Redline Technologies - Price List and Customer Support Thread

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Api gaththuvata munta irisiayai! :yes: :rofl: paw :baffled: mage lighting case una components vagayk replace kalaa ban mun.. patta :cool:

    උබගෙ කොමිපියුටරේට ඉරිසියා කරන්නෙ මට වෙන වැඩ නැද්ද බන්
    අනේ උබලගෙ වදන්:confused:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Api gaththuvata munta irisiayai! :yes: :rofl: paw :baffled: mage lighting case una components vagayk replace kalaa ban mun.. patta :cool:

    ඔය වැලේ වැල් නැති අනාත කුකුලෝ කියන එවා ගනන් ගන්න් එපා බං
    උන්ට තියෙන්නෙ පු*වල් පැලෙන්න ඉරිසියාව

    උන් ඉතින් කවදා කියලා මේ වගේ machine හදන්නද?

    internet පඩ වීරයෝ, පඩේ ලොකු කරලා විකුනනවා.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය වැලේ වැල් නැති අනාත කුකුලෝ කියන එවා ගනන් ගන්න් එපා බං
    උන්ට තියෙන්නෙ පු*වල් පැලෙන්න ඉරිසියාව

    උන් ඉතින් කවදා කියලා මේ වගේ machine හදන්නද?

    internet පඩ වීරයෝ, පඩේ ලොකු කරලා විකුනනවා.

    එහෙම කතා කරන්න එපා සහෝදරය
    කවද හදන්නද කියන එක නෙවේ කතාව
    සමහරවිට පරිගණකයකින් මට තියෙන අවශයතාවය ඔබට නැති වෙන්නත් පුලුවන් ඔබට තියෙන අවශ්‍යතාවය මට නැති වෙන්නත් පුලුවන්. ඒ ඒ components ගන්නේ ඒකට. ඒ මිසක් කවද හදන්නද කියන එකෙන් ඔබ මගේ වත්කම් මනින්නද යන්නෙ

    ඔබල හිතන් ඉන්නවනම් ඔබේ පරිගණකය තමයි සිරා කියල ඔබේ තරම තරාදියෙන් කිරන්න පුලුවන්
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එහෙම කතා කරන්න එපා සහෝදරය
    කවද හදන්නද කියන එක නෙවේ කතාව
    සමහරවිට පරිගණකයකින් මට තියෙන අවශයතාවය ඔබට නැති වෙන්නත් පුලුවන් ඔබට තියෙන අවශ්‍යතාවය මට නැති වෙන්නත් පුලුවන්. ඒ ඒ components ගන්නේ ඒකට. ඒ මිසක් කවද හදන්නද කියන එකෙන් ඔබ මගේ වත්කම් මනින්නද යන්නෙ

    කවුද මේ සහෝදරතුමාට කිව්වෙ මෙයා බලෙන්ම තොප්පිය දාගෙන

    අයියෝ salary කිව්වලු..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,967
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ane pala Muslim Ratu Kukulo yanna. Metannath hota danna awa.

    24430393.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කවුද මේ සහෝදරතුමාට කිව්වෙ මෙයා බලෙන්ම තොප්පිය දාගෙන

    අයියෝ salary කිව්වලු..

    අනේ මන්ද බන් කියන්නෙ මේ වගේ වෙලාවට තමයි
    තමන් කියපු දේවල් වල තියෙන අදහසත් අමතකද ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අනේ මන්ද බන් කියන්නෙ මේ වගේ වෙලාවට තමයි
    තමන් කියපු දේවල් වල තියෙන අදහසත් අමතකද ?

    අදහස මතකයි ඒත් ඔයාට බාර ගන්න කිව්වෙ නෑ, දැන් thread එකම කෑවා නම් රෑටත් කාලා ගිහින් බුදිය ගනින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අදහස මතකයි ඒත් ඔයාට බාර ගන්න කිව්වෙ නෑ, දැන් thread එකම කෑවා නම් රෑටත් කාලා ගිහින් බුදිය ගනින්.

    හිහි මිනිස්සු කතා කරන කොට මම මේක කිවුවෙ ඔයාට. ඔයා බාරගන්න. නෑ නෑ ඔයාට නෙමෙයි මෙයාට. මෙයා බාරගනී.. කියල කියන්නෙ නැ අමුතුවෙන්
    මම කියපු එකට ඔයා උත්තර දුන්න නම් ඔයා ඒ කිවුවෙ මටනෙ
    අන්න ඒකටයි මම උත්තර දුන්නෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හිහි මිනිස්සු කතා කරන කොට මම මේක කිවුවෙ ඔයාට. ඔයා බාරගන්න. නෑ නෑ ඔයාට නෙමෙයි මෙයාට. මෙයා බාරගනී.. කියල කියන්නෙ නැ අමුතුවෙන්
    මම කියපු එකට ඔයා උත්තර දුන්න නම් ඔයා ඒ කිවුවෙ මටනෙ
    අන්න ඒකටයි මම උත්තර දුන්නෙ

    මම මුලින්ම reply කලෙ IAmMrDamnLOLගෙ post එකට, උබේ raciest post වලට නෙමෙයි. උබයි මුලින්ම මගෙ reply එක quote කරලා තිබ්බෙ. [even I never mentioned you on my reply]

    උබට මොකක් හරි කියන්න තිබුන නම් වෙනම post කරන්න තිබුනා ඒක තමයි open forum එකක් කියන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම මුලින්ම reply කලෙ IAmMrDamnLOLගෙ post එකට, උබේ raciest post වලට නෙමෙයි. උබයි මුලින්ම මගෙ reply එක quote කරලා තිබ්බෙ. [even I never mentioned you on my reply]

    උබට මොකක් හරි කියන්න තිබුන නම් වෙනම post කරන්න තිබුනා ඒක තමයි open forum එකක් කියන්නෙ.

    වෙනම post කරන්නෙ කොහොමද දෙයියනේ ඔබතුමා ඒක මට නොවැ එල්ල කලේ :rofl:

    Originally Posted by HallowMan
    ඔය වැලේ වැල් නැති අනාත කුකුලෝ කියන එවා ගනන් ගන්න් එපා බං
    උන්ට තියෙන්නෙ පු*වල් පැලෙන්න ඉරිසියාව

    උන් ඉතින් කවදා කියලා මේ වගේ machine හදන්නද?

    internet පඩ වීරයෝ, පඩේ ලොකු කරලා විකුනනවා.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    වෙනම post කරන්නෙ කොහොමද දෙයියනේ ඔබතුමා ඒක මට නොවැ එල්ල කලේ :rofl:

    ඉතින් ඇයි එල්ල කර ගත්තෙ චූටී? :rofl::rofl: මම් කිව්වද ඇමිනෙන්න එන්න කියලා?

    මෙල්ල කරගන්න try එකක් දෙන්න :P
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉතින් ඇයි එල්ල කර ගත්තෙ චූටී? :rofl::rofl: මම් කිව්වද ඇමිනෙන්න එන්න කියලා?

    හෙ හෙ මාර කතාවක් නෙ
    forum එකක ඔන කෙනෙකුට පුලුවන් නේද කවුරු හරි කියපු දේකට reply කරන්න
    ඒක දෙන්නෙක්ට විතරක් සීමා වුන එකක් නෙවේනෙ :baffled::baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    හෙ හෙ මාර කතාවක් නෙ
    forum එකක ඔන කෙනෙකුට පුලුවන් නේද කවුරු හරි කියපු දේකට reply කරන්න
    ඒක දෙන්නෙක්ට විතරක් සීමා වුන එකක් නෙවේනෙ :baffled::baffled:
    me me.. oya puka dunna athi ban.. danwath gihin nida ganin methana peechan wenne nathuwa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    me me.. oya puka dunna athi ban.. danwath gihin nida ganin methana peechan wenne nathuwa.

    WWE එකේ fights වලත් උබ වගේ උන් ඉන්නව බන් :P
    මෙහෙ කවුද බන් පීචන් වෙන්නෙ. කවුද ගණන් ගන්නෙ

    reputation_neg.gif
    Redline Technologies -... 02-06-2013 12:06 AM ane puka nodi pala,tho wage ponnyo inna insa thamai me rata hadanna bari tho wage gon ponayek

    රෙඩ්ලයින් එකෙන් බඩු අරගෙන උබ රට හදපන්කො එහෙනම් :D
     
    Last edited:
    • Like
    Reactions: agdrig

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හෙ හෙ මාර කතාවක් නෙ
    forum එකක ඔන කෙනෙකුට පුලුවන් නේද කවුරු හරි කියපු දේකට reply කරන්න
    ඒක දෙන්නෙක්ට විතරක් සීමා වුන එකක් නෙවේනෙ :baffled::baffled:

    පුලුවන් හැබැයි ඉතින් අදාල නැති දේවල්වට කරලා reply කර කර නිකන් ඇමිනෙන්න යන්නෙ මොකටද? :baffled::baffled::baffled:

    වීරයා කියලා පෙන්නන්නද?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පුලුවන් හැබැයි ඉතින් අදාල නැති දේවල්වට කරලා reply කර කර නිකන් ඇමිනෙන්න යන්නෙ මොකටද? :baffled::baffled::baffled:

    වීරයා කියලා පෙන්නන්නද?

    එහෙම අදාල නැති බවක් කොහෙද තියෙන්නෙ ? :rofl:
    වීරයෙක් වෙන්නෙ එහෙමද ? forum එකකින්ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කොහේවත් මගෙ වත්කම් බැරකම් EK එකේ දාල නැ බන් :P ඒක නිසා ඔබතුමා ඒ ගැන දන්නේ නැ.

    reputation_neg.gif
    Redline Technologies -... 02-05-2013 11:34 PM uba ganna kade dapan balanna

    SL MEGA Babe :P
    Direct import from USA

    විදේශ කුමන්ත්‍රණ :dull::P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එහෙම අදාල නැති බවක් කොහෙද තියෙන්නෙ ? :rofl:
    වීරයෙක් වෙන්නෙ එහෙමද ? forum එකකින්ද ?

    අදාල නැති බවක් තියනවා උබ අංද නිසා පේන්නෙ නෑ අතගාලනේ බලන්නෙ ඒකයි :rofl::rofl: