Siravata..
mame uba 2008 kiyala danan hitiya.
uba sayo ta akka lu
sayo mata ayya lu
mame Wol GTR ta malli lu kiyanne
ayyo salli thundenama eke vayase

man anith2nam mage wayase kiyala dannawa ..oya mata dawasak nangi kiwa wage mathakayi..1yi ayya kiwe..
..wol nam mawa awussanna akka ganne..
පූස්;14420911 said:දීලා දීපන් මචං හරි එක හොඳ පුතා වගේ ...
අර සිංදුව අහල මොන්ගෝලියන් උනා
![]()





මට මේ සින්දුවෙන් ඇහෙන්නේ නින්ද පල නින්ද පල නින්ද පල කියනවා වගේ කියහන්කෝ

කටට එනව බොට කියන්න.............
ඊලග පාර පැයක විතර එකක් ඉල්ල

මට මේ සින්දුවෙන් ඇහෙන්නේ නින්ද පල නින්ද පල නින්ද පල කියනවා වගේ කියහන්කෝ


man podi kale ewa kara..dan ayi wathawak karane..thama IGI1 karane..anith ewa hoyaganna ona..kiyak thiyenawada???
gdnyto...... baya wenna epa malagedarata wela nokadi ei kattiyama

පූස්;14420929 said:
මම අකැමතිම ගේමක් විශේෂයෙන්ම IGI 3 මට පේන්න බෑ. කළුවරයි. මිලිටරි ගේම් මම ගහන්නෙ නෑ වැඩිය. හිට් මෑන් ඇසසින්ස් ක්රීඩ් වගේ ඒවට විතරයි කැමති.ඒවත් කාලෙකට ගැහුවෙ නෑ
![]()
මට මේ සින්දුවෙන් ඇහෙන්නේ නින්ද පල නින්ද පල නින්ද පල කියනවා වගේ කියහන්කෝ