2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-016.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Vicky Donor (2012)

    Vicky_Donor.jpg


    මේ ‍ෆිල්ම එක 2012 අවුරුද්දේ රිලීස් උන ‍ෆිල්ම් එකක්
    ඇත්තටම වෙනස්ම විදියක කතාවක් තියෙන්නේ.
    (Sperms දායකයකු වට ගෙතුන කතාවක් හොඳේ...)
    ඒ වගේම ලස්සන සින්දු ටිකක් තියෙනවා..



    කතාව ගැන කියනව නම් Vicky කියන්නේ ජීවිතේ බරක් ගැන නොදන්න
    දැන ගත්තත් මඟ ඇරලා අතේ තියෙන අන්තිම රු 100 හරි වියදම් කරලා
    ඉන්න පුලුවන් උපරිම විනාඩිය හරි ‍ෆින් එකේ ඉන්න කොල්ලෙක්..
    විකී ගේ මේ සෙල්ලක්කාර ජීවිතය වෙනුවෙන් වියදම් කරන්න තරම් මුදලක්
    විකී ගෙන් ගෙදරට හම්බ වෙන්නේ නෑ..
    හැම සතයක්ම උපයන්නේ විකී ගේ අම්මා.
    මේගෙදර මේ දෙන්නට අමතරව විකී ගේ ආච්චි අම්මා ඉන්නවා..
    මේ ආච්චි ට මොඩ්නේට් ආච්චි අම්ම කියලා තමා
    කට්ටිය කියන්නේ.‍ෆිල්ම් එක බලනකොට තේරෙයි..
    විකී ගේ ආ ගමන වෙනස් වෙන්න ගන්නේ විකී ගේ අම්ම
    කොල්ලට අතට සල්ලි දීලා කියනව කොල්ලගේ නමට ‍Fix-deposit එකක් බැංකුවේ පටන් ගන්න කියලා..

    Vicky-Donor-44.jpg


    ඔන්න ඔය ගමනත් එක්ක විකී ගේ ජීවිතට වෙනස් වෙනස් වෙනවා..
    මේ කතාව නොබල මඟ අරින්න එපා..
    කියලා තමා කියන්න තියෙන්නේ..
    ඇත්තටම ලස්සන කතාවක්.
    මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න
    හඳුනන ජෝන් ඒබ්‍රහම්...

    විකී ගේ චරිතයට අයුෂ්මාන් කුරානා හොඳ සාධාරණයක් කරනවා
    ඒ වගේම නිලිය ගේ චරිතය නිරූපණය කරන නිළිය බොලිවුඩ් වලට ටිකක් අලුත්..(පලවෙනිම බොලිවුඩ් ‍ෆිල්ම් එක)
    උනත් අපි එයාවත් ඇති වෙන්න දැකලා තියෙනවා.
    එයා Fair & Lovely ඇඩ්ස් වල හිටපු කෙනෙක්..

    yamigautam.jpg

    Yami Gautam(24)

    මේ වෙද්දි බොලිවුඩයේ නමක් තියාගෙන ඉන්න නිළියන් උනත්
    ටිකක් අප්සට් ගිහින් ඉන්නේ යාමිගේ රූප සොබාවය නිසා..
    ඔන්න පොටෝ එකක් දැම්මා බලා ගන්නත් එක්ක..
    මේ ‍ෆිල්ම් එක 2012 - 2013 දක්වා 20 වතාවකට වඩා සිනමා උළෙලවල් වල
    නොමිනේට් උන අතර අයින් සම්මාන 6ක් අයුෂ්මාන් ට ද,
    යාමි ට
    සම්මාන 3ක් ද,නෙකුත් සම්මාන 4ක් විදියට ද
    දිනා ගෙන තියෙන අතර බොක්ස් ඔෂීස් වාර්තා පවා තබා ඇත.

    Download (DVD rip)
    (good copy I have watched)
    vicky-donor-stills021.jpg

    sorry have to re post
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්න ඒක තමයි:yes::yes:

    එදාඅ දිල්රසන් අයියා කිව්ව එයාගෙ ශෝ එකට එනවනං හින්දි වෙලා එන්න කියල මම මෙතැන් සිට හින්දි.
    120pxtroll.png

    दिल.मुझे करने के लिए आते हैं
     
    Status
    Not open for further replies.