naakiyooooooooooooo![]()

උඹ දැන් යනවා කිව්ව නේද
මේ පාර යටින් ගේමක් දෙන්නේ ඉන්ටපෝල් එකත් එක්ක එකතු වෙලා වෙන සෙට් එකක් අල්ලන්න.වින් ඩීසල් ට බබා සෙට් වෙන්නේ මෙකෙන් තමා..

මේ guys මාත් යනවා හෙට 6:30ට නැඟිටින්න තියෙනවා...10:00 ඉඳන් යනවා කියුවට තාම ඉන්නවා...
GOOD NIGHT

මේ පාර යටින් ගේමක් දෙන්නේ ඉන්ටපෝල් එකත් එක්ක එකතු වෙලා වෙන සෙට් එකක් අල්ලන්න.වින් ඩීසල් ට බබා සෙට් වෙන්නේ මෙකෙන් තමා..
අනෙ අම්මේ..................... එනකන් බලාගෙන ඉන්නෙ බන්

එහෙනම් ඉතින් මමත් යනවා......! අද Colombo ඉදල ආවෙත් හවස.......
දැන් නම් ගොඩක් මහන්සි සහ නිදිමතයි......!
හැමෝටම සුභ රාත්රියක් වේවා......!
හෙටත් සෙට් වෙමු......!

!මමත් යන්න කියල සහොදරවරුනි..... එහෙනම් , අයෙත් දවසක සෙට් වෙමු... සුබ රාත්රියක් කස්ටියටම
ඉල්ලපු සින්දුව පුලුවන් වෙලවක මුදාහරින්න.... (මානසිකව වැටෙමින්)

මමත් යන්න කියල සහොදරවරුනි..... එහෙනම් , අයෙත් දවසක සෙට් වෙමු... සුබ රාත්රියක් කස්ටියටම
ඉල්ලපු සින්දුව පුලුවන් වෙලවක මුදාහරින්න.... (මානසිකව වැටෙමින්)

gn8