2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14421843 said:
:baffled::baffled::baffled:
තියෙන එක බොන්න එපැයි චිවාස් රීගල් එකක් අම්මල නිදන් ඉන්න කාමරේ මෙසේ උඩ තියෙනවා රිංගල අහු වුනොත් මම සමාදානයේ සැතපෙයි :rofl:

අනේ අම්මේ......කවෘත් නැති වෙලාවක උඹලැයි ගෙට පැන්නා නම් හරි බන්....
බාර් එක හොඳයි වගේ උඹලගේ ගෙදරට වඩා
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මටත් ඔය වතුර වගේ බියර් ගැහිල්ල පුරුදු උනේ සුපර්නැචුරල් එකෙන් කියපන්කො. හැමදාම එක එපියක ගහනවනේ 3ක් වත් එකෙක් :P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14421846 said:

    :baffled::baffled: මම නන සදා මේක තමයි වතුර බොන එක අඩුයි මගෙ හිතේ මම. :oo:
    මම ගල් නං බොන්නෙ නෑ :no::no: :(
    සමහර අ‍යට ගල් සෙට් වෙන්නේ නෑ බන්.....සුපුනත් ගල් බොන්නේ නෑ කිව්වා....:baffled::baffled::baffled:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ අම්මේ......කවෘත් නැති වෙලාවක උඹලැයි ගෙට පැන්නා නම් හරි බන්....
    බාර් එක හොඳයි වගේ උඹලගේ ගෙදරට වඩා

    අපේ පප්පට ඩියුටි ෆ්‍රී හම්බ වෙනවා. :P නිකනුත් හම්බ වෙනවා. උඹ දැක්කනෙ එදා පොඩි ලෝඩ් එකක් :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421853 said:
    මටත් ඔය වතුර වගේ බියර් ගැහිල්ල පුරුදු උනේ සුපර්නැචුරල් එකෙන් කියපන්කො. හැමදාම එක එපියක ගහනවනේ 3ක් වත් එකෙක් :P

    බීපල්ල බීපල්ල තොපි වතුර වගේ................ අපායට කෙලින්ම සොරි මචන් :P:P:P:P:P:P:P:P
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421853 said:
    මටත් ඔය වතුර වගේ බියර් ගැහිල්ල පුරුදු උනේ සුපර්නැචුරල් එකෙන් කියපන්කො. හැමදාම එක එපියක ගහනවනේ 3ක් වත් එකෙක් :P

    ඔව් බන් ඒක නම් යකාගෙ ගැහිල්ලක්....
    කාලා ඉවර වෙලත් මුන් වතුර වෙනුවට බොන්නෙ බියර්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සමහර අ‍යට ගල් සෙට් වෙන්නේ නෑ බන්.....සුපුනත් ගල් බොන්නේ නෑ කිව්වා....:baffled::baffled::baffled:

    මචං ගල් බොන උන්ට විස්කි සෙට් වෙන්නෙ නෑ. විස්කි බොන උන්ට ගල් සෙට් වෙන්නෙ නෑ. :cool:
    දේශීය ගහන උන්ට රට ඒව සෙට් වෙන්නෙ නෑ. රට ඒව ගහන උන්ට දේශීය ස්සෙට් වෙන්නෙ නෑ :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    i know // ..bt eyata thamai අයිනෝ කියන්න වෙන්නෙ,,, ලග හිටියනන් අනිනව හිල් වෙන්න
    දෙපාරක් ‍යනවා කිව්වා..... ඒත් තවම ගිහින් නෑ වගේ.....:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14421864 said:

    මචං ගල් බොන උන්ට විස්කි සෙට් වෙන්නෙ නෑ. විස්කි බොන උන්ට ගල් සෙට් වෙන්නෙ නෑ. :cool:
    දේශීය ගහන උන්ට රට ඒව සෙට් වෙන්නෙ නෑ. රට ඒව ගහන උන්ට දේශීය ස්සෙට් වෙන්නෙ නෑ :yes:
    අපිට වැඩි‍ය රට ඒවා හම්බ වෙන්නේ නෑනේ බන්..... :dull::dull::dull:
    ඒත් මම නම් විස්කිත් බොනවා.....:P:P:P
     
    Status
    Not open for further replies.