Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
    ගෙදරට බරවුණු බාල නගේ
    නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
    රටෙත් කෙනෙක් නැහැ බාල නගේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගහ කොළ මල් කඳුවැටි නිසොල්මනේ - අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ
    රස වැහෙන සිලූ ගීතිකා රහසේ - දෑස් වලින් කතා කරමු දෑස් වලින් රහසේ

    රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැදී දිලෙයි
    රැයේ අඳුරේ මීවිත මටයි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉකිබිඳ හඬා මා දෙනුවන් විඩා වූවා
    නොනිදා පහන් වූ ‍රැයේ
    සිතිවිලි නැගී මා සිත වෙහෙස වූවා
    නොනිදා පහන් වූ රැයේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ය=ඉ ???:oo::P
    යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ - මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොර මා ගෙන යන්නේ - ඇගේ නළල් තලේ අහස වලා පෙලේ බඳි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ - මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොර මා ගෙන යන්නේ - ඇගේ නළල් තලේ අහස වලා පෙලේ බඳි...

    මටයි = මට


    දිව රෑ ගෙවෙනව මහ මඟ නිතොරේ
    ගොනු කුර ගැටෙනා රළු හඬ අ‍තරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ

    නාඳුනනා ලෙසින් හිඳින්නට
    කවුරුද ඉගෙන්නුවේ
    පුදදුන් සෙනෙහස කුළුඳුල් හින්දද
    නුඹ මට එරෙහි වුණේ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්..... ආලවන්ත කම් කියූ....
    රන් රුවැත්තියේ... හිනැහිලා කොයි වසන් උනේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ය=ඉ???:no::no::P

    නිල් වලා පීරලා - ලතැවුලෙන් සඳ නැගේ
    තාරකා එලි දිලේ කවුළු දොර හැර බලමි

    කොවුල් ගීත රාවේ- පෙමින් ගොළු වුනාවේ
    වසන්තේ ප්‍රභාතේ රුවන් මල් සිනාසේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත රිදෙන තරම් දුක දැනෙන තරම්
    තවමත් ඔයා දන්නෙ නෑ
    මම හෙලන සුසුම් අද තනිව හිඳන්
    දැනුනත් ඔයා එන්නෙ නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ...
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින් පියමන් කළේ සුර අගනක් වගේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගල් මුල් කටු පඳුරු නිතර
    රැඳුණු මාවතේ
    ඇදට ගලන ගංඟාවයි අපේ ජීවිතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු අරුන්දතී නෙතු පහන් නිවා....
    දුර නිසොල්මනේ හිඳිනා.......
    මඟ වනස්පති ලිය ලදල්ලකින්.......
    පිණි පොදක් සෙමෙන් සලනා.........
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
    ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ
    ‍කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
    නියඟලා මලේ රුව විතරයි මානම් දුටුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්... ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
    ආදරෙයි කියා මගේ හිතට සිසිල ගෙනාවේ
    ‍කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
    නියඟලා මලේ රුව විතරයි මානම් දුටුවේ
    72000 සුබපැතුම්:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්... ...


    මහ ශාක්‍යය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්ඳේ
    වන්දා මේ ශ්‍රී පාද කමල් රශ්මි කඳම්භේ
    මහ ශාක්‍යය කුලේ




    72000 සුබපැතුම්:D

    බොහොමත් ම ස්තූතියි මල්ලි :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් හීන දූපතේ දී නිල් හීන දූපතේ දී
    හමුවන්න ආ කුමාරී
    සංතාප සාගරේ දී
    සමුගන්න ආ කුමාරී සමුගන්න ආ කුමාරී
    පිළිරූ ඔබේ රැ‍ඳේවා
    සිහිවටන මට තියේවා සිහිවටන මට තියේවා
    නිල් හීන දූපතේ දී
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෛවයෝගයකින් නොවේදෝ - හමුවුනේ අප හමු වුනේ
    දෛවයේ සරදම් ලබන්නට - කීම මෙසේ අප හමු වුනේ..

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ - ඇදුරුතුමියයි යෞවනේ
    සොකයේ රුදු වේදනා - කඳුළු සයුරේ උල්පතයි..

    නදුන් උයනයි ස්නේහයේ - ඔබ සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ - හසරැල් තරංගේ උල්පතයි...

    Congrats on ur 72k posts malinga aiya...;);)
     
    Status
    Not open for further replies.