Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    extremism, fundamentalism in sri lanka, World Vision sri lanka, world vision sri lanka projects, world vision projects, World Vision Lanka, contact world vision, join world vision, targeting other religions,child, children, sponsorship, development, relief, advocacy, humanitarian, Sri Lanka, World Vision,christian, Maradana,Sponsor a child in sri lanka

    මම මෑතකදි දැනුම් දුන්නා බයිබලාගමිකයන් අපේ රටේ සිංහල බෞද්ධයන් ඇතුළු හින්දු හා අන්‍ය ආගමිකයන් ආක්‍රමණය කරන ආකාරය ගැන මන් ලඟ තියෙන හරි හැටි ප්‍රචාරය නොවී තියෙන සාක්ෂි සහිත ලේඛණ මගින් හැමෝම දැනුම්වත් කරන්න කටයුතු කරන බවට. THREAD LINK මම මේපටන් ගන්න යන්නෙ ඒකයි.

    මේ දවස්වල කතා කරන්නේ මුස්ලිම් මූලධර්මවාදය නැත්තං අන්තවාදය ගැන. ඒත් ගොඩක් අය දකින්නෙ නැහැ සිංහල හමට මුවා වෙලා ඉඳගෙන මිත්‍යාදෘෂ්ටිය වැළඳගත්තු පිළිලවල ක්‍රියාකාරීත්වය. මට මේක පටන්ගන්න අදහස ආවේ මේක දැකලා. ත්‍රෙඩ් ලින්ක් මම බලාපොරොත්තුවෙනවා ඉදිරියට ඔයාලා හැමෝටම බයිබලාගමිකයන්.. ඒ කියන්නෙ ඔය ජේසු තුමා පාදක කරගත්තු එහෙම නැත්තන් ඒ හා බැඳුනු සුද්දන්ගේ ඒජනත්වරු වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක වන අයගේ අන්තවාදී සහ ආක්‍රමණකාරී වැඩ මේකේ බෙදාගන්න. මේක ඕපන් ෆෝරමගත කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මොකද මම කරන්නේ ස්කෑන් කරලා මේකේ ඩොකියුමන්ට්ස් දානඑක. නැතුව කිසිම වගකීමක් නැතිව හැංගිලා ඉඳගෙන බයිලා ලියලා දැමීම නෙවෙයි. මේ දාන හැම ලිපියකටම වගකියන්නන් ඉන්නවා. මේවා සේරම ප්‍රසිද්ධ කරලා තියෙන ලේඛණ.

    ඒ වගේම මේක කාටවත් අපහාසයක් නෙවේ.. කාගෙවත් ආගමකට අපහාසයක් නෙවේ. මේවා බෙදාගෙන නියම සිංහල බෞද්ධයන් වෙන උඹලා දැනුවත් කරන එකයි මගේ අරමුණ. බෞද්ධයන් විතරක් නෙවෙයි හින්දු සහ මුස්ලිම් මිනිස්සුන්වත් මේ පිළිලය විසින් ඩැහැගෙන තියෙනවා. කුණුහරුපෙන් බැණල හැංගිලා මැසේජ් එව්වොත් ඒවට පියවර ගන්නවා. මේකේ වෙනත් අයටත් පෝස්ට් දමන්න පුළුවනි. ඒ දාන හැමදේටම තමන් වගකීම ගන්නත් ඕන බව මතක තියාගන්න ඕනේ.

    i9P5Z8t.jpg

    Jxukgi5.jpg

    6Y6lseS.jpg

    12priXy.jpg

    oW0wq3k.jpg

    ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් වෙනවා බුක් මාර්ක් එකක් දාගන්න. නිතර ඇවිත් අළුතින් දාන ඒවා කියවලා දැනුම්වත් වෙන්න.

    මෙන්න සාක්ෂි සහිතව මේ හෙළි කිරීම් කරාම කලබල උන අයගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බොහොම අලංකාරව ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බයිබලාගමික දෙදෙනෙක්ගෙන් ඒ අය කියන්නේ,

    මේ මම හෙළි කරන මේ ලංකාවෙ සිද්ධවෙන සංවිධානාත්මකව සිංහල බෞද්ධයන් හරවාගැනීම් ගැන කතා කිරීම ආගම්වාදය ඇවිස්සීමක් විදිහට මේ අය කියනවා. අපේ අනගාරික ධර්මපාලතුමත් අතීතයේ හිටපු සිංහල බෞද්ධ ක්‍රියාකාරිකයොත්, අතීතයේ සුද්දො දුන්න තාන්න මාන්න මුදල්වලට නැතිකම නිසා බුද්ධාගම අතඇරලා හැරෙන අය හැරිද්දෙන් අපි පාඩුවෙ ඉන්නවා කියලා උඩ බලාගෙන හිටියානම් අද මේ රටම බයිබලාගමිකවෙලා ඉවරයි.

    අනික ඔය හැරෙන අය හැරිද්දෙන් අපිට මොකෝ කියන තර්කය පුහු වගේම ආත්මාර්ථකාමී තර්කයක්. ඔය කියන විදිහට මේ රටට නීතියක් ඕනෙත් නැහැ. කුඩු ගහන අය ගහපු දෙන් අපි ගහන්නෑනෙ කියන්නත් පුළුවනි. එහෙම කියලා ඔය තර්කෙට අනුව ඒකට ඉඩ ඇරියා කියමු එහෙම ඉඩ දුන්නොත් වෙන්නේ මොකක්ද ? කුඩු විකුණන්නන් ඉදිරිපත්වෙලා දේ නිදහසේ ප්‍රවර්ධනය කරමින් පතුරුවන්න ගන්න එක. ප්‍රථිඵලය වෙන්නේ වැඩි පිරිසක් මේකට ගොදුරු වෙලා දුගතියට යන එක.

    ඒ නිසා අපි නැතිකම නිසා මුදලට යන උන් ගියදෙන් කියලා නිකන් ඉන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් සතුටුවෙන බයිබලාගමික මහත්තුරුනම් ගොඩක් ඉන්නවා. ඒත් එහෙම ඉන්නේ නැහැ. අපි උත්සහ කරන්නේ මිනිස්සු අයතා අන්දමින් මෙහෙම මිනිස්සු වැරදිමගට පොළඹවාගැනීමෙන් වලක්වන එක.

    මොක උනත් ඒ අයට මගේ ප්‍රතිචාරෙ පහත දැක්වෙනවා.

    නොදන්නා අයගේ දැනගැනීම පිණිස : ක්‍රිස්තියානු ආගම හා රෝමාණු කතෝලික ආගම යනු එකම ආගමක් නොව ආගම් 2කි.:no::no::no:

    බොහොම ස්තූතියි. මම කතා කරන්නේ ආගමේ ඇතුලාන්තය නෙවේ. අපේ සිංහල බෞද්ධයන් හරවාගැනීම ගැන.

    ඉතින් යකෝ මේව වල මොනවා තිබ්බත් උබලගෙ අහවල් දේ කහනව ඈ. උබලට කරන්න තියෙන්නේ ආගම මාරු නොකර ඉන්න එකනේ.අනිත් එක කවුරුත් බලෙන් ඇදන් ගිහින් කියනවද අපේ ආගමට එන්න කියල. උබල දැන් හදන්නේ ඔක්කොම ආගම් තරහකරවන්නද. එකපාරක් මුස්ලිම් උන්ට ඉන්න දුන්නේනෑ. දැන් අනිත් ආගමුත් ඇදගෙන. අඩෝ අපි පැත්තට වෙලා අපේ ආගම අදහනවා. ඒකහින්දා අපිව නිකන් අවුස්සගන්න එපා.

    ෆොන්ට් සයිස් එකෙන් පෙනෙනවා මේක දැකලා ඔබතුමාට ඇතිවුණු උද්යෝගයේ තරම. මොකෝ මේවා බොරුයි කියන්ඩ යැ නේද ? උඹලගෙ අහවල් දේ කහනව යැ. කියන වාක්‍ය ඛණ්ඩයෙන් අරුත් ගැන්වෙන්නෙ සිංහල බෞද්ධ අපිව වෙන්ටැ ? තමුන්නාන්සෙ කියන විදිහට අන්තවාදී මුස්ලිම් අයකත් දාගෙන බුද්ධාගම විකෘති කරන එකයි රට වටේ අනවශ්‍ය විදිහට පල්ලි පැල කරන එකත් හොඳ වෙන්ටැ. ඔය ලස්සනට කියලා තියෙන්නෙ මුස්ලිම් අය ගැනත්. මේකේ ආගම්වාදය අවුස්සලා නෑ. උඹට ඕනෙ වෙලා තියෙන්නෙ මේ විදිහට සංවිධානාත්මකව කරන බලුවැඩ දැක දැකත් ඒ ගැන අපි කතා නොකර ඉන්නයි.

    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    නොදන්නා අයගේ දැනගැනීම පිණිස : ක්‍රිස්තියානු ආගම හා රෝමාණු කතෝලික ආගම යනු එකම ආගමක් නොව ආගම් 2කි.:no::no::no:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉතින් යකෝ මේව වල මොනවා තිබ්බත් උබලගෙ අහවල් දේ කහනව ඈ. උබලට කරන්න තියෙන්නේ ආගම මාරු නොකර ඉන්න එකනේ.අනිත් එක කවුරුත් බලෙන් ඇදන් ගිහින් කියනවද අපේ ආගමට එන්න කියල. උබල දැන් හදන්නේ ඔක්කොම ආගම් තරහකරවන්නද. එකපාරක් මුස්ලිම් උන්ට ඉන්න දුන්නේනෑ. දැන් අනිත් ආගමුත් ඇදගෙන. අඩෝ අපි පැත්තට වෙලා අපේ ආගම අදහනවා. ඒකහින්දා අපිව නිකන් අවුස්සගන්න එපා.
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ඒක නං ඇත්ත...

    ආගමි කේස් අයින් කරපල්ලා මචන්..ජාතිවාදය ඕක නෑ අපිට..

    තමන්ට කැමති ආගමක් අදහන්න රටේ අපිට නිදහස තියනවා...
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නොදන්නා අයගේ දැනගැනීම පිණිස : ක්‍රිස්තියානු ආගම හා රෝමාණු කතෝලික ආගම යනු එකම ආගමක් නොව ආගම් 2කි.:no::no::no:

    ඒක දන්නවා ලොක්කා..මම රෝමාණු කතෝලික..මං කවදාවත් බුද්ධ ධර්මයට අපහස කරන්නේ නෑ ..:no:
     
    • Like
    • Haha
    Reactions: HeadCat and smad

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් අපිව බලෙන් ඒ ආගමට බඳවගන්නෙ නැහැනෙ මචෝ.. ඔය ගොඩක් දුප්පත් මිනිස්සු තමා ඔය වැඩේට අහුවෙන්නෙ.. හරි හැටි ගෙයක් දොරක් නැති අයට එයාලා ගෙවල් හදල දීලා කියනවා එයාලගෙ ආගමට බැඳෙන්න කියලා.. ඒ අහිංසක මිනිස්සු බැඳෙනවා..

    කවුරු මොනවා කිව්වත් අපිට මොකද මචෝ.. අපි අපේ ආගම වෙනස් කරනවද මැරුවත්..? එහෙම ආගම මාරු කරන එවුනුත් ඇති.. ඒත් මං නම් මැරුවත් වෙන ආගමකට බැඳෙන්නෑ.. සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදිච්ච එක ගැන මං හදවතින්ම ආඩම්බර වෙනවා.. මං මගේ ආගමට ආදරෙයි.. කවුරු මොනා කිව්වත් මං මගේ ආගම දාලා යන්නෑ.. එච්චරයි.. :)

    ලෝකේ අන්තිමට ඉතුරුවන එකම ධර්මතාවාදය බුද්ධාගම විතරයි

    මේ ලෝකෙට මොනතරම් මොළකාරයො පහල උනත් මොන තරම් විද්‍යාව දියුණු වුනත් බුදු හාමුදුරුවො තරම් මේ ලෝකෙ පහළ උන විද්‍යාඥයෙක්‌ නැහැ, බුද්ධිමතෙක්‌ නැහැ, ජගතෙක්‌ නැහැ, මොළකාරයෙක්‌ නැහැ. ඒක මෙතෙක්‌ පහළ වූ මහා විද්‍යාඥයා යැයි කියන අල්බට්‌ අයින්ස්‌ටයින් පවා පිලිගත්තා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:eka aththa apita apiwa sure nam mokatada oya eka eka ewata baya wenne..math moka kiwwath agamanam maru karanne naha.agama maru karanne athmayak nathi un.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිතුණු සහ කතෝලික යනු මතයන් දෙකක් මචෝ.බයිබල් සංකල්පය කියන්නෙ තවත් එකක්.රෝමානු කතෝලික ආගම කියන්නෙ මමත් ගරු කරන ආගමක්.බයිබල් කියන්නෙ තනිකර මුලධර්මවාදී සෙට් එකක්.බයිබල් කියන එක යටතේ ක්‍රියාත්මක වෙන ඒවා තමයි යොහොවාගේ සාක්ෂිකරුවෝ.සුභාරංචි මධ්‍යස්ථාන.මචන් මේවා ක්‍රියාත්මක වෙනවා.ජා ඇල,වත්තල,කපුවත්ත ප්‍රදේශවල.මේවයේ තමයි නියම ආගමිකකරණය ක්‍රියාත්මක වෙන්නෙ දුප්පත් උන්ට සල්ලි දෙනවා ඒ ආගමට යොමු වෙන්න කියලා.එයාගේ මාර්ගයෙන් තව තවත් අයව මේවාට එකතුකරගන්නවා.ඒවා කරන්නේ නෑ රෝමානු කතෝලික මතය තුලින්.එක නිසා එහෙම චෝදනා කරන එක වැරදි.කතෝලික යටත් ඕක ඇණයක් වෙලා තියෙන්නෙ මචන්.වෙන කෙනෙක් කරන දෙකට තවත් පාර්ශවයකට චෝදනා කරන එක වැරදි :yes::yes:
     
    මචන් මෙතන මම දාන්න යන්නෙ මේ ජේසු කියන පුද්ගලයා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකමුයි. සමහරු කියයි අපි අදහන්නෙ මරියා තුමී.. තව සමහරු කියයි නෑ අරයා.. අන්න ඒ වගේ ජේසුතුමා හා බැඳුනු ඒ සියල්ලට කියන පොදු පදයක් වශයෙනුයි මම මේ බයිබලාගමය කියන වචනය භාවිත කරන්නෙ. මොකද කුරසයො කියනවනෙ සමහරු. තවත් කොටසක් ඒක නොපිළිගන්න නිසා එහෙම උනොත් ඒ අය සුදනො වෙනවා. මම මේ කරන්නෙ මචෝ ඩොකියුමන්ට්ස් ඔන්ලයින් පබ්ලිෂ් කරලා අපිට මේවා ගැන තියෙන දැණුම අනික් අයටත් දෙන එකයි. :D ඔය සමහරු කියනවනෙ කතෝලික කවුරුත් මෙහෙම නෑ. ක්‍රිස්තියානි කවුරුත් මෙහෙම නෑ කියලා. කොහොමද එහෙම කියන්නෙ ? ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම ක්‍රිස්තියානි කාරයවම දන්නවද ඒ පුද්ගලයා. මම මේ කියන්නෙ අන්තවාදියො කරන වැඩ තමයි. ඒවා කියෝනකොට රිදෙනවානම් කරන්න දෙයක් නැහැ.
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මෙතන මම දාන්න යන්නෙ මේ ජේසු කියන පුද්ගලයා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකමුයි. සමහරු කියයි අපි අදහන්නෙ මරියා තුමී.. තව සමහරු කියයි නෑ අරයා.. අන්න ඒ වගේ ජේසුතුමා හා බැඳුනු ඒ සියල්ලට කියන පොදු පදයක් වශයෙනුයි මම මේ බයිබලාගමය කියන වචනය භාවිත කරන්නෙ. මොකද කුරසයො කියනවනෙ සමහරු. තවත් කොටසක් ඒක නොපිළිගන්න නිසා එහෙම උනොත් ඒ අය සුදනො වෙනවා. මම මේ කරන්නෙ මචෝ ඩොකියුමන්ට්ස් ඔන්ලයින් පබ්ලිෂ් කරලා අපිට මේවා ගැන තියෙන දැණුම අනික් අයටත් දෙන එකයි. :D

    උබ කොහොමද එහෙම කරන්නේ ? ඇයි උබට මචන් බලයක් වත් දිලා තියනවාද ? එහෙම ේසු ුමාට බැදිලා මුකුත් නෑ.තියෙන්ෝමාණු කෝලික ගම විතරයි.

    කලින් මුස්ලිමි ආගම ගැන මෙලෝ රහක් නැති දේවල් දැමිමා.
    ඇයි දැං ඒකට බැනලා ඉවරද ? ආසාව ඉවර වුනාද ? :oo:

    නැත්තං පන්සලක් කතෝලික ආගමික කටිටිය ඇවිල්ලා විනාශ කලා කියලද කියන්න යන්නේ මචන් ? :confused:

    මෙහෙම දේවල් කරන්න එපා මචන්..මොකද අපි ලංකාවේ සිංහලයෝ. :D
     
    Last edited:
    • Like
    Reactions: thilan_perera

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මචන් මෙතන මම දාන්න යන්නෙ මේ ජේසු කියන පුද්ගලයා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකමුයි. සමහරු කියයි අපි අදහන්නෙ මරියා තුමී.. තව සමහරු කියයි නෑ අරයා.. අන්න ඒ වගේ ජේසුතුමා හා බැඳුනු ඒ සියල්ලට කියන පොදු පදයක් වශයෙනුයි මම මේ බයිබලාගමය කියන වචනය භාවිත කරන්නෙ. මොකද කුරසයො කියනවනෙ සමහරු. තවත් කොටසක් ඒක නොපිළිගන්න නිසා එහෙම උනොත් ඒ අය සුදනො වෙනවා. මම මේ කරන්නෙ මචෝ ඩොකියුමන්ට්ස් ඔන්ලයින් පබ්ලිෂ් කරලා අපිට මේවා ගැන තියෙන දැණුම අනික් අයටත් දෙන එකයි. :D ඔය සමහරු කියනවනෙ කතෝලික කවුරුත් මෙහෙම නෑ. ක්‍රිස්තියානි කවුරුත් මෙහෙම නෑ කියලා. කොහොමද එහෙම කියන්නෙ ? ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම ක්‍රිස්තියානි කාරයවම දන්නවද ඒ පුද්ගලයා. මම මේ කියන්නෙ අන්තවාදියො කරන වැඩ තමයි. ඒවා කියෝනකොට රිදෙනවානම් කරන්න දෙයක් නැහැ.

    මචන් උබ එහෙම කියන එක වැරදියි.

    එකම බයිබලය පාවිච්චි කලත් එතන ආගම් වෙනස්. කතෝලික කියන්නෙ අන්තවාදි නොවෙන ආගමක්. ඒක හින්ද එකම ගොඩට මේව දාන්න එපා.

    අනික ඕනම ආගමික විශ්වාස විකෘති කරන කට්ටිය ඉන්නවා.එහෙම කරන ඒවට නිවැරදි ආගම් වලට බනින්න එපා.

    දැන් ටික කාලෙකට කලින් LIBERTY PLAZA එකේ බුදුදහම විකෘති කරලා අදහන කට්ටියක්ව ඇල්ලුවේ.එතන අදහපු ඒකයි බුදුදහමයි එකම ගොඩට දාන්න බැහැනෙ. අන්න ඒ වගෙ තමයි කතෝලික සහ මේ ආගම් අතර වෙනස.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ කොහොමද එහෙම කරන්නේ ? ඇයි උබට මචන් බලයක් වත් දිලා තියනවාද ? එහෙම ේසු ුමාට බැදිලා මුකුත් නෑ.තියෙන්ෝමාණු කෝලික ගම විතරයි.

    කලින් මුස්ලිමි ආගම ගැන මෙලෝ රහක් නැති දේවල් දැමිමා.
    ඇයි දැං ඒකට බැනලා ඉවරද ? ආසාව ඉවර වුනාද ? :oo:

    නැත්තං පන්සලක් කතෝලික ආගමික කටිටිය ඇවිල්ලා විනාශ කලා කියලද කියන්න යන්නේ මචන් ? :confused:

    මෙහෙම දේවල් කරන්න එපා මචන්..මොකද අපි ලංකාවේ සිංහලයෝ. :D

    මුස්ලිම් ආගමට බැනලා මෙලෝ රහක් නැතිදේවල් දැම්මා කිව්වෙ උඹට මුස්ලිම් උන් රස ඇති නේද ? ඔව් කියවන විදිහට පේන්නෙ උඹත් උන්ගෙම ජාතියෙද කොහෙද !අනේ බන්. ඔය වාක්‍යයෙ මම කියලා තියෙන දේ තේරුම් ගන්න බැරිද උඹට මම කියලා තියෙන්නේ ජේසු තුමා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකමුයි කියලා. උඹ මට පුණ පුනා කියනවා උඹ ඔය බලුවැඩවලට නෑ කියලා. ඉතින් මීමො මම කියලා තියෙන්නෙ ඕක උඹට නෙවෙයි.

    "ජේසු තුමා හා බැඳුනු ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම්"

    කියලා තියෙන්නෙ නොකරන කොට්ඨාශයකුත් ඉන්න නිසා තමා මුළු ආගමටම කියනවා නම් බන් ඕක මම කියන්නෙ මෙහෙම

    "ජේසු තුමා හා බැඳුනු අන්තවාදී ආගම්වල ක්‍රියාකාරකම්" කියලා

    දැන් තේරුණාද කියලා තියෙන දේ ? සිංහල ටිකක් ඉගනගෙන වරෙන්. මේවා කියවනකොට දැනුත් උඹට රිදෙනවා නම් ඒකෙන් කියවෙන්නෙ,

    එක්කො උඹත් මේවට කැමති සහයෝගය දෙන එකෙක්
    එක්කො මොන නරුම වැඩේ කරලා හරි උඹලගේ ආගමට එන මිනිස්සු වැඩි වෙනවා නම් උඹ සතුටුයි.

    ඒවා කුහක අදහස්. අනික යකො මගෙ ආගම රැකගන්න කතා කරන්න මට අයිතියක් තියෙනවා.
     
    මචන් මම ෝමාණු කෝලික. උබ කියන ේ මට රෙනවා..ආගම රැක ගන්න තන ොරැවට ඉන්නෙටි විරයෙක් වෙන්න ඕන නෑ.
    එලියට ගිහින් කරන්න ේවල් ොදට තයනවා...

    මමත් කලින් මුස්ලිමි ආගමට බැන්නා..දැං රෙනවා හුගාක් ේවල්.
    උබටත් රෙයි..අපි මෙතන කෑ ගැහැවිවට නුල් දැමිමට ඔයා හිතනවද ේරැමක් තියනවා කියලා ?
    ආගම රැක ගන්න කතා කරන්න කෑ ගහන්න නූල් දාන්න උබට අයිතියක් තියනවා..මං කියන්ේ නෑ උබට එහෙම අයිතියක් නෑ කියලා

    ඒක කරපං අනික් ආගමි ගැන විේචනය ොකර බං.

    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ — එස්. මහින්ද හිමි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

    http://creativecommons.org/licenses/by/3.0ේ කතා වලට ගහන්න තවත් කතා නෑ යාලු :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    ආගම රැක ගන්න මේතන බොරැවට ඉන්ටනෙටි විරයෙක් වෙන්න ඕන නෑ.
    එලියට ගිහින් කරන්න දේවල් හොදට තියනවා...

    දැං තේරෙනවා හුගාක් දේවල්. උබටත් තේරෙයි..අපි මෙතන කෑ ගැහැවිවට නුල් දැමිමට ඔයා හිතනවද තේරැමක් තියනවා කියලා ?
    උබේ ආගම රැක ගන්න කතා කරන්න කෑ ගහන්න නූල් දාන්න උබට අයිතියක් තියනවා..මං කියන්නේ නෑ උබට එහෙම අයිතියක් නෑ කියලා

    ඒක කරපං අනික් ආගමි ගැන විවේචනය නොකර බං.