වැස්ස වගේ. . . .
    (Chamara Weerasinghe)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    යන්න හිතාගෙන ඉන්නවා මචෝ .. ඊළඟ මාසේ වගේ යනවා යාලුවොත් එක්ක