2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    138.gif

    හොද වැඩේ...හූ..
    :rolleyes::rolleyes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් ඉතින් මමත් යනවා......! අද Colombo ඉදල ආවෙත් හවස.......
    දැන් නම් ගොඩක් මහන්සි සහ නිදිමතයි......!

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......!
    හෙටත් සෙට් වෙමු......!

    එල සීයෙ ආයේ හමුවෙමු. ගුඩ් නයිට්.:cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421248 said:

    මේ පාරත් බැන්කුවක් කඩන් පාර දිගෙ ඇදන් යන්න වගේ ප්ලැන් එක​... මේ පාර ලොරියකින් ඇද්දොත් හොදයි, ගියපාර් කාර් එකකින් අදින්න ගිහින් නෝන්ඩි උනානෙ :P:P:P :D
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් ඉතින් මමත් යනවා......! අද Colombo ඉදල ආවෙත් හවස.......
    දැන් නම් ගොඩක් මහන්සි සහ නිදිමතයි......!

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......!
    හෙටත් සෙට් වෙමු......!

    එල එල මචෝ....
    Good Night වේවා....
    ටකේ කරේ...... ආහ් නෑ නෑ
    Take Care
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ පාරත් බැන්කුවක් කඩන් පාර දිගෙ ඇදන් යන්න වගේ ප්ලැන් එක​... මේ පාර ලොරියකින් ඇද්දොත් හොදයි, ගියපාර් කාර් එකකින් අදින්න ගිහින් නෝන්ඩි උනානෙ :P:P:P :D

    මේ පාර යටින් ගේමක් දෙන්නේ ඉන්ටපෝල් එකත් එක්ක එකතු වෙලා වෙන සෙට් එකක් අල්ලන්න.වින් ඩීසල් ට බබා සෙට් වෙන්නේ මෙකෙන් තමා..
     
    Status
    Not open for further replies.