දෛවයෝගයකින් නොවේදෝ - හමුවුනේ අප හමු වුනේ
දෛවයේ සරදම් ලබන්නට - කීම මෙසේ අප හමු වුනේ..
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ - ඇදුරුතුමියයි යෞවනේ
සොකයේ රුදු වේදනා - කඳුළු සයුරේ උල්පතයි..
නදුන් උයනයි ස්නේහයේ - ඔබ සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ - හසරැල් තරංගේ උල්පතයි...
Congrats on ur 72k posts malinga aiya...
bohomath ma sthuthi malli
onna me paranum Y eka ganne 
යහන පාලුයි සුරත පැටලෙන සුරත නෑ වෙලුනේ
සුසම යාලුයි සමන් මලවල සුවඳ නෑ දැනුනේ



