2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14414274 said:

මුලින්ම ලිඳ ගැන හෙන ටෝකක් දුන්නම මං හිතුවේ මූ ළිං එක්ස්පර්ට් කෙනෙක් කියල. එක නිසා ඇදලා ඇරියා ළිං ගැට්ටේ වැදිලා වැටෙන්නම. කව්ද බං දන්නෙ මෙයා මෙහෙමයි කියල :oo:

ඒකනෙ බන්....දන්නවා නම් ටැප් ලඟටවත් ගෙනියන්නෙ නෑ...මාත් හිතුවෙ ලිඳේ ජබුං ගහලා පුරුදු ඇති කියලා.....බලන් යද්දි මූ උදේට මූන හෝදන්නෙත් නැද්ද කොහෙද
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14414283 said:
    මම සෝ එක අහගෙන ඉන්නෙ. ත්‍රෙඩ් එකෙන් යනවා මචෝල. :dull: හෂාන් මචං එලම සිංදු ටික.:cool::cool::cool:
    මම කැපුනා
    GN, TC,

    158.gif
    158.gif
    158.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14414283 said:
    මම සෝ එක අහගෙන ඉන්නෙ. ත්‍රෙඩ් එකෙන් යනවා මචෝල. :dull: හෂාන් මචං එලම සිංදු ටික.:cool::cool::cool:
    මම කැපුනා
    GN, TC,

    ha ha idu boruwata noya :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14414283 said:
    මම සෝ එක අහගෙන ඉන්නෙ. ත්‍රෙඩ් එකෙන් යනවා මචෝල. :dull: හෂාන් මචං එලම සිංදු ටික.:cool::cool::cool:
    මම කැපුනා
    GN, TC,

    ඔහෙ හිටු, දෙහි නැට්ටා ශෝ එක නවත්තනවලු උඹ ගියොත් :frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකෝ බොලව් ත්‍රෙඩ් එක නිකන් මල ගෙයක් වගේ. ඔක්කොම සෝක මූඩ්? අර දෙහි නැට්ට උඹලට අතවර කලාද?:baffled:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414283 said:
    මම සෝ එක අහගෙන ඉන්නෙ. ත්‍රෙඩ් එකෙන් යනවා මචෝල. :dull: හෂාන් මචං එලම සිංදු ටික.:cool::cool::cool:
    මම කැපුනා
    GN, TC,
    ඔව් බන් මමත් අපේ පූසගෙ ක්‍රියා මාර්ගය අනුගමනය කරනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම යන්නෙ යූ නෝ මී අක්කා චැට් එකෙන් එයා යනවා කිව්ව නිසා. හෂාන් මල්ලිට ජෝක් තේරෙන්නෙ නෑලු. එක නිසා යනවලු. එකයි යන්න හැදුවේ මමත් :oo:
     
    Status
    Not open for further replies.