2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    OBAMA.gif

    Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading. :dull: :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    U_knw_me මොකද කියන්නෙ මේ ගැන.....මේ වගේ පැණි අයියලා රේඩියෝ කරද්දි කෙල්ලෙක්ට රේඩියෝ එකක් වත් අහන්න පුලුවන්ද මම අහන්නෙ
    අනේ ඒකනෙ සහෝ.... මදැයි .... මම සතුටින් හිටිය එළකිරි radio එක නිසා ලංකාව miss වෙනඑක නැති වුනා කියල.... මේකට කියන්නෙ හිගන්නගෙ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා කියල
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අනේ ඒකනෙ සහෝ.... මදැයි .... මම සතුටින් හිටිය එළකිරි radio එක නිසා ලංකාව miss වෙනඑක නැති වුනා කියල.... මේකට කියන්නෙ හිගන්නගෙ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා කියල

    මුණ බලාගෙන හශාට හෙනහුරා කිව්වනේ.. :no::no: හෂා මම උනානම් දැම්ම ලිදට පනිනවා.. :yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හශා එහෙමනම් මග් සුදු බබීවත් සුදු බට්ටි කළා ඈ..
    අද මලක් වත් ගහලද ඉන්නේ..??
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අනේ ඒකනෙ සහෝ.... මදැයි .... මම සතුටින් හිටිය එළකිරි radio එක නිසා ලංකාව miss වෙනඑක නැති වුනා කියල.... මේකට කියන්නෙ හිගන්නගෙ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා කියල

    අනිවා.......
    හෂෝ දැන් නම් උඹට පනින්න ලිඳත් මදි පතලක් වත් හොයාගනින් ඉක්මනටම
     
    Status
    Not open for further replies.