You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
great..


Vicky Donor (2012
Vicky Donor (2012)
මේ ෆිල්ම එක 2012 අවුරුද්දේ රිලීස් උන ෆිල්ම් එකක්
ඇත්තටම වෙනස්ම විදියක කතාවක් තියෙන්නේ.
(Sperms දායකයකු වට ගෙතුන කතාවක් හොඳේ...)
ඒ වගේම ලස්සන සින්දු ටිකක් තියෙනවා..
කතාව ගැන කියනව නම් Vicky කියන්නේ ජීවිතේ බරක් ගැන නොදන්න
දැන ගත්තත් මඟ ඇරලා අතේ තියෙන අන්තිම රු 100 හරි වියදම් කරලා
ඉන්න පුලුවන් උපරිම විනාඩිය හරි ෆින් එකේ ඉන්න කොල්ලෙක්..
විකී ගේ මේ සෙල්ලක්කාර ජීවිතය වෙනුවෙන් වියදම් කරන්න තරම් මුදලක්
විකී ගෙන් ගෙදරට හම්බ වෙන්නේ නෑ..
හැම සතයක්ම උපයන්නේ විකී ගේ අම්මා.
මේගෙදර මේ දෙන්නට අමතරව විකී ගේ ආච්චි අම්මා ඉන්නවා..
මේ ආච්චි ට මොඩ්නේට් ආච්චි අම්ම කියලා තමා
කට්ටිය කියන්නේ.ෆිල්ම් එක බලනකොට තේරෙයි..
විකී ගේ ආ ගමන වෙනස් වෙන්න ගන්නේ විකී ගේ අම්ම
කොල්ලට අතට සල්ලි දීලා කියනව කොල්ලගේ නමට Fix-deposit එකක් බැංකුවේ පටන් ගන්න කියලා..
ඔන්න ඔය ගමනත් එක්ක විකී ගේ ජීවිතට වෙනස් වෙනස් වෙනවා..
මේ කතාව නොබල මඟ අරින්න එපා..
කියලා තමා කියන්න තියෙන්නේ..
ඇත්තටම ලස්සන කතාවක්.
මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න
හඳුනන ජෝන් ඒබ්‍රහම්...
විකී ගේ චරිතයට අයුෂ්මාන් කුරානා හොඳ සාධාරණයක් කරනවා
ඒ වගේම නිලිය ගේ චරිතය නිරූපණය කරන නිළිය බොලිවුඩ් වලට ටිකක් අලුත්..(පලවෙනිම බොලිවුඩ් ෆිල්ම් එක)
උනත් අපි එයාවත් ඇති වෙන්න දැකලා තියෙනවා.
එයා Fair & Lovely ඇඩ්ස් වල හිටපු කෙනෙක්..
Yami Gautam(24)
මේ වෙද්දි බොලිවුඩයේ නමක් තියාගෙන ඉන්න නිළියන් උනත්
ටිකක් අප්සට් ගිහින් ඉන්නේ යාමිගේ රූප සොබාවය නිසා..
ඔන්න පොටෝ එකක් දැම්මා බලා ගන්නත් එක්ක..
මේ ෆිල්ම් එක 2012 - 2013 දක්වා 20 වතාවකට වඩා සිනමා උළෙලවල් වල
නොමිනේට් උන අතර අයින් සම්මාන 6ක් අයුෂ්මාන් ට ද,
යාමි ට සම්මාන 3ක් ද,අනෙකුත් සම්මාන 4ක් විදියට ද
දිනා ගෙන තියෙන අතර බොක්ස් ඔෂීස් වාර්තා පවා තබා ඇත.
Download (DVD rip)
(good copy I have watched)
Last edited:
පට්ට රන්දියා!
මම බැලුවෙ නෑ තාම මේක
ඩවුන් කරල බලන්න ඕනෙ!
mama baluwa macho....patta film ekak.......

ආ මේක උඹ මට කලින් කියලා මම බැලුවා
පට්ට ෆිල්ම් එක
ස්තූතියි බට්ටෝ
ආ මේක උඹ මට කලින් කියලා මම බැලුවා
පට්ට ෆිල්ම් එක
ස්තූතියි බට්ටෝ
උඹව රේප් කරන්න ටිකක් ඉන්නලු
