mage asama Tv series1 24![]()
හෙව්වා බන් ඉවර වෙලා තිබුනෙ....ඒ හින්දා පැඟිරි තෙල් ගෑවා නෙවෙයි නෑවා.....
දැං ඉන්න කාලකණ්නි මදුරුවොන්ට මොනා ගෑවත් වැඩක් නෑ ....
උඹ කිව්වට විස්වාස කරන එකක් නෑ වේපරයිසර් එකක් ගහලා තියෙද්දි ඒක උඩත් මම මදුරුවෙක් දැක්කා බන් ලඟකදි![]()
![]()
![]()


ape diha maduru coil udath un wahanwa..man computer room1 coil1k paththukaran idala mata oxygen madi wela mara wadak une..1ne ithin..ai thibboth api enawa...aniwa.
එප එප එප යන්න එප.
ඉන්න ඉන්න ඉන්න

අපි කට්ටියත් එක්ක කතා කරලා ළඟදීම දවසක් ලෑස්ති කරමු.....! අපහු කොහේ හරි විසි වෙන්න කලින්....!

man ennamape diha maduru coil udath un wahanwa..man computer room1 coil1k paththukaran idala mata oxygen madi wela mara wadak une..