Discover 125ST or Pulsar 135LS ?

bat.man

Junior member
  • Jul 12, 2011
    123
    8
    18
    no location information found
    machanla
    Discover 125ST ekata wada Pulsar eka podi ganai wadi. 5k wage
    me deken hoda mona bike ekada

    pulsar eke look, digital meter, clip-on handle, illuminate switches, 135cc
    discover 125st eke monoshock witharai

    bike dekama eka gana bara, 4 valve dtsi engine.

    daily ride karanne nathi kenekuta hoda bike eka mokakda

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට නම් අලුත් Discover එක හරි කැතයි බං. ඔය දෙකේ හොද නරක අපේ රත්තරන් ගෙන් අහපන්.ඌ කියයි ගිය ආත්මේ ඉදන් බයික් වල.
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ජන්තු අයියා;14422888 said:
    මට නම් අලුත් Discover එක හරි කැතයි බං. ඔය දෙකේ හොද නරක අපේ රත්තරන් ගෙන් අහපන්.ඌ කියයි ගිය ආත්මේ ඉදන් බයික් වල.

    :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Daily ride karanne naththan, Hama welema piti passe kawruth thiyan yanne naththan, long tour wage yanne aduwen nam, tikak wadiyen petrol giyata awlak naththan - Pulsar 135LS

    Oya ekak hari karanawa nam 125ST
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :frown::frown::frown:ඔය දෙකම චාටර්. pursar 150 එකක් ගනින් මචන්. pulsar 135 LS එකට වඩා නම් එක DISCOVER 125 හොදයි.ගන්න කලින් මේ බයික් 2-3 ම පැදලා බලපන්. pulsar 135 LSඑකේ නම් 10KM යද්දි ඇග රිදෙනවා.මම BAJAJ spare parts dealer නිසා දන්නවා BAJAJ ලා ගහපු චාම බයික් 2 තමයි DISCOVER 100CC, pulsar 135 LS .මම නම් පාවිචි කරන්නේ PULSER 180 UG4 .දැන් නම් ගනන් වැඩ් මචෝ.මම ගද්දි නම් RS 234 000.දැන් RS 320 000.:D:rofl:

    සැ.යු :- සැ.යු :pulsar 135 LS යනුproduct failure:no: උ XCD 135 හි Rebrand bike එක බව
     

    dillyrulz

    Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    TVS APACHE 150CC

    :cool::cool:TVS APACHE 150CC:cool::cool:
    Price Rs. 282,900 * Inclusive of VAT
    Pulsar 135 ekata wada barai bike eka..
    Good looking and nice bike.
    Me link eke balapan..

    http://www.tvslanka.lk/products/apache-rtr-150/
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    මට පල්සර් 135 බයික් 2 ක් තිබුනා... ඒක ගැන නම් කතා කරල වැඩක් නෑ... බේක් ගහද්දි පිට් පස්ස විසි වෙනවා... එකක් හැපිල කුඩු උනා... ඒට පස්සේ අනිත් එක විකුණල දැම්ම.. කතා කරල වැඩක් නෑ... මැරෙන්න ලේසිම විදය තමයි පල්සර් 135... ඩිස්කවර් 125 ගැන නම් දන්නේ නෑ...
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,878
    1,383
    113
    Live in EARTH
    mama danne na atthada kiyala pursar 135 eka godak denek kiyanawa haiyen yanakota poddak vibrate wenawa kiyala. anika back seat eka tiyana widihata pitipasse yana kenata amarui kiyalath kiyanawa. monawa unath oke 3nd hand market ekanam pattama adui. X* no ekath 165k withara ganna puluwan

    mamanam kiyanne Discover ekak ganin
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Disocver 125ST Rocks... Pattama Bike Eka.. Mamath Gaththa Ban.. Vibration Eka Adui 60kmph+ yanakotath... Mara Smooth...

    Pulsar 135.. COntrol Madi.. Ikmanin Atha Paya Kadaganna Onenam Pulsar Eka Ganin..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :frown::frown::frown:ඔය දෙකම චාටර්. pursar 150 එකක් ගනින් මචන්. pulsar 135 LS එකට වඩා නම් එක DISCOVER 125 හොදයි.ගන්න කලින් මේ බයික් 2-3 ම පැදලා බලපන්. pulsar 135 LSඑකේ නම් 10KM යද්දි ඇග රිදෙනවා.මම BAJAJ spare parts dealer නිසා දන්නවා BAJAJ ලා ගහපු චාම බයික් 2 තමයි DISCOVER 100CC, pulsar 135 LS .මම නම් පාවිචි කරන්නේ PULSER 180 UG4 .දැන් නම් ගනන් වැඩ් මචෝ.මම ගද්දි නම් RS 234 000.දැන් RS 320 000.:D:rofl:

    සැ.යු :- සැ.යු :pulsar 135 LS යනුproduct failure:no: උ XCD 135 හි Rebrand bike එක බව

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Pulser 135 num patta chaaaa ,ගන්න නම් එපා මචෝ ,150 try karapan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    TVS Apache RTR 150 ගැන කස්ටිය මොකෝ කියන්නේ?

    180abswallpaper1.jpg
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ජන්තු අයියා;14423663 said:
    TVS Apache RTR 150 ගැන කස්ටිය මොකෝ කියන්නේ?

    180abswallpaper1.jpg

    tvs bike gathoth nam " sadahatama oba mage " wage thamai machan.engilne uth patta cha.ubata BAJAJ allanema nathi nam FZ-S ekakta wath try karapan.nathnam pulsar 180 cc nam niyama bande
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    ganna kalin uba bike 2 ma padala ubata fit da kiyala balala ganin.
    oya bike 2 ma eka ekata eka eka widihata dirawanne
    mageth thiyenawa pulsar 135 ekak.
    oya kiyana awl nam awith na.
    60+ yaddi vibrate wenawa. oka aluth 200NS eketh enawalu ban.
    135 seat nam gal wage. 125ST eke danne na.
    speed gihin rear break witharak gahuwoth skid wenawa??. front+rear gahuwoth awlak na.
    mama danne na anith evage ohoma wenawada kiyala.
    mata ohoma wela na thama.
    aluthen ena bike okkoma bara adui
    bara bike oni nam hunk wage ekak ganin
    habai thel e tharam wada na
    mage 135 eke 65+ kmpl karanawa ban sirawatama
    40-50 speed eke giyoth 70 karanawa. tested.
    (silancer eken wathura berenawa idle thibbama)
    mama gaththe 2nd hand ekak. 1.75. 8000km kalin eka baba wage use karala
    aluthen nam oya ganata platina ekak thama ganna puluwan
    used ekak ganna eka labai ban.
    125ST eke tire nam pus bike wala eva wage ooi


     
    Last edited: