The New Most Expensive Car in the World

The New Most Expensive Car in the World
011oz.jpg

මේක ගහල තියෙන්නෙ අරාබි කොම්පැනියක් කියන්නෙ.:oo:නැ නැ බොල. ගෑනු පරානෙ නෙමේ :angry: ඔය ගෑනු පරානෙ ලග තියන වන්ඩිය
012tqm.jpg

ඕකට Lykan HyperSport කියල තමාලු කියනව කියන්නෙ
ඕක ඩොලාර් මිලියොන 3.4 වෙනවලු බොලවුනේ:shocked::shocked: ඔය ඉතින් ආයමත් ගැනු පරානේ දිහා බලාගෙනනෙ :frown::frown: වන්ඩිය බලපියවු:frown:
013mzy.jpg

මේක දිග කාලයක් තිස්සෙ ඉදන් ඩිසයින් කොරල තමාලු හදල තියෙන්නෙ.:dull: ඒ විතරක්යැයි. මේක අස්ස බල 750 ක් කියන්නෙ :oo:
014ya.jpg

ඒ මදිවට මේකෙ
3D holographic display එක්ක diamond-encrusted headlights තියනවලු හරිය :shocked::shocked:
015xe.jpg

හැබැයි මේක වැඩිය එලවන්න බෑ.:oo: 0 ඉදල පැයට හැතැප්ම 60 ක වේගයක් ගන්න තප්පර 2.7 ක්ම යනවලු අෆ්ෆ:baffled: :shocked:
මදුරුව බයික් එකක් එක්ක ජීවිතේට එලවන්න හම්බවෙන්නෙ නෑ:cool::baffled:
016zpc.jpg

කොහොමද පස්ස?;) ආසයි නේ:cool:
017pli.jpg

018rda.jpg

019izq.jpg

0110vx.jpg

0111ap.jpg

0112ii.jpg

0113e.jpg

0114fy.jpg

ඔන්න එහෙනම් මම යනවා.... යනව කිවුවෙ අඩන්න බොලවුනේ.:( මට මේ මේ වන්ඩිය දැක්කම ඇඩෙන්න වගේ එනව:sorry:
00020461.gif
00020461.gif

Last edited:

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
math giya ban me motor show eka balanna. man me car eka ass dekata dekka. pattai ban. oka gaththa ban motor show eke 1st day eka dawasema qatar wala king. wdiya ganak une ne ban QR 13M:dull: ekath ekkama pora Special Edition Cyrus Klepcy Watch ekak gaththa ekath wedi ganak ne QR 730,000i:rofl: lankawen balanna 35n wedi karala balapan.
 
heta ookak lankawe thiyei

:rofl::rofl::rofl:
patta wandiya

:cool::cool::cool:
pissu hadenava +

:yes::yes::yes:
ado patta baandayakna

:yes::yes::cool:

11.gif

mata nam bugatti veyron super sport eka taram lassana naa...
:shocked:;)
:cool:
Patta...TFS...Rep 6+
11.gif
:cool:;)
math giya ban me motor show eka balanna. man me car eka ass dekata dekka. pattai ban. oka gaththa ban motor show eke 1st day eka dawasema qatar wala king. wdiya ganak une ne ban QR 13M:dull: ekath ekkama pora Special Edition Cyrus Klepcy Watch ekak gaththa ekath wedi ganak ne QR 730,000i:rofl: lankawen balanna 35n wedi karala balapan.

00020070.gif
අයියෝ කහවණු
00020070.gif

:cool:
11.gif
;)
 
  • Like
Reactions: Anime