(((අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී)))

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    (((අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී)))

    Kissing-Couple.jpg

    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

    (ඩෝං පුතා කියලා බුවෙක් ඉස්සර මේක පත්තරේකට ලියලා තිබුණා..:yes:)
     
    • Like
    Reactions: Chinthaka_tc

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරා කතාව බන්. දැන් ලංකාවේ ඉන්න සමහර පාලකයෝ කොරන ගොං වැඩ තමයි මේක. දැන් කුරුණෑගල කපල් වලට තහනම් වෙලා . ..එකේ තිබ්බ පාර්ක් එක දැන් පෙම්වතුන්ට තහංචි. සමාජ විද්‍යාව ගැන මෙලෝ දැනුමක් නැති ගොං හරක් ගේ වැඩ තමයි මේවා. කෙල්ලෝ කොල්ලෝ පෙම් කරන්ඩ තැන් තියෙන්ඩ ඕනේ . අතින් වත් අල්ලගන්ඩ පාඩුවේ කතාවක් දාගෙන ඉනඩ තැනක් නැත්තනම් උන්ට යන්ඩ තියන්නේ රූම් වලට විතරයි.ඒවට ගියාම ඉතින් වෙනඩ ඕනේ ජාති ඔක්කොම වෙලා තමයි ඉවර වෙන්නේ.එතකොට ළමා අපචාර ස්ත්‍රී දුෂණ ගැබ් ගැනීම් ඔක්කොම ඩබල් ට්‍රිබල් වෙනවා.
    දැන් කාලේ කොල්ලෙක් කෙල්ලෙක් එක යාලු වෙලා ටික කාලෙකින් අහනවනේ "නංගි අපි පාර්ක් එකට යමුද ඔයාට කමක් නැත්නම්.පොddaක්කතා කර කර ඉන්ඩ " කියලා.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගෙන් අහන්ඩ තියෙන්නේ නංගි අපි රූම් එකකට යමුද? කියලා විතරක් වෙයි.අයි යකෝ මේ රටේ හැම තැනක් ම පෙම්වතුන්ට තහනම්නේ .
    මේකත් අර කැලණියේ ම්ර්වියා කරන ගොං වැඩ වගේ. ලකුණු දා ගන්ඩ විතරයි දුර දිග පෙන්නේ නෑ .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    BUMP.....
    එලස් මචං..

    උඹගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං..:yes:
    ඕක කාලෙකට කලින් පත්තරේක ගියපු එකක්.. ඒත් තාමත් මේ කවිය වලංගුයි..

    බොරලුගොඩ මහතා;14410783 said:

    මම ඔන්ලයින් ඉන්නවා ඒත් වැඩිය කොමන්ට් දාන්නේ නැ..දැන් ගොඩක් දෙනෙක් එහමයි මයි හිතේ..:rolleyes::rolleyes:
    :D:D
    ඇයි බං ඒ..:oo:

    Jul 10, 2011
    5,011
    473
    0
    :D:D
    ඇයි බං ඒ..:oo:

    උඹට වෙනසක් තෙරෙන්නේ නැද්ද..ඉස්සෙල්ලනම් දවසකට කොච්චර කොමන්ට් වැටනවද..දැන් කොමන්ට් වැටෙනවා සැහෙන්න අඩුයි...:oo::oo:මොකද දැන් වටිනා කියලා ත්‍රෙඩ් වැටෙන්නේ සැහෙන්න අඩුයිනේ..දැන් වැටෙන්නේ 50% වගේම අනිත් ජාතියට හරි ආගමකට හරි බණින ත්‍රෙඩ්නේ බං..:dull::dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරලුගොඩ මහතා;14410783 said:

    මම ඔන්ලයින් ඉන්නවා ඒත් වැඩිය කොමන්ට් දාන්නේ නැ..දැන් ගොඩක් දෙනෙක් එහමයි මයි හිතේ..:rolleyes::rolleyes:

    පුලුවන් නම් බන් ත්රේඩ් කොමෙන්ට් නොදාම හිටපන්කෝ :P
    පැත්කට වෙලා
    හැම ජරා වැඩක්ම කරලා :rolleyes:
    මෙතන දැන් බබා පාට් දානවා:baffled:

    උඔලාම තමයි ආගම් වලට බනින ඒවා දාන්නේ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පුලුවන් නම් බන් ත්රේඩ් කොමෙන්ට් නොදාම හිටපන්කෝ :P
    පැත්කට වෙලා
    හැම ජරා වැඩක්ම කරලා :rolleyes:
    මෙතන දැන් බබා පාට් දානවා:baffled:

    උඔලාම තමයි ආගම් වලට බනින ඒවා දාන්නේ

    එතකොට හරිද බං?:confused::confused:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරලුගොඩ මහතා;14410988 said:
    එතකොට හරිද බං?:confused::confused:

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:P

    උඔලයි උබේ ෆේක් ටිකයි යාලුවන්ගේ ෆේක් ටිකකටයි පෝස්ට් නොදා ඉන්න කියපන් සුමාන දෙකකට :rolleyes::yes:
    එළකිරිය කොච්චර සාමකාමී වෙයිද කියලා :yes::yes::D:D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:P

    උඔලයි උබේ ෆේක් ටිකයි යාලුවන්ගේ ෆේක් ටිකකටයි පෝස්ට් නොදා ඉන්න කියපන් සුමාන දෙකකට :rolleyes::yes:
    එළකිරිය කොච්චර සාමකාමී වෙයිද කියලා :yes::yes::D:D

    මට ෆේක් නැ..:P:rofl::rofl::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරලුගොඩ මහතා;14410894 said:
    උඹට වෙනසක් තෙරෙන්නේ නැද්ද..ඉස්සෙල්ලනම් දවසකට කොච්චර කොමන්ට් වැටනවද..දැන් කොමන්ට් වැටෙනවා සැහෙන්න අඩුයි...:oo::oo:මොකද දැන් වටිනා කියලා ත්‍රෙඩ් වැටෙන්නේ සැහෙන්න අඩුයිනේ..දැන් වැටෙන්නේ 50% වගේම අනිත් ජාතියට හරි ආගමකට හරි බණින ත්‍රෙඩ්නේ බං..:dull::dull:
    හ්ම්.. අනිත් එක දැන් ගොඩක් එවුන් පට්ට බිසී වෙලා බං.. සමහර එවුන් කසාඳ බැඳලා සමහර එවුන් ජොබ් වලට ගිහින් අරවද මේවද.. උන්ට ඉතිං එළකිරි එන්න ටයිම් එකක් නෑ..

    11.gif
    11.gif

    :frown::frown::frown:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සිරා කතාව බන්. දැන් ලංකාවේ ඉන්න සමහර පාලකයෝ කොරන ගොං වැඩ තමයි මේක. දැන් කුරුණෑගල කපල් වලට තහනම් වෙලා . ..එකේ තිබ්බ පාර්ක් එක දැන් පෙම්වතුන්ට තහංචි. සමාජ විද්‍යාව ගැන මෙලෝ දැනුමක් නැති ගොං හරක් ගේ වැඩ තමයි මේවා. කෙල්ලෝ කොල්ලෝ පෙම් කරන්ඩ තැන් තියෙන්ඩ ඕනේ . අතින් වත් අල්ලගන්ඩ පාඩුවේ කතාවක් දාගෙන ඉනඩ තැනක් නැත්තනම් උන්ට යන්ඩ තියන්නේ රූම් වලට විතරයි.ඒවට ගියාම ඉතින් වෙනඩ ඕනේ ජාති ඔක්කොම වෙලා තමයි ඉවර වෙන්නේ.එතකොට ළමා අපචාර ස්ත්‍රී දුෂණ ගැබ් ගැනීම් ඔක්කොම ඩබල් ට්‍රිබල් වෙනවා.
    දැන් කාලේ කොල්ලෙක් කෙල්ලෙක් එක යාලු වෙලා ටික කාලෙකින් අහනවනේ "නංගි අපි පාර්ක් එකට යමුද ඔයාට කමක් නැත්නම්.පොඩ්ඩක්කතා කර කර ඉන්ඩ " කියලා.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගෙන් අහන්ඩ තියෙන්නේ නංගි අපි රූම් එකකට යමුද? කියලා විතරක් වෙයි.අයි යකෝ මේ රටේ හැම තැනක් ම පෙම්වතුන්ට තහනම්නේ .
    මේකත් අර කැලණියේ ම්ර්වියා කරන ගොං වැඩ වගේ. ලකුණු දා ගන්ඩ විතරයි දුර දිග පෙන්නේ නෑ .

    ඉස්සර කුරුනෑගල පාක් එක බලාගත්තෙ සුසන්ත කියලා කොල්ලෙක්,ඒ කාලෙ සෙට් වෙලා හිටිය කෙල්ලො සේරම ඒකට ඇද්දා බන්.මොකද උන්ව අදුරන නිසා.උට සිගරැට් එකක් අරන් දීලා ඔෆිස් එක ඇතුලෙ මම මගෙ වැඩ.අද වගේ මතකයි.මේ කතාව මෙතනට අදාල නෑ.ඒත් කුරුනෑගල පාක් එක මතක් උනු නිසාම දැම්මා:rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මට කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සදාචාරය බටහිර රටවලට වඩා බිදවැටිල කියල...
    සමහරු පිළිගන්නේ නැහැ, එත් අත්දැකීමෙන් කියන්නේ, මුන් මොන පිස්සුව කෙලියත් පවුල් උනාට පස්සේ
    කොටු පනින්නේ නැහැ, අපේ උන් අන්තිමයි ඒ අතින්.
    මුලින්ම තුට්ටු දෙකට room සප්ලයි දෙන උන්ට ගේම දෙන්න ඕන, සමහරුන්ට රිදෙයි එත් උඹලත් ජිවිතේ දශක 3ක් පහුවෙනකොට මම කියන එක තේරෙයි...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉස්සර කුරුනෑගල පාක් එක බලාගත්තෙ සුසන්ත කියලා කොල්ලෙක්,ඒ කාලෙ සෙට් වෙලා හිටිය කෙල්ලො සේරම ඒකට ඇද්දා බන්.මොකද උන්ව අදුරන නිසා.උට සිගරැට් එකක් අරන් දීලා ඔෆිස් එක ඇතුලෙ මම මගෙ වැඩ.අද වගේ මතකයි.මේ කතාව මෙතනට අදාල නෑ.ඒත් කුරුනෑගල පාක් එක මතක් උනු නිසාම දැම්මා:rofl:

    ඔන්න උඹේ අදහස .එහෙම වුනාට කමක් නැද්ද? අපිත් ඒ කාලේ කම්පුන්චාවට තමයි යන්නේ. අදිනවා කිව්වට එකේ අහවල් දේ කොරන්ඩ බැ නේ බන්. එහෙනම් පේරාදෙණියේ පාරක් එකේ මොනව වෙනද බැරිද. එකත් එහෙනම් කපල් වලට තහනම් කරමුද?ඊට පස්සේ කෙල්ලෙක් යාලු වුනා කියන්නේ රූම් එකකට ගියා හා සමාන වෙන කොට හොඳයි නේ. ඊට පස්සේ රූම් වලට යන එකත් තහනම් කරමු .එතකොට අරාබිය වගේ යාලු වුනොත් ගල් ගහල මරන්ඩ නීතියකුත් ගේමු.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    සිරා කතාව බන්. දැන් ලංකාවේ ඉන්න සමහර පාලකයෝ කොරන ගොං වැඩ තමයි මේක. දැන් කුරුණෑගල කපල් වලට තහනම් වෙලා . ..එකේ තිබ්බ පාර්ක් එක දැන් පෙම්වතුන්ට තහංචි. සමාජ විද්‍යාව ගැන මෙලෝ දැනුමක් නැති ගොං හරක් ගේ වැඩ තමයි මේවා. කෙල්ලෝ කොල්ලෝ පෙම් කරන්ඩ තැන් තියෙන්ඩ ඕනේ . අතින් වත් අල්ලගන්ඩ පාඩුවේ කතාවක් දාගෙන ඉනඩ තැනක් නැත්තනම් උන්ට යන්ඩ තියන්නේ රූම් වලට විතරයි.ඒවට ගියාම ඉතින් වෙනඩ ඕනේ ජාති ඔක්කොම වෙලා තමයි ඉවර වෙන්නේ.එතකොට ළමා අපචාර ස්ත්‍රී දුෂණ ගැබ් ගැනීම් ඔක්කොම ඩබල් ට්‍රිබල් වෙනවා.
    දැන් කාලේ කොල්ලෙක් කෙල්ලෙක් එක යාලු වෙලා ටික කාලෙකින් අහනවනේ "නංගි අපි පාර්ක් එකට යමුද ඔයාට කමක් නැත්නම්.පොddaක්කතා කර කර ඉන්ඩ " කියලා.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගෙන් අහන්ඩ තියෙන්නේ නංගි අපි රූම් එකකට යමුද? කියලා විතරක් වෙයි.අයි යකෝ මේ රටේ හැම තැනක් ම පෙම්වතුන්ට තහනම්නේ .
    මේකත් අර කැලණියේ ම්ර්වියා කරන ගොං වැඩ වගේ. ලකුණු දා ගන්ඩ විතරයි දුර දිග පෙන්නේ නෑ .

    .:angry::angry::angry:සිරාවට....යකෝ හරි මගුලක් නෙ..අපි ලන්කාවෙ ඉද්දිත් ඕවා තිබ්බා..එත් දරුනු නෑ..ඉදපන්කො ආයේ ආපු දවසක පොලිසියෙ එකෙක්ට අරින්ඩ..මල විකාර වැන්න පොඩ.. :angry::angry::angry::angry: