2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේ අක්කෙ ත්‍රෙඩ් එක රීඩ් නොකර ඇවිත් මොනව හරි කියපන්කො පිස්සු කෙලින්නෙ නැතුව.
ඒකිගේ වැඩේම Read කරනවා කියන එක මම ඉතින් ඇහුව ඔයා රොබෝ කෙනෙක්ද කියල :P
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    emoticon-cartoon-020.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මං නිසා මාත් එක්ක සයු අක්කා තරහ උනා යන්තන් ශේප් කරගත්තා. ඉතින් මෙහෙ ආයේ ආව.
    මම කැමති නෑ එහෙම ගොන් සීන් එකක් මෙතන ආයේ වෙනවට හරිද හෂාන් & යු නෝ මී :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14414471 said:
    මං නිසා මාත් එක්ක සයු අක්කා තරහ උනා යන්තන් ශේප් කරගත්තා. ඉතින් මෙහෙ ආයේ ආව.
    මම කැමති නෑ එහෙම ගොන් සීන් එකක් මෙතන ආයේ වෙනවට හරිද හෂාන් & යු නෝ මී :dull:

    BUMP :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    sorry යාලුවනේ ... මම පාඩමක් ඉගෙන ගත්ත ... අවූලක් නෑ .... අවූලක් නෑ ....හැමදාම එනවා ඒත ඇස් රතු වෙන විහිලු වලින් තමුන්ටමයි වඳවන්න වෙන්නෙ කියල අමතක කරන් නෑ
    tuzki-bunny-emoticon-007.gif
    .....
     
    Status
    Not open for further replies.