මේ අක්කෙ ත්රෙඩ් එක රීඩ් නොකර ඇවිත් මොනව හරි කියපන්කො පිස්සු කෙලින්නෙ නැතුව.
ඒකිගේ වැඩේම Read කරනවා කියන එක මම ඉතින් ඇහුව ඔයා රොබෝ කෙනෙක්ද කියල
ඒකිගේ වැඩේම Read කරනවා කියන එක මම ඉතින් ඇහුව ඔයා රොබෝ කෙනෙක්ද කියල


ඉඳින් එහනම් මමත් එනෝ.............![]()
![]()

පූස්;14414471 said:මං නිසා මාත් එක්ක සයු අක්කා තරහ උනා යන්තන් ශේප් කරගත්තා. ඉතින් මෙහෙ ආයේ ආව.
මම කැමති නෑ එහෙම ගොන් සීන් එකක් මෙතන ආයේ වෙනවට හරිද හෂාන් & යු නෝ මී![]()

පූස්;14414474 said:ආයේ පැණි පොඩ්ඩක් හැලුනද මන්ද
තලා ගන්ට එපා
ඔන්න හශා වැඩේට බැහැලා, යූ_නෝ_මී ගැනමයි කතාව![]()

