2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැන්නම් නිදිමත‍යි බන්.....මම ‍යනවා......:D:D:D
    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්........:cool::cool::cool:
    හෂාන්.... උඹ වෙන කෙල්ලොන්ට පැණි හලන්නේ නැතුව අර කලු කෙල්ලව paint කරලා හරි සුදු කරගන්න බලපන්........:P:P:P

    සුභ රාත්‍රි‍යක්.. මචන් හීනෙන් යක්කුම පෙනීයන්..:yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෂාන් හොඳා......................යි පැණි ගොඩා....................යි
    144.gif
    144.gif
    144.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මගේ ඉතිහාසේ වත් දැක්කේ නේ ෂෝ කරන පොර/පොරී මෙහෙම ලිඳට වැටෙනවා... සාදු තොට ... උබ මාව කෑවා මට හොඳට මතකයි
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අද කාලෙ කෙල්ලෙක්ට රේඩියෝ එකක් වත් අහන්න බෑ නේ.....ශෝ එක කරන එකා තමයි ඉන්න හොඳම පැණියා
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14413809 said:

    :frown::frown::frown::frown::angry::angry::angry: කව්ද කිව්වෙ තොට යන්න කියල. ඔහේ හිටු. අපි මේ හෂාන් එක්ක ළිං වලියක් :P

    ඔව් ඔව්....... අද මේකාව කුලාගෙ තනියට යවනවා.....
    රයිටා කිව්වත් වගේ මූ කූලාටත් අතවර කරයි වත් ද මන්දා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද කාලෙ කෙල්ලෙක්ට රේඩියෝ එකක් වත් අහන්න බෑ නේ.....
    ත්‍රෙඩ් එකේ ඉන්න අපිට පැණි හලාගන්නත් බෑ
    මොකද ශෝ එක කරන එකා තමයි ඉන්න හොඳම පැණියා

     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mchnla mama giya heta udenama nagitinna ona
    ehenam hamotama
    00020404.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද කාලෙ කෙල්ලෙක්ට රේඩියෝ එකක් වත් අහන්න බෑ නේ.....
    ත්‍රෙඩ් එකේ ඉන්න අපිට පැණි හලාගන්නත් බෑ
    මොකද ශෝ එක කරන එකා තමයි ඉන්න හොඳම පැණියා
     
    Status
    Not open for further replies.