අනේ ඒකනෙ සහෝ.... මදැයි .... මම සතුටින් හිටිය එළකිරි radio එක නිසා ලංකාව miss වෙනඑක නැති වුනා කියල.... මේකට කියන්නෙ හිගන්නගෙ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා කියල
ඔව් සතුටින් දැනුම් දීමයි.

මේ අවස්ථාවේදී හෂාන් ළිං පත්ල වෙත ගොඩබසින ලදී.

කූලාව හෙට බලාගන්න අමාරු වෙයි.

ඒ හසියෝ ළිං ජින්ගල් එක දාල කියපන් මම ළිඳේ කියල දැන්



