The New Most Expensive Car in the World
මේක ගහල තියෙන්නෙ අරාබි කොම්පැනියක් කියන්නෙ.
නැ නැ බොල. ගෑනු පරානෙ නෙමේ
ඔය ගෑනු පරානෙ ලග තියන වන්ඩිය
ඕකට Lykan HyperSport කියල තමාලු කියනව කියන්නෙ
ඕක ඩොලාර් මිලියොන 3.4 වෙනවලු බොලවුනේ
ඔය ඉතින් ආයමත් ගැනු පරානේ දිහා බලාගෙනනෙ 
වන්ඩිය බලපියවු
මේක දිග කාලයක් තිස්සෙ ඉදන් ඩිසයින් කොරල තමාලු හදල තියෙන්නෙ.
ඒ විතරක්යැයි. මේක අස්ස බල 750 ක් කියන්නෙ 
ඒ මදිවට මේකෙ 3D holographic display එක්ක diamond-encrusted headlights තියනවලු හරිය

හැබැයි මේක වැඩිය එලවන්න බෑ.
0 ඉදල පැයට හැතැප්ම 60 ක වේගයක් ගන්න තප්පර 2.7 ක්ම යනවලු අෆ්ෆ

මදුරුව බයික් එකක් එක්ක ජීවිතේට එලවන්න හම්බවෙන්නෙ නෑ

කොහොමද පස්ස?
ආසයි නේ
ඔන්න එහෙනම් මම යනවා.... යනව කිවුවෙ අඩන්න බොලවුනේ.
මට මේ මේ වන්ඩිය දැක්කම ඇඩෙන්න වගේ එනව

Last edited:

lankawen balanna 35n wedi karala balapan.