2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,775
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    40000ට සුබ පැතුම්:yes:

    thank you thank you...
    m0165.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අම්මට අහු වෙන්න ගිහින් 99න් බේරුනා, බෝතලේ හංගලා ශේප් එකේ හිටියා. දැක්කද දන්නෙ නෑ. :baffled:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අපිට නොදී හොරෙන් බොන්න යද්දි ඔහොම වෙනවා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මට අහු වෙන්න ගිහින් 99න් බේරුනා, බෝතලේ හංගලා ශේප් එකේ හිටියා. දැක්කද දන්නෙ නෑ. :baffled:

    තව ටිකෙන් ඔය බෝතලේ ගහන්න වෙන්නේ උබේ මල ගෙදර අපි සෙට් එකට එකතු වෙලා.. :lol::lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    me ubala mal baba wa dannawa neda??


    uge school eka mokadda kiyala dannawada???
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අපිට නොදී හොරෙන් බොන්න යද්දි ඔහොම වෙනවා

    වෙනදට මේ වෙලාවට අම්ම නිදි හොඳට, අද ඇහැරිලා ඉඳල. මාව දැක්කා. ශේප් එකේ බෝතලේ තියලා අවා :baffled:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අනිවා එහෙම කලොත් මම හෙට නිවාඩු දාල හරි අද ෂෝ එකේ ඉන්නවා.. :lol::lol:

    කිව්වා නම් කරන එක යුතුකම....අපිත් රෑ එලිවෙනක්න් වුනත්....
    වැඩත් කොහොමහරි අදිනවා....
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කිව්වා නම් කරන එක යුතුකම....අපිත් රෑ එලිවෙනක්න් වුනත්....
    වැඩත් කොහොමහරි අදිනවා....
     
    Status
    Not open for further replies.