යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ - මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේය=ඉ ???![]()
යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ - මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොර මා ගෙන යන්නේ - ඇගේ නළල් තලේ අහස වලා පෙලේ බඳි...
මටයි = මටඉ
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ
ය=ඉ???![]()
72000 සුබපැතුම්නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ
කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
නියඟලා මලේ රුව විතරයි මානම් දුටුවේ

වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්... ...
72000 සුබපැතුම්![]()


