නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,971
    113
    -In Darkness-

    මැරුණු සතෙකුගේ මස් කෑම පවක් නොවේ කියාද ඔබ කියන්නෙ
    එසේනම් හරක් මස් කෑමත් පවක් නොවේනේ

    මැද්දෙන් පැන්නට වෙරි සොරි. හරක් මස් කෑම අපි එපා කියන්නේ මචං ඒ හේතුව නිසා නෙමෙයි. උගෙන් කිරිත් අරන් වැඩත් අරන් අන්තිමට මස් ටිකත් ගන්නවා.අන්න ඒවට කුජීතයි කියන්න පුළුවන්:frown::frown:

    අතේ ගැසීම ඇත්තෙන්ම මානසික රෝගයක් කියලයි ගන්න වෙන්නෙ
    සිත පාලනය කරගන්න ශක්තියක් නෑ
    මානසික රෝහලට යන්න
    මානසික රෝගයක් නෙමෙයි සහෝ. 2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින් තහවුරු වුනා. සහෝ කියන විදියට 99%ක් දෙනා මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ. ඒක නිකං අස්වාභාවිකයි නේද? :P:P
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    උබට කියන්ඩ මල්ලී ,,,
    අරු වැඩට යන්නෙත් නැහැ බන්.
    මට ඉතින් අමුතුවෙන් LOGITECH ගැන කියන්න ඕනි නැහැනේ බන්.
    උබ දැක්කානේ මගේ එක.
    මේ බුරුවා ඒක ගැනවත් හිතුවේ නැහැනේ බන්.
    මු බැලුවේ සබ් එකේ සයිස් එක ,,,,
    දැන් ඉතින් පුකේ අමාරුව හොදයිනේ ...........
    ඒ මොකෝ වැඩට යන්නේ නැත්තේ :baffled::baffled:
    සයිස් එක බලල ඉතින් බඩු ගත්තොත් බැරියා
    අපරාදේ දැන් ඉතින් ගත්ත එක ගහපන් පට්ට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මදුරුවො මරන්නෙ නෑ මැරෙනවා
    නැත්නම් මරනවා මට මතක නෑ
    එහෙමද

    එහෙම එකක් නෙවේ ඔතන කියල තියෙන්නෙ.. ආයෙ හරියට බලන්න.. තේරුම් ගැනීමේ ශක්තිය නම් අන්තිමයි.. කර්මයට මුල චේතනාවයි.. අපිට සතාව මරන්න සිතිවිල්ලක් ඇති වෙලා සතාව මැරුවොත් පව්.. මොන්ටිසෝරි භාෂාවෙන් ඔය කිව්වෙ..

    මැරුණු සතෙකුගේ මස් කෑම පවක් නොවේ කියාද ඔබ කියන්නෙ
    එසේනම් හරක් මස් කෑමත් පවක් නොවේනේ

    හරක් මස් කෑම පවක් කියල කොහෙද කියල තියෙන්නෙ..

    අතේ ගැසීම ඇත්තෙන්ම මානසික රෝගයක් කියලයි ගන්න වෙන්නෙ
    සිත පාලනය කරගන්න ශක්තියක් නෑ
    මානසික රෝහලට යන්න

    අතේ ගැසීම නොහොත් මාස්ටර්බ්‍රේන් ඉතාම හොද හෙල්ති ක්‍රියාවක්.. ඒක මානසික රෝගයක් කියල හිතනව නම් ඌ පොන්නයෙක් වෙන්න ඕන.. දවස ගානෙ කලත් කිසිම ප්‍රශ්නයක් නැහැ..
    http://news.menshealth.com/masturbate-every-day/2011/12/29/

    පුක දීම කරන්නේ ඔබ නොවේද
    ටින්කරින් බාස් සමග පටන් අරගෙන
    වින්කලේ එකාටත් දෙන්නේ ඔබ පුක නොවේද

    එය ප්‍රතික්‌ශේප කරනව.. ගිහින් මුතුවෙන් එන්න..

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මැද්දෙන් පැන්නට වෙරි සොරි. හරක් මස් කෑම අපි එපා කියන්නේ මචං ඒ හේතුව නිසා නෙමෙයි. උගෙන් කිරිත් අරන් වැඩත් අරන් අන්තිමට මස් ටිකත් ගන්නවා.අන්න ඒවට කුජීතයි කියන්න පුළුවන්:frown::frown:

    මානසික රෝගයක් නෙමෙයි සහෝ. 2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින් තහවුරු වුනා. සහෝ කියන විදියට 99%ක් දෙනා මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ. ඒක නිකං අස්වාභාවිකයි නේද? :P:P

    :cool::cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මැද්දෙන් පැන්නට වෙරි සොරි. හරක් මස් කෑම අපි එපා කියන්නේ මචං ඒ හේතුව නිසා නෙමෙයි. උගෙන් කිරිත් අරන් වැඩත් අරන් අන්තිමට මස් ටිකත් ගන්නවා.අන්න ඒවට කුජීතයි කියන්න පුළුවන්:frown::frown:

    මානසික රෝගයක් නෙමෙයි සහෝ. 2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින් තහවුරු වුනා. සහෝ කියන විදියට 99%ක් දෙනා මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ. ඒක නිකං අස්වාභාවිකයි නේද? :P:P
    හරි හරක් මස් නොකා ඉන්න එක සාධාරණයි කියමුකෝ

    කෝ ඔය කියන සමීක්ෂණය දීපන් බලන්න සදහන් වෙච්ච තැනක්
    :oo::oo:
    99% ක්ම අතේ ගහනවා කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි හරක් මස් නොකා ඉන්න එක සාධාරණයි කියමුකෝ

    කෝ ඔය කියන සමීක්ෂණය දීපන් බලන්න සදහන් වෙච්ච තැනක්
    :oo::oo:
    99% ක්ම අතේ ගහනවා කියලා

    It prevents cancer. A 2003 Australian study found that men who ejaculated more than five times a week were a third less likely to develop prostate cancer. Disease-causing toxins build up in your urogenital tract and when you rub one out, you flush the bad guys out of your system, says Brame.

    It makes you harder. As you age, you naturally lose muscle tone … even down there. Regular sex or masturbation works out your pelvic floor muscles to prevent erectile dysfunction and incontinence. “It keeps the angle of your dangle perky,” says Brame. Aim to (ahem) arrive 3 to 5 times a week for rock-solid results.

    It helps you last longer. Taking yourself to palm prom may help you stretch your sack sessions. “[Masturbating] an hour before a date will give you more control,” says Brame. Train yourself by timing how long it takes you to orgasm, suggests Ava Cadell, Ph.D., founder of loveologyuniversity.com. If it usually takes two minutes solo, try for three next time. Or count how many strokes you need to get to your happy place. If you’re spurting after 50, shoot for 60. “Most men can double the number of strokes and the time within one month,” Cadell says. Practice makes perfect, right?

    It boosts your mood. Masturbating releases a slew of feel-good neurochemicals like dopamine and oxytocin that lift your spirits, boost your satisfaction, and activate the reward circuits in your brain. “An orgasm is the biggest non-drug blast of dopamine available,” says Brame. “A brain scan of someone having an orgasm looks like a heroin addict’s.”
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මැද්දෙන් පැන්නට වෙරි සොරි. හරක් මස් කෑම අපි එපා කියන්නේ මචං ඒ හේතුව නිසා නෙමෙයි. උගෙන් කිරිත් අරන් වැඩත් අරන් අන්තිමට මස් ටිකත් ගන්නවා.අන්න ඒවට කුජීතයි කියන්න පුළුවන්:frown::frown:
    :confused::confused::confused:
    තරහා වෙන්ඩ එපා සහෝ ,,,
    මම ඔයත් එක්ක එකග වෙනවා ..ඒත්
    හරකා පමණක් ඇයි විශේෂ ,,
    ඔය මරාගෙන කන අනික් සත්තුන්ගෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නැතිද.
    මම කියන්නේ අපි සම්පුර්ණයෙන්ම නිර්මාංශ වියයුතුයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම එකක් නෙවේ ඔතන කියල තියෙන්නෙ.. ආයෙ හරියට බලන්න.. තේරුම් ගැනීමේ ශක්තිය නම් අන්තිමයි.. කර්මයට මුල චේතනාවයි.. අපිට සතාව මරන්න සිතිවිල්ලක් ඇති වෙලා සතාව මැරුවොත් පව්.. මොන්ටිසෝරි භාෂාවෙන් ඔය කිව්වෙ..
    මට කියපන් කෝ එහෙනම් මරල විකුණන සත්තුන්ගේ මස් කන එක පව් නෑ පවට අනුබල දීමක් නෙවෙයිද එතකොට වෙන්නෙ

    හරක් මස් කෑම පවක් කියල කොහෙද කියල තියෙන්නෙ..
    එක තමයි මමත් අහන්නේ යකෝ

    අතේ ගැසීම නොහොත් මාස්ටර්බ්‍රේන් ඉතාම හොදහෙල්ති ක්‍රියාවක්.. ඒක මානසික රෝගයක් කියල හිතනව නම් ඌ පොන්නයෙක් වෙන්න ඕන.. දවස ගානෙ කලත් කිසිම ප්‍රශ්නයක් නැහැ..
    http://news.menshealth.com/masturbat...ay/2011/12/29/

    එහෙනම් හැමදාම අතේම ගගහා ඉදපන් මචෝ
    එළමකිරි :lol::lol::lol:

    එය ප්‍රතික්‌ශේප කරනව.. ගිහින් මුතුවෙන් එන්න..

    මුතුවෙන් කොහොමද එන්නෙ කියල පැහැදිලි කිරීමක් අවශ්‍යයි :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :confused::confused::confused:
    තරහා වෙන්ඩ එපා සහෝ ,,,
    මම ඔයත් එක්ක එකග වෙනවා ..ඒත්
    හරකා පමණක් ඇයි විශේෂ ,,
    ඔය මරාගෙන කන අනික් සත්තුන්ගෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නැතිද.
    මම කියන්නේ අපි සම්පුර්ණයෙන්ම නිර්මාංශ වියයුතුයි.

    ගස් බල්ලෙක් උනත්..
    ඒකට නම් මාත් එකගයි :rolleyes:

    309295_496091483736508_1173937272_n_zps0409e138.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :confused::confused::confused:
    තරහා වෙන්ඩ එපා සහෝ ,,,
    මම ඔයත් එක්ක එකග වෙනවා ..ඒත්
    හරකා පමණක් ඇයි විශේෂ ,,
    ඔය මරාගෙන කන අනික් සත්තුන්ගෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නේ නැතිද.
    මම කියන්නේ අපි සම්පුර්ණයෙන්ම නිර්මාංශ වියයුතුයි.
    හරකගෙන් කිරි ගන්න නිසා එක කන්න එපාලු
    එතකොට කිකිලිගෙන් බිත්තරේ අරගෙන උව රෝස කරලා කන එක සුජතයිද කියහන් කෝ :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මානසික රෝගයක් නෙමෙයි සහෝ. 2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින් තහවුරු වුනා. සහෝ කියන විදියට 99%ක් දෙනා මානසික ලෙඩ්ඩු වෙන්න ඕනේ. ඒක නිකං අස්වාභාවිකයි නේද? :P:P
    සමික්ෂනයනම් ඇත්ත වෙන්න ඇති සහෝ ,,,,
    එත් ඔයා දන්නවාද සෑම මිනිසෙකුම එක මානසික රෝගයකින් හෝ කිහිපයකින් අනිවාර්යෙන්ම පෙළෙනවා.
    ඒක සාමාන්‍ය දෙයක්.
    එහෙම බලද්දී මිනිසුන්ගෙන් 99% නොවෙයි 100% මානසික රෝගීන් කිව්වත් පුදුමයක් නැහැ.
    :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    It prevents cancer. A 2003 Australian study found that men who ejaculated more than five times a week were a third less likely to develop prostate cancer. Disease-causing toxins build up in your urogenital tract and when you rub one out, you flush the bad guys out of your system, says Brame.

    It makes you harder. As you age, you naturally lose muscle tone … even down there. Regular sex or masturbation works out your pelvic floor muscles to prevent erectile dysfunction and incontinence. “It keeps the angle of your dangle perky,” says Brame. Aim to (ahem) arrive 3 to 5 times a week for rock-solid results.

    It helps you last longer. Taking yourself to palm prom may help you stretch your sack sessions. “[Masturbating] an hour before a date will give you more control,” says Brame. Train yourself by timing how long it takes you to orgasm, suggests Ava Cadell, Ph.D., founder of loveologyuniversity.com. If it usually takes two minutes solo, try for three next time. Or count how many strokes you need to get to your happy place. If you’re spurting after 50, shoot for 60. “Most men can double the number of strokes and the time within one month,” Cadell says. Practice makes perfect, right?

    It boosts your mood. Masturbating releases a slew of feel-good neurochemicals like dopamine and oxytocin that lift your spirits, boost your satisfaction, and activate the reward circuits in your brain. “An orgasm is the biggest non-drug blast of dopamine available,” says Brame. “A brain scan of someone having an orgasm looks like a heroin addict’s.”
    මම ඇහුවේ ඕක නෙවෙයි මෙන්න මේක යකෝ

    2001 වෙද්දි ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 99%ක් දෙනා ස්වංවින්දනයේ යෙදෙනවා කියලා සමීක්ෂණයකින් තහවුරු වුනා
    :oo::oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමික්ෂනයනම් ඇත්ත වෙන්න ඇති සහෝ ,,,,
    එත් ඔයා දන්නවාද සෑම මිනිසෙකුම එක මානසික රෝගයකින් හෝ කිහිපයකින් අනිවාර්යෙන්ම පෙළෙනවා.
    ඒක සාමාන්‍ය දෙයක්.
    එහෙම බලද්දී මිනිසුන්ගෙන් 99% නොවෙයි 100% මානසික රෝගීන් කිව්වත් පුදුමයක් නැහැ.
    :):):)
    එකනේ බන්
    යම් දෙයක් ඕනවට වඩා පාලනය කරගන්න බැරි තත්වයෙන් යනවා නම් එතන මානසික අවුලක් තියෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මට කියපන් කෝ එහෙනම් මරල විකුණන සත්තුන්ගේ මස් කන එක පව් නෑ පවට අනුබල දීමක් නෙවෙයිද එතකොට වෙන්නෙ
    කලින් කිව්ව වාක්‍ය තේරුම් ගැනීමතව ටිකක් උත්සහ කරන්න.. කර්මයක් හට ගැනීම ගැන කලින්ම පැහැදිලි කරල තියනව.. තමන් උදෙසා/තමන් කියොල මැරුවොත් තමා කර්මයක් හට ගන්නෙ.. තෙරුන් නැත්තම් කියන්න ආයෙ පැහැදිලි කරන්නම්..

    එක තමයි මමත් අහන්නේ යකෝ

    මොකද්ද අහන්නෙ ඉතින්...

    එහෙනම් හැමදාම අතේම ගගහා ඉදපන් මචෝ
    එළමකිරි :lol::lol::lol:
    විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කලේ.. ඇහුව නිසා.. රිදී ගැලවීමේ ප්‍රතිපලයක්‌ වශයෙන් ඔබතුමාට හිනා යන ඒක සාදාරනයි..

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම ඇහුවේ ඕක නෙවෙයි මෙන්න මේක යකෝ

    :oo::oo::oo::oo:

    සමීක්ෂණ ඕන නෑ.. පොන්නයො නොවන ඕන එකෙක් අතේ ගහනව.. ටීන් ඒජර්ස්ල.. අතේ ගහන්නෙ නැත්තම් ඌ පොන්නය.. need more fact than this ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකනේ බන්
    යම් දෙයක් ඕනවට වඩා පාලනය කරගන්න බැරි තත්වයෙන් යනවා නම් එතන මානසික අවුලක් තියෙනවා
    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම මල්ලී ,,,
    හේතුවක් රහිත ඵලයක් නැහැ වගේ
    මානසික පීඩනයක් තුලින් මානසික රෝගයක් මතුවෙනවා........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකනේ බන්
    යම් දෙයක් ඕනවට වඩා පාලනය කරගන්න බැරි තත්වයෙන් යනවා නම් එතන මානසික අවුලක් තියෙනවා

    පාලානය කර ගන්න බැරි තත්වය කියන්නෙ දවසකට දෙකකට සැරයක් අතේ ගහන එකද.. :rofl: