2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    images
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඔය ඇලිස්ගේ නංගි බන් පොලිස්. පෙරදිනයක ඌ පෙම් කල යුවතිය.. :yes:

    පෙරදිනයක සුපුන් පෙම් කල යුවතිය රටකජු විකුනනවා
    ඔහුගෙම ලියුමක රටකජු ඔතලා ඈ රටකජු දෙනවා
    සුපුනගේ ලියුමේ මොනවා බලන්නද
    සුපුනා රටකජු කනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හරියට හරි ඉදපන් මම කොහොමත් නිදන්නේ නෑ. මම වැඩට යන්නෙත් නෑ. ගෙදර ඉදන්ම වැඩ . අයියාවත් ගිහින් අරිනවා නිදන්නෙ නැතුවම
    බලපන් පුතේ. මම රෑට නිදන්නෙ නැති පොරක් හසෝ

    120pxtroll.png
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඕල්ඩ් බෝතලෙන් ශොට් එකක් දාගෙන එන්නම්. මූඩ් අවුට් :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    පූස්;14414790 said:

    දීලා මම වගේ දවල්ට ඇහැරිලා රෑට නිදනවා
    සමහර අය නං කියන්නෙ අපි රෑට ඇහැරිලා දවල්ට නිදි කියල මොකද දන්නෙ නෑ ඒ :P

    ඇනිවේ දීලා සුබ පැතු 40000ට :cool:
    images_keep_up_the_good_work_sticker-p217587943344569729qjcl_400.jpg


    40000.gif

    thank yoouu thank youu..
    m0163.gif
     
    Status
    Not open for further replies.