මරු කවිය මචන්.පොලිසිය කරන්නෙත් උන්ට කරන්න කියන දෙ නෙ. හොර දේශපාලුවොන්ගෙ ගොන් වැඩ. තව ටික කාලයක් යනකොට අමුඩෙ ගහන් කුඹුරට බැස්සා කියල ගොවියවත් කුදලගෙන එන්න කියයි. 2010 නියම sri lankan ප්ලැන්ස්..
තවත් ඔය වගෙම හොද plan 1ක් තමයි අපරාදකාරයො කලු විදුරු සහිත වාහන වලින් එන නිසා කලු විදුරු අයින් කරන්න කිව්ව 1. මෙයාල හිතන විදියට අපරාධ වලට මුල කලු විදුරු, ඉතින් ටක් ගාල එකට නීතියක් දැම්ම.දැන් ලන්කාවෙ අපරාධ නෑ..

kollek joke ekata love karath bus stand wala owa karana na
one nan room ehekata hari.box ehekata hari yai 