2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අනේ ඒකනෙ සහෝ.... මදැයි .... මම සතුටින් හිටිය එළකිරි radio එක නිසා ලංකාව miss වෙනඑක නැති වුනා කියල.... මේකට කියන්නෙ හිගන්නගෙ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා කියල

ඔව් සතුටින් දැනුම් දීමයි. :P
මේ අවස්ථාවේදී හෂාන් ළිං පත්ල වෙත ගොඩබසින ලදී. :rolleyes:
කූලාව හෙට බලාගන්න අමාරු වෙයි. :P

ඒ හසියෝ ළිං ජින්ගල් එක දාල කියපන් මම ළිඳේ කියල දැන්
120pxtroll.png
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
මුණ බලාගෙන හශාට හෙනහුරා කිව්වනේ.. :no::no: හෂා මම උනානම් දැම්ම ලිදට පනිනවා.. :yes:

තාම මේකා පැන්නෙ නෑ නෙ මෙච්චර අහගෙනත්....දැන් අපි දාන ඒවා කියවන්නෙත් නෑ ....දෙහි නැට්ට
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හශා එහෙමනම් මග් සුදු බබීවත් සුදු බට්ටි කළා ඈ..
    අද මලක් වත් ගහලද ඉන්නේ..??
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මුණ බලාගෙන හශාට හෙනහුරා කිව්වනේ.. :no::no: හෂා මම උනානම් දැම්ම ලිදට පනිනවා.. :yes:

    මූ වැරදී දෝණිට පැණිය හැලුවේ. එක පාරක්වත් දැකල නෑනෙ මෙයාගෙ හැටි. නැත්තන් පැණි බිඳක් ලගින් ගෙනියන්නෙ නෑ. :P
    මූත් පට්ටම උගුලකට අහු උනේ. මීය කතුරට අහු උනා
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මූ වැරදී දෝණිට පැණිය හැලුවේ. එක පාරක්වත් දැකල නෑනෙ මෙයාගෙ හැටි. නැත්තන් පැණි බිඳක් ලගින් ගෙනියන්නෙ නෑ. :P
    මූත් පට්ටම උගුලකට අහු උනේ. මීය කතුර අහු උනා

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හශා එහෙමනම් මග් සුදු බබීවත් සුදු බට්ටි කළා ඈ..
    අද මලක් වත් ගහලද ඉන්නේ..??

    බබී මොකද බට්ටි මොකද? බැන්ද කාලෙක අන්තිමට කියන්නේ ගෑනි කියල.. :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414052 said:

    ඔව් සතුටින් දැනුම් දීමයි. :P
    මේ අවස්ථාවේදී හෂාන් ළිං පත්ල වෙත ගොඩබසින ලදී. :rolleyes:
    කූලාව හෙට බලාගන්න අමාරු වෙයි. :P

    ඒ හසියෝ ළිං ජින්ගල් එක දාල කියපන් මම ළිඳේ කියල දැන්
    120pxtroll.png

    සාදරයෙන් පිළිගන්න.....නොසිතූ විරූ ලෙස කූලා පරදවමින් හෂා විශිෂ්ඨ ජයක් අත් පත් කර ගන්නා ලදී.....පිලිගන්න.....නාපගේ ලිං සම්මානයේ හිමිකරු........,
    පැණි දෙහී
    දැන් වත් ජිංගල් එක දාලා පැනපන්කො
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14414052 said:

    ඔව් සතුටින් දැනුම් දීමයි. :P
    මේ අවස්ථාවේදී හෂාන් ළිං පත්ල වෙත ගොඩබසින ලදී. :rolleyes:
    කූලාව හෙට බලාගන්න අමාරු වෙයි. :P

    ඒ හසියෝ ළිං ජින්ගල් එක දාල කියපන් මම ළිඳේ කියල දැන්
    120pxtroll.png

    39.gif
    39.gif
    39.gif
     
    Status
    Not open for further replies.