Discover 125ST or Pulsar 135LS ?

hasankabuddika

Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    pulser 135 = 241080/=
    discover 125 St(Mono shok) = 235620/=

    dis 125 sapa hodai sheet eka palalai, mono nisa daily duwanawanam kondata amaru na. but pulser 135 eka pulser brand ekak nisa,, features wadei..eka nisa eka ganin.
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :frown::frown::frown:ඔය දෙකම චාටර්. pursar 150 එකක් ගනින් මචන්. pulsar 135 LS එකට වඩා නම් එක DISCOVER 125 හොදයි.ගන්න කලින් මේ බයික් 2-3 ම පැදලා බලපන්. pulsar 135 LSඑකේ නම් 10KM යද්දි ඇග රිදෙනවා.මම BAJAJ spare parts dealer නිසා දන්නවා BAJAJ ලා ගහපු චාම බයික් 2 තමයි DISCOVER 100CC, pulsar 135 LS .මම නම් පාවිචි කරන්නේ PULSER 180 UG4 .දැන් නම් ගනන් වැඩ් මචෝ.මම ගද්දි නම් RS 234 000.දැන් RS 320 000.:D:rofl:

    සැ.යු :- සැ.යු :pulsar 135 LS යනුproduct failure:no: උ XCD 135 හි Rebrand bike එක බව
    :rolleyes:
    TVS BIKE GANA MONAWADA KIYANNA PULUWAN