මචන් මෙතන මම දාන්න යන්නෙ මේ ජේසු කියන පුද්ගලයා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්රියාකාරකමුයි. සමහරු කියයි අපි අදහන්නෙ මරියා තුමී.. තව සමහරු කියයි නෑ අරයා.. අන්න ඒ වගේ ජේසුතුමා හා බැඳුනු ඒ සියල්ලට කියන පොදු පදයක් වශයෙනුයි මම මේ බයිබලාගමය කියන වචනය භාවිත කරන්නෙ. මොකද කුරසයො කියනවනෙ සමහරු. තවත් කොටසක් ඒක නොපිළිගන්න නිසා එහෙම උනොත් ඒ අය සුදනො වෙනවා. මම මේ කරන්නෙ මචෝ ඩොකියුමන්ට්ස් ඔන්ලයින් පබ්ලිෂ් කරලා අපිට මේවා ගැන තියෙන දැණුම අනික් අයටත් දෙන එකයි.ඔය සමහරු කියනවනෙ කතෝලික කවුරුත් මෙහෙම නෑ. ක්රිස්තියානි කවුරුත් මෙහෙම නෑ කියලා. කොහොමද එහෙම කියන්නෙ ? ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම ක්රිස්තියානි කාරයවම දන්නවද ඒ පුද්ගලයා. මම මේ කියන්නෙ අන්තවාදියො කරන වැඩ තමයි. ඒවා කියෝනකොට රිදෙනවානම් කරන්න දෙයක් නැහැ.
මචන් බයිබල් අයත් එක්ක ජේසු තුමා පටලවා ගන්න එපා එක වැරදි.උබ එක හොයල බලපන් බයිබල් කියන්නෙ වෙනම Concept එකක්.නියම රෝමානු කතෝලික ධර්මයට අනුව එහෙම දෙයක් නෑ.නියම රෝමානු කතෝලික අය විසින් ඔය අනෙකුත් මතයන් දරන අයව පිළිගන්නෙත් නෑ එහෙම තියෙද්දී උබ දෙගොලෝම එකම නමකින් නම් කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි.එකෙන් වෙන්නෙ එක පාර්ශවයක් නිසා තවත් පාර්ශවයක් වෙත ඇගිල්ල දිගු කිරීමක්.එහෙම කරන එක ඒ යහපත් පිරිසට කරන අසාධාරණයක්.එහෙම උනාම වෙන්නෙ අර මිත්යාමත පතුරණ අයටත් කරන සේවයක් නේද.ජේසු තුමා කියල නෑ සල්ලි දීලා රවට්ටලා හෝ තාඩනය පීඩනය කරලා තමන්ගේ ධර්මය ප්රචාරය කරන්න කියලා.උබල ඕක වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ.එකයි දුක. කතෝලික සහ බයිබල් කියන්නෙ දෙකක් මචෝ හොයල බලපන් දන්නෙ නැත්නම්.කතෝලික පුජකයෙක්ගෙන් අහපන් හරි විස්තරේ.


ඔය සමහරු කියනවනෙ කතෝලික කවුරුත් මෙහෙම නෑ. ක්රිස්තියානි කවුරුත් මෙහෙම නෑ කියලා. කොහොමද එහෙම කියන්නෙ ? ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම ක්රිස්තියානි කාරයවම දන්නවද ඒ පුද්ගලයා. මම මේ කියන්නෙ අන්තවාදියො කරන වැඩ තමයි. ඒවා කියෝනකොට රිදෙනවානම් කරන්න දෙයක් නැහැ.

සමහර විට එහෙම නොවෙන්නත් පුළුවනි. 

