2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පූස්;14420521 said:
    දැක්කනෙ රන්දිකයා බය උනා මගෙ ටෝකට :P දැන් සද්ද නෑ.

    :yes::yes:man ahuwa 1ta kiweth na..man me eya uththare denakan inne..:(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    81.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේකේ කැන්ඩි ළමිස්සි ගැන කතා කරනවට මගේ බලවත් විරෝධය.........! :angry::angry::angry::frown::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :baffled::baffled::baffled:e lamayatada wasuriya hadenne??ethakota ara changumita kiyanne kawda maranna kiyala??ara eya ba kiyanne??dan wasuriya haduna lamayda inagata rata wenne???ai katada babbu hambenne???aththatama matanam theren na..ammata man tharam wath theren na..:D:D:D:lol:

    ඔව් බේරෙන බබාට අවු 3ක් ද කොහෙද වෙනකොට වසූරිය සෙට් වෙන්නේ..
    අනික් කෙනා Crown Prince එයා හෝල් ඉන් ද හාර්ට්..ඒ කාලේ ඒ වෙද්දි ඕපන් හාර්ට් ස`ජරි ගැන කිසි දෙයක් දන්නේ නෑ.ඒ නිසා ඒ කුමාරයා සෑහෙන්න විඳවනවා..ඒ උනාට ඒ කුමාරයගේ අම්මා මේ අග බිසව නෙමෙයි..මීට කලින් හිටි අග බිසව ව කුම්න්ත්‍රනයක් නිසා මරනවා මේ එයා ගේ ළමයා. එයා මැරෙන්න කලින් සාපයක් කරනවා එයාව අයා ගෙ ලමයගෙන් මේ විදියට ඈත් කරපු එකට,සාපය මොකද්ද කියලා නම් දන්නේ නෑ.මම ඒ කොටස් බැලුවේ නෑ (ඒ සාපෙට බයේ තමා මේ බිසව අර කුමාරයාව මරන්න යන්නේ..).ඒත් දැන් බාරව ඉන්නේ දැන් ඉන්න අග බිසව..දැන් ඉන්න අග බිසවගේ ලමයට රජ කම ලැබෙන්නේ නෑ අර කුමාරයා ඉන්න කන්..ඒ වගේම Crown Prince ට මොනවා හරි උනොත් කෙලින්ම අහු වෙන්නෙත් මේ බිසව..ඒ නිසා වංගුමීට කියනවා ෂේප් එකේ අහු නොවෙන්න කුමාරයව ඉවරයක් කරවන්න කියලා..
     
    Status
    Not open for further replies.